ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
එනවෙලාවට දාන්න කෝල් එකක්..

මටත් ඔය කතාව අහන්න ලැබුනා විශ්වාස කලේ නෑ මං. ඒකියන්නෙ වැඩේ ඇත්තද?

කමක්නෑ ඕක ගොඩ දාගමූ..

දැක්කනේ මගෙ එකට විඳපු වදේ...

ටොනි අයිය ගාව තියන සෙන්ට්‍රා එකෙත් කරෑන්ක් බෙයාරින් ෆේල් ඩිසයින් එකක් කිව්ව.ඒකටත් අනම් මනම් ගොඩක් කරල කිව්ව ගොඩ දාගත්තෙ. 17,000න් එන්ජින් ගලවන්න වුනාලු.:dull:

බයවෙන්නැපා මොනවහරි කරමු.:)

මේකට ආපු අලුත් එස් ටී කුකුල නෑ නේද පේන්න..:rolleyes:

ඉතින් බන් මගේ එකේ විතරයිනේ මේ රෙද්දේ අවුල් ඔක්කොම.:baffled::baffled::baffled:

මම පොරව දැක්කේ එකම දවසයි.:baffled::P
 
ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16417460 said:
    ඒ මොකක්ද බං ඒ කතාව?:lol::lol::lol:

    නැන්දිට කියමු... නාකි විසේ දැන්ම ගහලද :lol:

    ශොප් එක අලුත් තැනකට ගෙනියනවනේ...:rolleyes:

    අපේ මෙව්ව එක ඉස්සරහ වගේ අලුත් තැන. ඉතින් පාරෙ යන කෙල්ලො දැකලා වයසක උන්දැට මදන විසේ ගහලා...:lol:

    නැන්දගෙන් පොලු පාර හම්බවෙනවා ලඟදිම...:P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අම්ම්බෝ මම හොද වෙලාවට පල්සර් එකක් ගත්තේ. නැත්තම් මමත් ගන්නේ ඕකක්
    කසඩ වෙච්ච 135 පුල්සරාලා ඕනේ තරම් දැකලා තියෙනවා.
    අපේ ඔෆිස් එකේම 4ක් තියෙනවනේ.පන බයයි ඒවගේ යන්න.
    ඒ නිසා චානකයෝ උඹේ තේරීම හොඳයි කියලා හිතන්න එපා.

    පේනවනේ මට වෙලා තියෙනදේ.මගේ එක කචල් අනිත් උන්ගේ ඒවා ආතල් එකේ දුවනවා.වෙලාව තමා බන්
    අඩේ කියන්න අමතක වුනානේ..:shocked::shocked::shocked:

    මාමා අන්න කෙල්ලො දැකල මදන විසේ ගහල පාර ගාව නටනවා....:lol::lol::lol:.

    ලොල්
    නත්තල් පප්පට ගන්න පුලුවන් රැවුලක් දාලා
    මාමා කිව්වා දැන් ටිකකට කලිනුත් ඇවිත් ගියා කියලා
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අම්ම්බෝ මම හොද වෙලාවට පල්සර් එකක් ගත්තේ. නැත්තම් මමත් ගන්නේ ඕකක්

    apo p. 135 katha karannepaaaaaa
    petrol nm wada habaiiii

    කසඩ වෙච්ච 135 පුල්සරාලා ඕනේ තරම් දැකලා තියෙනවා.
    අපේ ඔෆිස් එකේම 4ක් තියෙනවනේ.පන බයයි ඒවගේ යන්න.
    ඒ නිසා චානකයෝ උඹේ තේරීම හොඳයි කියලා හිතන්න එපා.

    පේනවනේ මට වෙලා තියෙනදේ.මගේ එක කචල් අනිත් උන්ගේ ඒවා ආතල් එකේ දුවනවා.වෙලාව තමා බන්

    ube eke warranty nadda ?????????
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කසඩ වෙච්ච 135 පුල්සරාලා ඕනේ තරම් දැකලා තියෙනවා.
    අපේ ඔෆිස් එකේම 4ක් තියෙනවනේ.පන බයයි ඒවගේ යන්න.
    ඒ නිසා චානකයෝ උඹේ තේරීම හොඳයි කියලා හිතන්න එපා.

    පේනවනේ මට වෙලා තියෙනදේ.මගේ එක කචල් අනිත් උන්ගේ ඒවා ආතල් එකේ දුවනවා.වෙලාව තමා බන්

    ලොල්
    නත්තල් පප්පට ගන්න පුලුවන් රැවුලක් දාලා
    මාමා කිව්වා දැන් ටිකකට කලිනුත් ඇවිත් ගියා කියලා

    මං අන්දරේ වගේ උපදෙස් දීල ගියේ වයරින් එකට...:P

    දැන් තරි මාමිලට එහෙම වයරින් එක අමුනලා ෆයර් බ්‍රිගේඩ් එකට කතාකරන්න විතරයි තියෙන්නේ...:baffled::baffled:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    yaluwaneee kaalekinnn... me tikee wada adika unaaa machanlaa... PC eket gatalu awa.. ada tamai nirakaranaya kara gattee... itin itin... badaa maami aluten kohetada yanneee....?
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    apo p. 135 katha karannepaaaaaa
    petrol nm wada habaiiii

    ube eke warranty nadda ?????????
    චානකයෝ පේනවනේ නේද?

    තියෙනවා මචන්.තාම අවුරුද්දයි අරගෙන.

    මං අන්දරේ වගේ උපදෙස් දීල ගියේ වයරින් එකට...:P

    දැන් තරි මාමිලට එහෙම වයරින් එක අමුනලා ෆයර් බ්‍රිගේඩ් එකට කතාකරන්න විතරයි තියෙන්නේ...:baffled::baffled:

    :lol::lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    yaluwaneee kaalekinnn... me tikee wada adika unaaa machanlaa... PC eket gatalu awa.. ada tamai nirakaranaya kara gattee... itin itin... badaa maami aluten kohetada yanneee....?

    හුරේ මූඩියක් පෑගිලා..........

    උඹ මේ ඉරිදා ගෙදර ඉන්නවද?
    එදාට බිසීද?
    වෙලාවක් තියෙනවනම් කියපන් මචන් මම ඇවිත් බයික් එක පෙන්නන්න
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    adapan gehin
    enjimata warranty have neh

    lede mokakda kiyalawath kiyanna danne nethi ungen kohomada ban owa illanne.
    10000km service eka company daddi mama kiwwa cluch eken thama sadde enne kiyala.eka kiyala iwara karannath kalin kiyala iwarai cluch ekata warranty ne kiyala:angry::growl:

    lede hariyata denagaththanam 2k amathanawa mama okunta
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    උඹේ පිටිපස්සෙ ලගේජ් එක තියෙන්නෙ නිකම් බොක්ස් බාර් එකකින් ගහපු වගේ එකක්ද?:rolleyes:
    mage eke thiyenne original luggage eka :rolleyes::)

    silver tank eka anniversary model ekakda bun :rolleyes:
    chassis 150-160 bike okkoma silver tank.. 170+ black tank

    :frown: mata self start oneeeeee :growl: :growl:
    power value oneeeeee :baffled:
    2 stroke :love: :love:

    ehema ekak hadala thama ganna wenne :rolleyes::rolleyes::P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    yaluwaneee kaalekinnn... me tikee wada adika unaaa machanlaa... PC eket gatalu awa.. ada tamai nirakaranaya kara gattee... itin itin... badaa maami aluten kohetada yanneee....?

    පච පච...:angry::angry:

    මේ ටිකේ සුරාව සෙට්වෙලා නෑ...:P
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    lede mokakda kiyalawath kiyanna danne nethi ungen kohomada ban owa illanne.
    10000km service eka company daddi mama kiwwa cluch eken thama sadde enne kiyala.eka kiyala iwara karannath kalin kiyala iwarai cluch ekata warranty ne kiyala:angry::growl:

    lede hariyata denagaththanam 2k amathanawa mama okunta

    ASSchariya bun
    oka thamA epa wenne
     
    Status
    Not open for further replies.