# Help Bus Route - Rajagiriya to Kotahena

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
xR3CK.jpg

මේ මැප් එකේ කහපාටින් මාක් කරල තියන තැනට රාජගිරියෙ ඉදල යන්න පුලුවන් පහසුම බස් මාර්ගය මොකදද කියල කියනවද

176 - කරගම්පිටිය - හෙට්ටියවත්ත එකේ යන්න පුලුවන්ද
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොටුවෙන් බැහැලා මට්ටක්කුලිය බස් එකක ගියෝතින් පුළුවන් වෙයි මම හිතන්නේ...... ඔය පාරේ යන බස් රූට් අංක මතක නෑ.......
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කොටුවෙන් බැහැලා මට්ටක්කුලිය බස් එකක ගියෝතින් පුළුවන් වෙයි මම හිතන්නේ...... ඔය පාරේ යන බස් රූට් අංක මතක නෑ.......

    ඒක තමයි මටත් තියන ගැටලුව. ඒත් මේ ලගකදි 176 කොන්දෙක් කොටහ්න කියල කැගහනව ඇහුන
     
    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    176 kotahenata yanawa mata mathaka widiyata.
    Armour street nam aniwaryen yanawa
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒක තමයි මටත් තියන ගැටලුව. ඒත් මේ ලගකදි 176 කොන්දෙක් කොටහ්න කියල කැගහනව ඇහුන

    ඔය සෙට්මිල් බිල්ඩිම තියෙන්නේ හෙට්ටියාවත්ත තුන්මං හන්දියෙන් මට්ටක්කුලිය පැත්තට සිලෝන් ටුබැකෝ එකත් පහුකරගෙන යද්දී ගල් පල්ලිය කිට්ටුව...... ඔය පාරේ බස් නම් යනවා ඒත් 176 නම් නෑ යන්නේ..... 168 ගිහින් කොච්චිකඩේ පල්ලිය ලඟින් බැහැලා එතනින් මට්ටක්කුලියට යන බස් එකකත් යන්න පුළුවන්....... හැබැයි මහා දුරකුත් නෑ පයින් යනවනම්....... :rolleyes:
     
    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    ඔය සෙට්මිල් බිල්ඩිම තියෙන්නේ හෙට්ටියාවත්ත තුන්මං හන්දියෙන් මට්ටක්කුලිය පැත්තට සිලෝන් ටුබැකෝ එකත් පහුකරගෙන යද්දී ගල් පල්ලිය කිට්ටුව...... ඔය පාරේ බස් නම් යනවා ඒත් 176 නම් නෑ යන්නේ..... 168 ගිහින් කොච්චිකඩේ පල්ලිය ලඟින් බැහැලා එතනින් මට්ටක්කුලියට යන බස් එකකත් යන්න පුළුවන්....... හැබැයි මහා දුරකුත් නෑ පයින් යනවනම්....... :rolleyes:

    176 ethana thun man handiya langa neda nawaththanne. Ethanin bahala mattakkuliyata yana bus ekak gathath hari neda? 155 mattakkuliyata yanawa ethanin.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    176 ethana thun man handiya langa neda nawaththanne. Ethanin bahala mattakkuliyata yana bus ekak gathath hari neda? 155 mattakkuliyata yanawa ethanin.

    මම හරියටම 176 අවසාන ගමනාන්තේ දන්නේ නෑ හෙට්ටියවත්තේ කොතනද නවත්තන්නේ කියලා...... ඒත් 176 හෙට්ටියාවත්ත හන්දියේ නවත්තනවානම් එතන ඉඳලා මහා දුරක් නෑ ඔය සෙට්මිල් බිල්ඩිමට......
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    176 kotahenata yanawa mata mathaka widiyata.
    Armour street nam aniwaryen yanawa

    ඔය සෙට්මිල් බිල්ඩිම තියෙන්නේ හෙට්ටියාවත්ත තුන්මං හන්දියෙන් මට්ටක්කුලිය පැත්තට සිලෝන් ටුබැකෝ එකත් පහුකරගෙන යද්දී ගල් පල්ලිය කිට්ටුව...... ඔය පාරේ බස් නම් යනවා ඒත් 176 නම් නෑ යන්නේ..... 168 ගිහින් කොච්චිකඩේ පල්ලිය ලඟින් බැහැලා එතනින් මට්ටක්කුලියට යන බස් එකකත් යන්න පුළුවන්....... හැබැයි මහා දුරකුත් නෑ පයින් යනවනම්....... :rolleyes:

    176 ethana thun man handiya langa neda nawaththanne. Ethanin bahala mattakkuliyata yana bus ekak gathath hari neda? 155 mattakkuliyata yanawa ethanin.

    මම හරියටම 176 අවසාන ගමනාන්තේ දන්නේ නෑ හෙට්ටියවත්තේ කොතනද නවත්තන්නේ කියලා...... ඒත් 176 හෙට්ටියාවත්ත හන්දියේ නවත්තනවානම් එතන ඉඳලා මහා දුරක් නෑ ඔය සෙට්මිල් බිල්ඩිමට......

    ස්තූතී ඔක්කොටොම. මට හෙට හවසට තමයි ඔතෙන්ට යන්න වෙලා තියෙන්නෙ. බලමු හරියටම දන්න කෙනෙක් ඉන්නවද කියල
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    lesima kamaya 176 yana eka hettiyawaththa junction eken behepan

    nethnam 155 hari 145 hari yanna puluwan othaninma bahinna

    ekata wada lesi 176 yana eka