ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    පිස්සුද බන්... 59,000ස් ගානක් දුවල දැන්.:P ආපු ස්පොකට් දෙක තියෙන්නෙ...
    චේන් එක නම් මාරු කලා. ඒගමන්ම ජපන් ස්පොකට් දෙකක් ගත්ත බන්...:dull:
    දැන් ගොඩක් කල්. චේන් එක දාලත් 15ක් විතර දුවල.

    ඉපොකට් ගෙවිල නෑ එහෙම. ඉස්සරහ එකනම් ගෙවිල නැති තරම්. පස්ස නම් ටිකක් ගෙවිල.:rolleyes:

    ඔය දෙක දාන්න වෙන එකක් නෑ නේ බං...
    මක්කටය ගත්තේ
    උඹේ නෝනගේ බබාලට දාන්නද :rofl: :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: වෙලාවට කොල්ලට බලුබ් එක පත්තු උනේ නෑ :nerd: :dull: :P

    f88583def1c21932747a8d4cbd81443fc60c6656a472c6014e195a6eade1192e.jpg

    4b25c8946eac8d2e1bc8cea47862bb07c7fba932.png
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආ කුකුළණේ...... :) මොකද මෙතන වෙන්නේ...... :rolleyes:
    ඇයි දොරේ මොකෝ වෙන්න ඕනෙ ....අතක් පයක් ගලවන්නද , නැත්නම් බය කරන්න විතරද :frown::frown::frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඇයි මොකෝ වෙන්න ඕනේ...:frown:

    මං කිලෝමීටර් 2ක් විතර තල්ලු කලා ආතල් එකේ අද.:P

    :oo: විශේෂ දෙයක් නම් නෑ...... හොල්මන් වෙලා ඉන්නේ, මේ වැඩ ටික 2වෙනිදා වෙනකොට ඉවර කරගන්නේ කොහොමද කියලා....... :dull:

    :rofl: දැක්කා දැක්කා...... මම නම් තවම රිසර්ව් දාලම නෑ........ ලයිට් එක පත්තු වෙනකොට තෙල් ටික ගහගන්නවා........ :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    pm බලාපිය :frown: :frown:
    ලොකු උදව්වක් ඕනේ
    අනිත් උන් හරි කමක් නෑ

    මෙන්න මේ ඇන්ගල් එකට බස් එකක පිංතුරයක් දියන් කෝ..
    :dull:

    හිටු හිටු දෙන්නම්..... අද එනකොට රෑ උනා..... ෆොටෝ ගන්න වෙලාවක් උනේ නෑ..... :no:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,482
    113
    Auckland
    පිස්සුද බන්... 59,000ස් ගානක් දුවල දැන්.:P ආපු ස්පොකට් දෙක තියෙන්නෙ...
    චේන් එක නම් මාරු කලා. ඒගමන්ම ජපන් ස්පොකට් දෙකක් ගත්ත බන්...:dull:
    දැන් ගොඩක් කල්. චේන් එක දාලත් 15ක් විතර දුවල.

    ඉපොකට් ගෙවිල නෑ එහෙම. ඉස්සරහ එකනම් ගෙවිල නැති තරම්. පස්ස නම් ටිකක් ගෙවිල.:rolleyes:

    :):):)

    ඔව් මචන් ජපන් ස්ප්‍රොකට් ගෙවෙන්නෙ නෑ මලාට. මගෙ කලින් tricker එකේ ටිකක් ගෙවිල වගේ තිබ්බෙ, සමහරු දැක්ක ගමන් කියන්නෙ තව 3000ක් වගේ කියල:lol:.. ඒත් මම ගන්නකොට තිබ්බ වගේම තමා දෙනකොටත් 7000ක් වගේ පැද්ද. හැබැයි මම ස්ප්‍රේ එක සතියට සැරයක් ගැහුව :)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,482
    113
    Auckland
    ආහ් මට හෙල්ප් එකක් ඕනෙ, පෙට්‍රොල් වැඩියෙන් කාලයක් දිව්වමත් අවුලක් වෙනවද ? මම මෙච්චර කල් පෙට්‍රල් වහල දුවන එක අවුල් කියල දැනන් හිටියට ඇරල දිව්වම වැල්ව් වල කාබන් බැදෙනව කියල අද ඇහුව. මේක ඇත්තද ? එන්ජින් රත් වෙනකන් අයිඩිල් වෙන්නෙ නැත්තෙ මෙහෙම සීන් එකක් උනාමලු. එන්ජින් කාපු කුකුලොහ් උදාව් !!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අර TDI දෙකක් නවාගෙන ආවොත් ස්පීඩ් මල්ලිට උදව් කරයි මේ වෙලාවේ...... අනිත් කුකුල්ලු නම් සැපට නිදි ඈති දැන්......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ් මට හෙල්ප් එකක් ඕනෙ, පෙට්‍රොල් වැඩියෙන් කාලයක් දිව්වමත් අවුලක් වෙනවද ? මම මෙච්චර කල් පෙට්‍රල් වහල දුවන එක අවුල් කියල දැනන් හිටියට ඇරල දිව්වම වැල්ව් වල කාබන් බැදෙනව කියල අද ඇහුව. මේක ඇත්තද ? එන්ජින් රත් වෙනකන් අයිඩිල් වෙන්නෙ නැත්තෙ මෙහෙම සීන් එකක් උනාමලු. එන්ජින් කාපු කුකුලොහ් උදාව් !!

    මං හරියටම අහල කියන්නම්...

    කාබන් නම් කොහොමත් බැඳෙනවා බන් ඈස්චර්යෙ පැට්‍රෝල් හින්දා...

    අපේ ගෙවල් පැත්තෙ පොර නම් කියන්නේ ජපන් ඒවගෙ නම් තෙල් අඩු කලා කියල එහෙම වෑල් සවුත්තු වෙන්නෑ කියල.

    වැඩියෙන් දිව්වම එන්ජිමට බර අහුවෙලා දුවන ගතියක් තියනවා.
    මට දවසක් පෙන්නුව එක එක ලෙවල් එකට එන්ජිමට බර අහුවෙන හැටි.

    නියම ගානට ආවම වයිබ්‍රේෂන් මාර අඩුවෙලා කිසිම ගින්නක් නැතුව රේස් වෙනව එන්ජිම.

    ඔරිජිනල් සෙටිංග් වල දුවන එක තමා හොඳම කියන්නෙ.
    රත් වුනාම අයිඩ්ල් හිටින්නැත්තේ නම් ටියුන් අප් අවුලක් ඇති බන්.:rolleyes:
    සුපිරි පොරකට කියල තිතට ටියුන් අප් එකක් දෙන්න.:yes::yes:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අර TDI දෙකක් නවාගෙන ආවොත් ස්පීඩ් මල්ලිට උදව් කරයි මේ වෙලාවේ...... අනිත් කුකුල්ලු නම් සැපට නිදි ඈති දැන්......

    මේකා මොකෝ මේ රෑ වෙනකම් කරල තියෙන්නේ...:rolleyes:

    හොයල බලන්න වෙයි වගේ...:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආහ් මට හෙල්ප් එකක් ඕනෙ, පෙට්‍රොල් වැඩියෙන් කාලයක් දිව්වමත් අවුලක් වෙනවද ? මම මෙච්චර කල් පෙට්‍රල් වහල දුවන එක අවුල් කියල දැනන් හිටියට ඇරල දිව්වම වැල්ව් වල කාබන් බැදෙනව කියල අද ඇහුව. මේක ඇත්තද ? එන්ජින් රත් වෙනකන් අයිඩිල් වෙන්නෙ නැත්තෙ මෙහෙම සීන් එකක් උනාමලු. එන්ජින් කාපු කුකුලොහ් උදාව් !!

    EOT සෙන්සර් එකේ රෙසිස්ටන්ස් එක චෙක් කරගත්තනම් හරි කූලන්ට් එකක දාල හීට් කරල :) අපේ නම් මැනුවල් එකේ හොදට කියල දීල තියෙනව :cool: ඔයාලගෙනම් ඔහොම ඒව එනවද දන්නෑ හැබයි :oo: ගොඩක් පරන පතුරු ගහපු බයික්නෙ ඕව :( හොදම දේ ආත්මෙ මාරු කරගන්න එක තමා :yes:

    98i8.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය මගුලේ සෙන්සර් ඕනෙ EFI වලට විතරයි බොල....:rofl:

    කාර්බ් එක තිතට ටියුන් නම් ඕනෙ වෙලාවක වන්ෂොට් ස්ටාර්ට්.

    ඉලෙක්ට්‍රොනික් කරන එකෙක් විදියට කියන්නේ...:rolleyes:

    කොච්චර කොහොම කලත් මටනම් ඉලෙක්ට්‍රොනික් කෑලි ගැන කිසිම ෂුවර් එකක් නැත.

    ඔය ඔක්කොටම වඩා හොඳට දුවනව තාමත් පට්ට පරණ ප්ලැටිනම් සෙට් තියන 200, 185 ඒව එහෙම මිස් නොවී.:)

    පට්ටම සරලයි මාරම රිලයබල්. මං නම් හෙන ආසයි ඒ ගතියට. බුලට් පෲෆ් එන්ජින්ම තමා ඉතින්.:D
     
    දුක තමයි රන්ජනී :( අපේ සෙන්සර් මේතාක් දුරකට ලෙඩ දීලනම් නෑ...මේ pm එකක් දැම්ම වෙලාවක් තියෙන වෙලාවක රිප්ලයි එකක් දාපියෝ :dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,238
    4,386
    113
    ඇයි එන්නද
    දුක තමයි රන්ජනී :( අපේ සෙන්සර් මේතාක් දුරකට ලෙඩ දීලනම් නෑ...මේ pm එකක් දැම්ම වෙලාවක් තියෙන වෙලාවක රිප්ලයි එකක් දාපියෝ :dull:

    sensor එක ගිය දවසට අඩාගෙන වරෙන්
     
    Status
    Not open for further replies.