මේ මැප් එකේ කහපාටින් මාක් කරල තියන තැනට රාජගිරියෙ ඉදල යන්න පුලුවන් පහසුම බස් මාර්ගය මොකදද කියල කියනවද
176 - කරගම්පිටිය - හෙට්ටියවත්ත එකේ යන්න පුලුවන්ද
කොටුවෙන් බැහැලා මට්ටක්කුලිය බස් එකක ගියෝතින් පුළුවන් වෙයි මම හිතන්නේ...... ඔය පාරේ යන බස් රූට් අංක මතක නෑ.......
ඒක තමයි මටත් තියන ගැටලුව. ඒත් මේ ලගකදි 176 කොන්දෙක් කොටහ්න කියල කැගහනව ඇහුන

ඔය සෙට්මිල් බිල්ඩිම තියෙන්නේ හෙට්ටියාවත්ත තුන්මං හන්දියෙන් මට්ටක්කුලිය පැත්තට සිලෝන් ටුබැකෝ එකත් පහුකරගෙන යද්දී ගල් පල්ලිය කිට්ටුව...... ඔය පාරේ බස් නම් යනවා ඒත් 176 නම් නෑ යන්නේ..... 168 ගිහින් කොච්චිකඩේ පල්ලිය ලඟින් බැහැලා එතනින් මට්ටක්කුලියට යන බස් එකකත් යන්න පුළුවන්....... හැබැයි මහා දුරකුත් නෑ පයින් යනවනම්.......![]()
176 ethana thun man handiya langa neda nawaththanne. Ethanin bahala mattakkuliyata yana bus ekak gathath hari neda? 155 mattakkuliyata yanawa ethanin.
176 kotahenata yanawa mata mathaka widiyata.
Armour street nam aniwaryen yanawa
ඔය සෙට්මිල් බිල්ඩිම තියෙන්නේ හෙට්ටියාවත්ත තුන්මං හන්දියෙන් මට්ටක්කුලිය පැත්තට සිලෝන් ටුබැකෝ එකත් පහුකරගෙන යද්දී ගල් පල්ලිය කිට්ටුව...... ඔය පාරේ බස් නම් යනවා ඒත් 176 නම් නෑ යන්නේ..... 168 ගිහින් කොච්චිකඩේ පල්ලිය ලඟින් බැහැලා එතනින් මට්ටක්කුලියට යන බස් එකකත් යන්න පුළුවන්....... හැබැයි මහා දුරකුත් නෑ පයින් යනවනම්.......![]()
176 ethana thun man handiya langa neda nawaththanne. Ethanin bahala mattakkuliyata yana bus ekak gathath hari neda? 155 mattakkuliyata yanawa ethanin.
මම හරියටම 176 අවසාන ගමනාන්තේ දන්නේ නෑ හෙට්ටියවත්තේ කොතනද නවත්තන්නේ කියලා...... ඒත් 176 හෙට්ටියාවත්ත හන්දියේ නවත්තනවානම් එතන ඉඳලා මහා දුරක් නෑ ඔය සෙට්මිල් බිල්ඩිමට......
lesima kamaya 176 yana eka hettiyawaththa junction eken behepan
nethnam 155 hari 145 hari yanna puluwan othaninma bahinna
ekata wada lesi 176 yana eka
hettiyawaththen bahala pain yanna puluwanda.