Strategy Games පිස්සෝ

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    mama machanla mewata aluth.me thread eka nisama mama age of empires III dagaththa.thama "Try A Game" kiyana eka gahanne.mama thama hariyata basic wath danne na.e nisa tikak hamudawa,settlers la,buildings ehema hadagena yaddi kele wela okkoma winasha wenawa.eka hinda mata poddak help ekak dennako.basic ehema kiyala dennako.cheats nam gahuwe na.
    tutorial eka mulin gahapan machan
    ekak ala gaththama anith ewa serama gahanna puluwan patta :)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,706
    23,368
    113
    patta dial ekak ne :D

    cheats gahanna epa machan ethakota epa wei. Uba tutorial play kare nadda?

    tutorial eka mulin gahapan machan
    ekak ala gaththama anith ewa serama gahanna puluwan patta :)

    පලවෙනි ටියුටෝරියල් එක ගැහුවා.ඒකෙ දෙවෙනි කොටස තමා "Try A Game" කියන්නෙ.ඒක ගහගෙන යද්දි කෙල වෙනවා බන්.දැන් තියෙන්නෙ Enemy Town Centere එකකට ගහන්න.උන්ට ගහන්න ඉස්සෙල්ලා උන් ඇවිල්ලා අපිට ගහනවා.මගේ හමුදාව මදි.හමුදාවෙ උන් ඔක්කොම මැරෙනවා.අරුන් මුලු Colony ම විනශ කරනවා. :(
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    පලවෙනි ටියුටෝරියල් එක ගැහුවා.ඒකෙ දෙවෙනි කොටස තමා "Try A Game" කියන්නෙ.ඒක ගහගෙන යද්දි කෙල වෙනවා බන්.දැන් තියෙන්නෙ Enemy Town Centere එකකට ගහන්න.උන්ට ගහන්න ඉස්සෙල්ලා උන් ඇවිල්ලා අපිට ගහනවා.මගේ හමුදාව මදි.හමුදාවෙ උන් ඔක්කොම මැරෙනවා.අරුන් මුලු Colony ම විනශ කරනවා. :(
    defend hadapan mulin machan thappa wage ewa
    tawa ara kanu dala hadanne ban ewa ehema
    :)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,706
    23,368
    113
    මචන්ලා මම දැන් ලග පාත ඉන්න මුවෝ ඔක්කොටම වැඩේ දීලා තියෙන්නෙ.:P දැන් කොහෙන්ද කෑම ගන්නෙ? :baffled:
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    Best it Warcraft..!

    ma thread eka Mama ekama Member kenai dakka LOTR battle for middle earth eka play kerala thiyana..! Dont miss it guys..! One of the best strategy game..
    Expansion eka Rise of the witch king.. adatath play keranna puluwan tharam honda standerd ekaka thiyana game ekak..!
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    තව ටිකක් පැහැදිලි කරන්නකො.
    WATETAMA TAPPA GAHAPAN MACHAN
    ITA PASSE PODI SET 2K WITARA HADA GANIN:)
    MATA MATAKA NA OKE TIYENA EWA DAN
    ARA LOKU KANU HADANNE BAN EWA HADAPAN
    PODDAK NET EKE BALAPAN YOU TUBE EKE TIYENAWA :)
     
    MAN TRY KARALA BALANAM MACHAN
    DANNAM HENA GAME GODAK TIYENWA ME TREAD EKA NISA :)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මචන්ලා මම දැන් ලග පාත ඉන්න මුවෝ ඔක්කොටම වැඩේ දීලා තියෙන්නෙ.:P දැන් කොහෙන්ද කෑම ගන්නෙ? :baffled:
    AOE AOM Stronghold okkoma games wala mage strategy eka
    ages okkoma update karanakan defensive..

    army eka update nokara gahanna yanne na...
    okkoma update wenakan watch tower gahanawa, mage area eka podiyata wall ekakin wara karagannawa...
    opponent troops walata athulata enna tiyanne na, watch towers walinma gahanawa...

    antimata mama gahanna gannawa heavy troops okkoma dala..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    menna crusader gahana kale parana screens wagayak

    12142_1300286828397_3072694_n.jpg

    opponent

    12142_1300286868398_3820628_n.jpg

    12142_1300286908399_3454172_n.jpg
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    AOE AOM Stronghold okkoma games wala mage strategy eka
    ages okkoma update karanakan defensive..

    army eka update nokara gahanna yanne na...
    okkoma update wenakan watch tower gahanawa, mage area eka podiyata wall ekakin wara karagannawa...
    opponent troops walata athulata enna tiyanne na, watch towers walinma gahanawa...

    antimata mama gahanna gannawa heavy troops okkoma dala..
    ANNA HARI WATCH TOWERS NAMA P
     
    shanaka119

    Well-known member
  • Dec 28, 2007
    336
    88
    63
    MATARA
    මමත් ආසම Strategy Games වලට......
    මේ තියෙන්නෙ මම ගහපු හොදම Game 3න.......

    Part 01 - L
    ord of the Rings Battle of the Middle Earth.
    View attachment 50719

    Part 02 - Lord of the Rings Battle of the Middle Earth II.
    View attachment 50720

    Part 03 - Lord of the Rings Battle of the Middle Earth II,
    The Rice of the Witch King.
    View attachment 50721

    http://www.elakiri.com/forum/showthread.php?p=16417315#post16417315

    ඔයාලත් Try කරල බලන්න..............,
    මේව පට්ටම පට්ට......................

    [/QUOTE]
     
    Download & Enjoy..........
    http://www.elakiri.com/forum/showthread.php?p=16417315#post16417315

    ඔයාලත් Try කරල බලන්න..............,
    මේව පට්ටම පට්ට......................

    [/QUOTE]
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,706
    23,368
    113
    WATETAMA TAPPA GAHAPAN MACHAN
    ITA PASSE PODI SET 2K WITARA HADA GANIN:)
    MATA MATAKA NA OKE TIYENA EWA DAN
    ARA LOKU KANU HADANNE BAN EWA HADAPAN
    PODDAK NET EKE BALAPAN YOU TUBE EKE TIYENAWA :)

    මචන් watchtower නෑ Age Of Empires III එකේ.Mill එකක් දැම්මොත් නම් කෑම හම්බෙනවලු.ඒත් දැන් ඉතින් ඒකට දාන්න සේවකයො නෑනෙ.මොකක් හරි රෝලක් ගහන්න පුලුවන් ඒකටනම්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,706
    23,368
    113
    අඩේ දැන්නම් ගේම නැගලම යනවා.Mill 3 ක් දැම්මා.Plantation 2 ක් දැම්මා.ඒවාට පිරෙන්නම Settler ලා දැම්මා.දැන්නම් සල්ලි වලිනුයි කෑම වලිනුයි අඩුවක් නෑ.හමුදාවත් ඉන්නවා අම්බානෙක.Fort එකකුත් දැම්මා.ඒත් දැන් ගස් තමයි අඩු.Wood ගන්න ක්‍රම මොනාද තියෙන්නෙ.?

    ඔයාලා හමුදාව එහෙම manage කරගන්නෙ කොහොමද?
    උන්ව එකතු කරගන්නෙ එක තැනකට?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,706
    23,368
    113
    මචන්ලා කොහොමද 200 population limit එකෙන් එහාට යන්නෙ.200 මොනව කරන්නද බන්.තව 500 ක් වත් ඕනා.