ඔයාලා එලකිරීයේ කමෙන්ට් දාන්නෙ ඇයි?

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    තුන තමයි. මොකද එලකිරියෙ යාලුවො නෑ කාත් එක්ක වත් චැට් කරන්නෙත් නෑ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔන්ලයින් ජීවිතේ යාලුවො ඇති කරගන්න උවමනාවක් නැති නිසා :rolleyes:

    ඇයි එහෙම කියන්නේ. මට නම් ඔන්ලයින් ඉන්න යාලුවාත් අනිත් යාලුවෝ වගේම උදව් කරලා තියනවා
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඇයි එහෙම කියන්නේ. මට නම් ඔන්ලයින් ඉන්න යාලුවාත් අනිත් යාලුවෝ වගේම උදව් කරලා තියනවා
    :P
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කාටහරි උදව්වක් කරන්න පුලුවන් කමක් තියනවනම්
    නිකං කම්මැලි කමට අහුවෙන හැම එකක්ම බලන නිසා
    මාතෘකාව හොද නිසා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නිකං කම්මැලි කමට අහුවෙන හැම එකක්ම බලන නිසා
    මාතෘකාව හොද නිසා
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,491
    274
    83
    Kingdom of Solitude..!!
    කාටහරි උදව්වක් කරන්න පුලුවන් කමක් තියනවනම්
    මාතෘකාව හොද නිසා
    මාතෘකාව උඩට මව්ස්පොයින්ටර් එක තියලා ලැබෙන ටිප් හොද නිසා