ඉරුවාරදය(Migraine) Help

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    මචන්ලා ලොකු උදවුවක් ඕනේ , මට දැන් සතියකට කලින් එක පාරටම ඇස දෙක නිලංකාර වෙලා ගිය ටික වෙලාවකට පස්සේ ඒක හරි ගිය ඊට පස්සේ පට්ට ඔලුවේ කැක්කුමක් ආව , දකුණු පැත්තේ ඇහැයි ඔලුවේ පැත්තකුයි , රෑ නිදදෙන බැලුව උදේ වෙද්දී හොඳ වෙයිද කියල ,එත් උදේ නැගිටිද්දීත් පට්ට ඔලුවේ කැක්කුමයි , මම උදේ ඩොකෙක් ගියා , පොර කියනවා ඉරුවාරුදය කියල සීන් එකක් හදිළලු , බෙහෙත් වගයක් දුන්න මාසයක් ඇතුලත ආයේ පාරක් හැදුනොත් control කරන්ඩ දිගටම වගේ බෙහෙත් බොන්න වෙයි කිවුව ,
    මචන්ලා උබල දන්නවද මේක හොඳ කර ගන්න ක්‍රමයක් හරි control කර ගන්න විදියක් හරි , මේ ලෙඩේ ගැන උබල දන්නා දේවලුත් තියෙනවනම් කියපන් , මේකට හොඳ නරක දේවල් එහෙම ....

    Cheers,
    hcf
     
    Dec 30, 2013
    1,235
    166
    0
    ඕක ස්නායු අවුලක්. සනීප කරන්න බෑ. බෙහෙත් වලින් වේදනාව අඩු කරන්න විතරයි පුලුවන්.
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මටත් තිබුනා බං...
    මහ එපාම කරපු ලෙඩක්...
    ඇහේ කොනකින් කළු සුදු වගේ පේන්න අරන් මුළු ඇස් දෙකම වහිලා යනවා...
    පස්සෙ පට්ටම ඔළුවෙ කැක්කුම... දෙතුන් පාරක් වමනේ යනකල් අඩුවෙන්නෙම නෑ...
    මට හරි ගියෙ මචං පහල තියෙන තෙල ටික කලක් ගානකොට...

    Mygrane-500x500.jpg

    ඔළුවෙ කැක්කුම වෙලාවට ඔක දැම්මම මාර සනීපයක් දැනෙන්නේ මචං...
    මෙහෙ නං ගන්න තියෙද දන්නේ නෑ...
    නෙට් එකෙ තිබ්බා ගන්න උන්ගෙ සයිට් එකේ...

    http://www.pankajakasthuri.in/OTC?product_id=66
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔකට කියන්නෙ ඉරුවරදය කියා නොවේ,බොහො විට ඔක,උබට ගෑස්ටික් වැලදි ඇති බවට වන අනතුරු ඇගවීමක් වීමට ඉඩ ඇත.උබ වෙලාවට කෑම ගන්නෙ නැත්තන්,තෙල් මිරිස් අදිකව ආහාරයට ගන්න අයෙක් නම් ඔබට ඉරුවාරද්ය වැලදි නැත.උබ මචන් ගෑස් ටික් වලට බෙහෙත් ගනින්. :):)
     
    thanx machan, mata ehema wamaneta wage nam awe na machan, mata oka set wechcha deweni dawasema beheth gaththa
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :( happe...as i heard it cannot be cured but it can be treated....
    umba goda awwe innawada? awwe yanna epa wadiya...
    beheth nam danne ne machan...sinhala beheth walin ehema puluwan athi... :)
     
    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    ඔකට කියන්නෙ ඉරුවරදය කියා නොවේ,බොහො විට ඔක,උබට ගෑස්ටික් වැලදි ඇති බවට වන අනතුරු ඇගවීමක් වීමට ඉඩ ඇත.උබ වෙලාවට කෑම ගන්නෙ නැත්තන්,තෙල් මිරිස් අදිකව ආහාරයට ගන්න අයෙක් නම් ඔබට ඉරුවාරද්ය වැලදි නැත.උබ මචන් ගෑස් ටික් වලට බෙහෙත් ගනින්. :):)

    ehemada danne na machan , mata oka hadichcha dawase mama dawalta kaddi 3 withata athi , hama dama kaddi 3 withara wenawa
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    thanx machan, mata ehema wamaneta wage nam awe na machan, mata oka set wechcha deweni dawasema beheth gaththa
    එළ.. මුලින්ම ගොඩදාගන්න එක හොදයි මචං...
    මමනං සෑහෙන්න කාලයක් දුක් වින්දා ඕකෙන්... :(

    migraine-symptoms1.jpg
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    මේ තත්ත්වය අඩු කරන්න පුලුවන්.. ඉංග්‍රීසි බෙහෙත් වලිනුත් පුලුවන්.. ආයුර්වේද බෙහෙත් වලිනුත් සනීප කරන්න පුලුවන්.
    එම්.එස්. ජී අඩංගු කෑම වැඩිය කන්න එපා.
    ස්ක්‍රීන් එක දිහා ගොඩක් බලන් ඉන්න එපා.
    නිදි මරන්න එපා.

    ආයුර්වේදයෙන් මේක සනීප කරන්න පුලුවන් කියලා ලොකු විශ්වාසෙකින් කියන්න පුලුවන්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ehemada danne na machan , mata oka hadichcha dawase mama dawalta kaddi 3 withata athi , hama dama kaddi 3 withara wenawa
    මම නම් හිතන්නෙ උබට ඇත්තෙ ගෑස්ටික්, පොඩ්ඩක් වෙලාවට කල බිල තෙල්,මිරිස් අදික කෑම වලින් වැලකිලා ඉදල බලපන්, අනිවාර්යෙන් හරි යයි.:)
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේ තත්ත්වය අඩු කරන්න පුලුවන්.. ඉංග්‍රීසි බෙහෙත් වලිනුත් පුලුවන්.. ආයුර්වේද බෙහෙත් වලිනුත් සනීප කරන්න පුලුවන්.
    එම්.එස්. ජී අඩංගු කෑම වැඩිය කන්න එපා.
    ස්ක්‍රීන් එක දිහා ගොඩක් බලන් ඉන්න එපා.
    නිදි මරන්න එපා.

    ආයුර්වේදයෙන් මේක සනීප කරන්න පුලුවන් කියලා ලොකු විශ්වාසෙකින් කියන්න පුලුවන්...

    :yes::yes::yes::yes:
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    දන්න දෙයක් ගැන අදහසක් කිව්වම කාටද රිදිලා... ඇයි මෙහෙම අසාධාරණේ බනින්නේ..... එළකිරියට එන එකත් කළකිරෙනවා....මෙහෙම වෙනකොට.....:(:(
     
    Attachments

    • Untitled.jpg
      Untitled.jpg
      13.9 KB · Views: 48
    • Like
    Reactions: hcf