Etisalat Super Data

nishansujeewa

Member
Jul 21, 2011
112
17
0
ඩයලොග් කාරයන්ට ඇඩෙනවා අපරාදේ අපිට සිග්නල් නැහැනේ
 

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    එටිසලාට් https://mypage.etisalat.lk/bbportal/home එක ගොඩක් වෙලාවට error එකක්..අපෙ බැලන්ස් එක බලාගන්න විදිහක් නැතො....


    සිග්නල් සමහර වෙලාවට අඩුයි ගොඩක්ම.

    day/night නැති postpaid එකක් තියන නිසා ලාබයි වගෙ.
     

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    තනි අහැට ඇඩෙනවා බන්, ඒත් මුන්ගෙ හැම පැකේජ්
    එකටම Nigh Time Data තියෙනවනෙ බන්! :oo: