bumpඑළ එළ වැඩේ නගලම යනවා වගේ
කවුරු හරි පින්වන්තයෙක් මටත් උදවු කරන්නකෝ
මට php එක්ක පාවිච්චි කරන්න පුළුවන්
bar code generate and print කරගන්න පුළුවන් හොද script එකක් හොයල දෙන්නකෝ
තියන තැනක ලින්කුවක් දැම්මත් කමක් නැ මචන්ලා
කවුරු හරි කෙනෙක් හරියටම පාවිච්චි කරලා තියන එකක් නම් ගොඩක් වටිනවා


මෙක බාපං.. 2013 අල්ටිමට් එක.. මං පාවිච්චි කරන්නෙ ඕක 