පැටියා;16406613 said:අමනුශ්‍යයන් නිසා සිදුවන බලපෑම් තියනවා සහ අමනුශ්‍යයන්ට මිනිස් ජීවිත වලට බලපෑම් කරන්න පුලුවන් කමක් තියනවා කියලා බෞද්ධ පතපොතේත් සඳහන් වෙලා තියනවා.
ඒවා කෘතිමව කරවන්න පුලුවන්ද කියල නම් හරියටම දන්නෙ නෑ.![]()
මචන් කලුතර ගෙයක් ගන්න තියනවද?

එරෝස්න් ගොඩක් වෙලාවට පොයින්ට් එකටම කතා කරනකොට ගොඩක් උන්ට දිරවන්නේ නැහැ. ඕකයි සත්‍ය. හැබැයි මම Anti Mahinda ගුරුකම් කියන ඒවගෙ ඇත්ත තිබිල තියෙනව ඉස්සර, දැන් නම් ඉන්නෙ පල් හොරු.

මචන් මම එළකිරි එකේ ඔට්ටුවක් ඇල්ලුවා ඒ ඔට්ටුවට ලක්ෂ 10 ගන්න පුළුවන් තැනක් කියපන්. මම ඉන්නේ ඇමරිකාවේ. ඉතින් කැනඩා වලට එහෙම යන්න විසා ගන්න ඕනද නැද්ද කියලා මම දන්නේ නැහැ. දැනට මගේ internet connection එක එටිසේලාට් රුසියාවේ තියෙන්නේ.
මොන වගේ එකක්ද බලන්නෙමට අඩුවට ෆෝන් එකක් ගන්න තැනක් කියහල්ලකො

පැටියා;16406613 said:අමනුශ්‍යයන් නිසා සිදුවන බලපෑම් තියනවා සහ අමනුශ්‍යයන්ට මිනිස් ජීවිත වලට බලපෑම් කරන්න පුලුවන් කමක් තියනවා කියලා බෞද්ධ පතපොතේත් සඳහන් වෙලා තියනවා.
ඒවා කෘතිමව කරවන්න පුලුවන්ද කියල නම් හරියටම දන්නෙ නෑ.![]()

ගුරුකම් කියන ඒවගෙ ඇත්ත තිබිල තියෙනව ඉස්සර, දැන් නම් ඉන්නෙ පල් හොරු.
ඇ බෝල පැටියෝ
උබට රාවනා කතාව බොරු...
මේවා ඇත්තද??
රාවනා කියල කියල රජ කෙනෙක් ඉන්න ඇති. නමුත් ඔය දඬු මොනර සතයක් නොවෙයි

කීයකටද බලන්නෙ?
![]()
මිස්ට සමාජ රෝග රය්සස්![]()
මොන වගේ එකක්ද බලන්නෙ![]()