තුන තමයි. මොකද එලකිරියෙ යාලුවො නෑ කාත් එක්ක වත් චැට් කරන්නෙත් නෑ.
aggregate Well-known member Jun 8, 2011 10,707 11,095 113 Mar 20, 2014 #21 තුන තමයි. මොකද එලකිරියෙ යාලුවො නෑ කාත් එක්ක වත් චැට් කරන්නෙත් නෑ.
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Mar 20, 2014 #22 aggregate said: තුන තමයි. මොකද එලකිරියෙ යාලුවො නෑ කාත් එක්ක වත් චැට් කරන්නෙත් නෑ. Click to expand... ඇයි ඒ.
aggregate said: තුන තමයි. මොකද එලකිරියෙ යාලුවො නෑ කාත් එක්ක වත් චැට් කරන්නෙත් නෑ. Click to expand... ඇයි ඒ.
aggregate Well-known member Jun 8, 2011 10,707 11,095 113 Mar 20, 2014 #23 Mr.Tom said: ඇයි ඒ. Click to expand... ඔන්ලයින් ජීවිතේ යාලුවො ඇති කරගන්න උවමනාවක් නැති නිසා
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile Mar 20, 2014 #25 aggregate said: ඔන්ලයින් ජීවිතේ යාලුවො ඇති කරගන්න උවමනාවක් නැති නිසා Click to expand... ඇයි එහෙම කියන්නේ. මට නම් ඔන්ලයින් ඉන්න යාලුවාත් අනිත් යාලුවෝ වගේම උදව් කරලා තියනවා
aggregate said: ඔන්ලයින් ජීවිතේ යාලුවො ඇති කරගන්න උවමනාවක් නැති නිසා Click to expand... ඇයි එහෙම කියන්නේ. මට නම් ඔන්ලයින් ඉන්න යාලුවාත් අනිත් යාලුවෝ වගේම උදව් කරලා තියනවා
aggregate Well-known member Jun 8, 2011 10,707 11,095 113 Mar 20, 2014 #26 Mr.Tom said: ඇයි එහෙම කියන්නේ. මට නම් ඔන්ලයින් ඉන්න යාලුවාත් අනිත් යාලුවෝ වගේම උදව් කරලා තියනවා Click to expand...
Mr.Tom said: ඇයි එහෙම කියන්නේ. මට නම් ඔන්ලයින් ඉන්න යාලුවාත් අනිත් යාලුවෝ වගේම උදව් කරලා තියනවා Click to expand...
marachoon Well-known member Feb 18, 2013 5,049 981 113 Mar 20, 2014 #27 කාටහරි උදව්වක් කරන්න පුලුවන් කමක් තියනවනම් නිකං කම්මැලි කමට අහුවෙන හැම එකක්ම බලන නිසා මාතෘකාව හොද නිසා
කාටහරි උදව්වක් කරන්න පුලුවන් කමක් තියනවනම් නිකං කම්මැලි කමට අහුවෙන හැම එකක්ම බලන නිසා මාතෘකාව හොද නිසා
erozan Well-known member Mar 18, 2011 75,075 18,284 113 Malabe Mar 20, 2014 #28 නිකං කම්මැලි කමට අහුවෙන හැම එකක්ම බලන නිසා මාතෘකාව හොද නිසා
DamN DoG Well-known member Jan 6, 2014 2,491 274 83 Kingdom of Solitude..!! Mar 20, 2014 #29 කාටහරි උදව්වක් කරන්න පුලුවන් කමක් තියනවනම් මාතෘකාව හොද නිසා මාතෘකාව උඩට මව්ස්පොයින්ටර් එක තියලා ලැබෙන ටිප් හොද නිසා
කාටහරි උදව්වක් කරන්න පුලුවන් කමක් තියනවනම් මාතෘකාව හොද නිසා මාතෘකාව උඩට මව්ස්පොයින්ටර් එක තියලා ලැබෙන ටිප් හොද නිසා