ape rate nam puluwan
owwage battery wiring light signal ehema mokuth enne na
kick kara padda..
self නැද්ද බං :O 2storke එන්ජින් අර xr වල වගේම තදයිද ?? 
ape rate nam puluwan
owwage battery wiring light signal ehema mokuth enne na
kick kara padda..
self නැද්ද බං :O 2storke එන්ජින් අර xr වල වගේම තදයිද ?? 
චනකමංජුල ආව ගමන් ලිදේ......![]()
![]()
![]()
මොකද්ද බන් උට dslr එකකින් photo එක ගහලා දීපන් බන්![]()
iso එක ටිකක් වැඩි කරලා. shutter speed එක අඩු කරලා. flash එක දාලා ෆොටෝ එකක් උට අරන් දීපන්![]()
අන්න ඒකනේ බං
කොහේ රින්ගන්නද බොල
ඇයි අපි රෑට එලකිරි එන එක අකැපද?
එල එහෙම උනොත් එනගමන් පෙන්නලා යමු.
මම කෝල් එකක් දෙන්නම්කෝ






ස්පීඩ් පුටේ...
අද දැක්කා පට්ටම කන්ඩිෂන් බාජ එකක් පන්නිපිටියෙදී..
ඒකනම් දැක්ක ගමන් කන්න හිතුනා...
බ්ලැක් ෆ්‍රේම් එකක්. කන්ඩිෂන් නම් සුපිරියටම තියනව වගේ..![]()

ape rate nam puluwan
owwage battery wiring light signal ehema mokuth enne na
kick kara padda..
etakota DT ???

DT old bike ekakne.. 2 stroke road legal bikes hadan eka nawaththuwe 2000 wage.
ita passe hadapu ewwa track bike only.![]()
ස්පීඩ් පුටේ...
අද දැක්කා පට්ටම කන්ඩිෂන් බාජ එකක් පන්නිපිටියෙදී..
ඒකනම් දැක්ක ගමන් කන්න හිතුනා...
බ්ලැක් ෆ්‍රේම් එකක්. කන්ඩිෂන් නම් සුපිරියටම තියනව වගේ..![]()



යකෝ උඹ හිතුවද බස් වටේට ලයිට් දාලා තියෙන්නේ කියලා........
![]()







dan ubane kiwwe eliya na kiyala..................



mama nam colombo giye na ada
silver tank ekakda dakke ??

නෑ බන් ටැන්කියත් කලු පාට වගේ... රතු පාටින් වගේ BAJA කියල ගහල තිබ්බෙ.![]()



ඔව් එහෙම කරමු.ඒක ලේසි මටත්ඔව් එහෙම කරමු මංනම් කියන්නේ..
යන ගමන්ම පෙන්නගෙන යමූ..![]()
e dan discovery st enne nalu![]()
ඔව් එහෙම කරමු.ඒක ලේසි මටත්
අෆ්ෆට ඒ මොකද?
එහෙනම් ඒ වෙනුවට DISCOVER T එක ගෙන්නයිද දන්නේ නෑ.ඒකේ මොනො ෂොකැබ්සෝබර් නෙවෙයි එන්නේ
http://www.bajajauto.com/new-discover125_virtualgallery.asp#topLook



adoooo mage model ekak![]()

එනවෙලාවට දාන්න කෝල් එකක්..
මටත් ඔය කතාව අහන්න ලැබුනා විශ්වාස කලේ නෑ මං. ඒකියන්නෙ වැඩේ ඇත්තද?
කමක්නෑ ඕක ගොඩ දාගමූ..
දැක්කනේ මගෙ එකට විඳපු වදේ...
ටොනි අයිය ගාව තියන සෙන්ට්‍රා එකෙත් කරෑන්ක් බෙයාරින් ෆේල් ඩිසයින් එකක් කිව්ව.ඒකටත් අනම් මනම් ගොඩක් කරල කිව්ව ගොඩ දාගත්තෙ. 17,000න් එන්ජින් ගලවන්න වුනාලු.
බයවෙන්නැපා මොනවහරි කරමු.
මේකට ආපු අලුත් එස් ටී කුකුල නෑ නේද පේන්න..![]()
අඩේ කියන්න අමතක වුනානේ..
මාමා අන්න කෙල්ලො දැකල මදන විසේ ගහල පාර ගාව නටනවා.....


