මචන් මම වෙබ් Developing කරන්නෙ
බට් මට ලොකු ප්‍රොග්‍රම්මින්ග් background එකක් නෑ....
C language එක කරන් තියනව ඈති වෙන්නම
basic,
function,
pointers,
structure,
stack
quee,
list,
treee කරා එක නෑත්නම් php මලාට අල්ල ගන්න වෙන්නෙ නෑ....
මචන් මට ප්‍රොග්‍රමින්ග් concepts,architectures,programming වල theory,තව අරව මෙව එහෙම කරන්නෙ IT Degree කරපු බුවාල දන්නව ඈති එව කරගන්න හොද course එකක් එකක් හරි මොකක් හරි කටරන්න දෙයක් කියපල්ලකො
තව මචන් මට database පෑත්ත ඉගෙන ගන්නත් ඔන එකටත් Course එකක් කියපල්ලකො
RDBMS,SQL එහෙම තම ඉගෙන ගන්න ඔන

Last edited:

Daily Update කරපු Genuine Copy එකක් ඒත් ඇල්ලු වෙ නැ අන්තිමට i7 ලැප Format කරලා Fresh Install එකකුත් කරලා බැලුවා ඒත් එසේමය,