menna me wage geyak hadanna keeyak yaida?

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මෙන්න මේ වගේ ගෙයක් හදන්න කීයක් විතර යයිද බං?ගඩොල්,උළු තමා දාන්න හිතන් ඉන්නේ..:)

    hn1p.jpg
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Depends on Dana tile.timber .pantry cuboards,cement .bricks or block, minimun 75 yai with average ewa dala hoda lee tile. Ewa damoth over 10 million
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    10 million...

    60-70?? :baffled::baffled: Not sure bn...

    80-100 lakhs

    ලක්ෂ 60 විතර යාවි . :)

    80-120 athara yai machan.. uba hadana quality eka anuwa thama :)

    අම්මෝ ඒ තරම් ගාණක් යනවද.තෑන්ක්ස් බන් ඔක්කොටම.+3
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    සුපිරියටම හැදුවත් කොටියයි ලක්ෂ පහක් වගේ යයි. ලාභ බඩු දාලා ලාබෙට කරොත් ලක්ෂ 73ක් වෙද්දී ඉවර කරන්න පුළුවන්.

    Ado echchara yanne na :rofl: Uba hithuwe mu gedara biththi walata raththaran obbanawa kiyalada :P Ge podi bun thattu deka unaata :lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    idama natuwa mcn hoda materials daala haduwot yay 9 million wat.
    dan badu godak ganan ban,
    bass buwa latat gewanna one, hena wada godak tiyenawa.
    uba gewal hadana hati elatama dannawanam, elama bass la aduranawa nam itin eeta wada aduwen hadanna puluwan.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    idama natuwa mcn hoda materials daala haduwot yay 9 million wat.
    dan badu godak ganan ban,
    bass buwa latat gewanna one, hena wada godak tiyenawa.
    uba gewal hadana hati elatama dannawanam, elama bass la aduranawa nam itin eeta wada aduwen hadanna puluwan.

    ඉඩමක් තියෙනවා මචන්.තෑන්ක්ස් කොමන්ට් කරාට:)
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Depends on Dana tile.timber .pantry cuboards,cement .bricks or block, minimun 75 yai with average ewa dala hoda lee tile. Ewa damoth over 10 million

    bump mesan baass

    85 withara yai

    සුපිරියටම හැදුවත් කොටියයි ලක්ෂ පහක් වගේ යයි. ලාභ බඩු දාලා ලාබෙට කරොත් ලක්ෂ 73ක් වෙද්දී ඉවර කරන්න පුළුවන්.

    Thattu deka damma gaman loku gaanak yanawa machan

    Mahan ubata 55 k withara yanwa .

    තෑන්ක්ස් ඔක්කොටම.:)