නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපි කරන හොඳ හා නරක දේ වෙලාවකට අපිට මේ ආත්මෙදිම අත් විඳින්න ලැබෙනවා. මේ වීඩියෝව බලන්න. දිට්ඨදම්මවේදනීය කර්ම කියන්නේ මේවා නොවේද?:)



    අපි පුලුවන් හැම වෙලේම කාට හරි පිහිට වෙමු...
    :)
     
    Jan 7, 2013
    182
    16
    0
    කර්මය කෙසේ වෙතත් කාලගුණ සැලකීම අගය කරන්න ඕනි. ලංකාවේ දැන් ඉන්න ගොඩක් මිනිස්සුන්ට උදව්වක් කලාම අමතකයි. ඊට පස්සේ අපේ ඔලුවටම ඇත හෝදන්න එනවා.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට


    කුචු කුචු ලොක්කා;16417988 said:
    BUMP

    THANK YOU

    පට්ට මචන් කියල වැඩක් නෑ! :)

    රණ රාල;16418045 said:
    කර්මය කෙසේ වෙතත් කාලගුණ සැලකීම අගය කරන්න ඕනි. ලංකාවේ දැන් ඉන්න ගොඩක් මිනිස්සුන්ට උදව්වක් කලාම අමතකයි. ඊට පස්සේ අපේ ඔලුවටම ඇත හෝදන්න එනවා.

    බොහොම ස්තූතියි :)
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සුපිරි
    මම මේ විඩියෝ එක 3 වෙනි පාරට
    අද බැලුවේ..
    එළකිරි එකෙන්ම දෙපාරක් මේ ගැන ගියා..
    ඒත් ඒ තුන්වෙනි පාරම බැලුවම හිහ්ටට ඇති උනේ එකම හැඟීම
    4 වෙනි පාර බැලුවත් ඒ දේ වෙනස් වෙන එකක් නෑ..:no::no::no:
    පුලුවන් විදියට මිනිස්සුන්ට උදව් කරන්න ලොකු ලොකු ගනන් වලින් ඕන නෑ..
    සමහර විට කහ ඉර පැන ගන්න විදියක් නැතිව ඉන්න කෙනෙක්ට පාර මාරු වෙන්න
    අපි අපේ ගමන විනාඩි කිහිපයක කහ ඉර ළඟ පමා කිරීමක් පවා ප්‍රමාණවත් විය හැකියි.

    අපි පොඩියට කරන උදව් අපිට හරිම ලේසියෙන් අමතක කරලා දාන්න පුලුවන්..
    ඒක හොඳයි හිතෙ තියන් ඉන්නවට වඩා..
    අද රට යන විදියට හැම කෙනෙක්ටම උදව් කරන්නත් බෑ
    සමහරු එහෙම කලාම අනන්තවත් කරේ යනවා..
    මමත් කීප පාරක් ඒ විදියට කාලා තියෙනවා.
    සතාගේ විදිය බලලා තමා එතනින් එහා දෙයක් කලොත් කරන්නේ.. :dull::dull::dull:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    රණ රාල;16418045 said:
    කර්මය කෙසේ වෙතත් කාලගුණ සැලකීම අගය කරන්න ඕනි. ලංකාවේ දැන් ඉන්න ගොඩක් මිනිස්සුන්ට උදව්වක් කලාම අමතකයි. ඊට පස්සේ අපේ ඔලුවටම ඇත හෝදන්න එනවා.

    :baffled::baffled::baffled: අනිවා එපා වෙනවා. කරපු උදව්වෙත් ඇද කුද බලන උන් ඉන්නේ. තමංගේ පාඩුවේ වැඩක් බලන් ඉන්න එක ඇඟට හිතට දෙකටම හොඳයි :P:P:dull::dull: