අපි කරන හොඳ හා නරක දේ වෙලාවකට අපිට මේ ආත්මෙදිම අත් විඳින්න ලැබෙනවා. මේ වීඩියෝව බලන්න. දිට්ඨදම්මවේදනීය කර්ම කියන්නේ මේවා නොවේද?
අපි පුලුවන් හැම වෙලේම කාට හරි පිහිට වෙමු...

අපි පුලුවන් හැම වෙලේම කාට හරි පිහිට වෙමු...

mama oka dakka lagadi, strong feelingsTFS
bump![]()
bump
කුචු කුචු ලොක්කා;16417988 said:BUMP
THANK YOU
පට්ට මචන් කියල වැඩක් නෑ!![]()
රණ රාල;16418045 said:කර්මය කෙසේ වෙතත් කාලගුණ සැලකීම අගය කරන්න ඕනි. ලංකාවේ දැන් ඉන්න ගොඩක් මිනිස්සුන්ට උදව්වක් කලාම අමතකයි. ඊට පස්සේ අපේ ඔලුවටම ඇත හෝදන්න එනවා.

වචන නෑ. සුපිරි
patta ban
bump.

රණ රාල;16418045 said:කර්මය කෙසේ වෙතත් කාලගුණ සැලකීම අගය කරන්න ඕනි. ලංකාවේ දැන් ඉන්න ගොඩක් මිනිස්සුන්ට උදව්වක් කලාම අමතකයි. ඊට පස්සේ අපේ ඔලුවටම ඇත හෝදන්න එනවා.

අනිවා එපා වෙනවා. කරපු උදව්වෙත් ඇද කුද බලන උන් ඉන්නේ. තමංගේ පාඩුවේ වැඩක් බලන් ඉන්න එක ඇඟට හිතට දෙකටම හොඳයි 