මචන්ලා ලොකු උදවුවක් ඕනේ , මට දැන් සතියකට කලින් එක පාරටම ඇස දෙක නිලංකාර වෙලා ගිය ටික වෙලාවකට පස්සේ ඒක හරි ගිය ඊට පස්සේ පට්ට ඔලුවේ කැක්කුමක් ආව , දකුණු පැත්තේ ඇහැයි ඔලුවේ පැත්තකුයි , රෑ නිදදෙන බැලුව උදේ වෙද්දී හොඳ වෙයිද කියල ,එත් උදේ නැගිටිද්දීත් පට්ට ඔලුවේ කැක්කුමයි , මම උදේ ඩොකෙක් ගියා , පොර කියනවා ඉරුවාරුදය කියල සීන් එකක් හදිළලු , බෙහෙත් වගයක් දුන්න මාසයක් ඇතුලත ආයේ පාරක් හැදුනොත් control කරන්ඩ දිගටම වගේ බෙහෙත් බොන්න වෙයි කිවුව ,
මචන්ලා උබල දන්නවද මේක හොඳ කර ගන්න ක්රමයක් හරි control කර ගන්න විදියක් හරි , මේ ලෙඩේ ගැන උබල දන්නා දේවලුත් තියෙනවනම් කියපන් , මේකට හොඳ නරක දේවල් එහෙම ....
Cheers,
hcf
මචන්ලා උබල දන්නවද මේක හොඳ කර ගන්න ක්රමයක් හරි control කර ගන්න විදියක් හරි , මේ ලෙඩේ ගැන උබල දන්නා දේවලුත් තියෙනවනම් කියපන් , මේකට හොඳ නරක දේවල් එහෙම ....
Cheers,
hcf

happe...as i heard it cannot be cured but it can be treated....