ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    supertrapp ekak thama mageth thiyenne :lol:

    samaharunta patta awul oka dakinakota.. oya rings assen yanne. rings godak adu karoth kachal. back pressure wadi wela gasket walin leak wenna balanawa

    mama nam set karala thiyenne open end eka




    ah ube bike ekada yata eka ??????
    ppolociyen awulak nadda ?????
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    අඩේ කියන්න අමතක වුනානේ..:shocked::shocked::shocked:

    මාමා අන්න කෙල්ලො දැකල මදන විසේ ගහල පාර ගාව නටනවා....:lol::lol::lol:.

    :frown: :growl: කාපිය මාව....... මොනා උනත් ලස්සන නංගිලා ටික...... :P යකෝ අපි SLIIT යන කාලේ හිටියේ හාල් කෑලි නේ...... :rofl: ඒකට දැන් උන්..... පිස්සු කොර ඈහ්....... :P:P
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,490
    113
    Auckland
    ඔය තැපැල් 90 යෙ ලගේජ් එකක් නේද :lol::rolleyes: ඇයි එකේ සුදු ගාල :lol::lol:

    :lol::lol::lol::lol::lol::lol:

    avatar242676_20.gif
    ටෘත් හර්ට්ස්
    avatar242676_20.gif
    :rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: :growl: කාපිය මාව....... මොනා උනත් ලස්සන නංගිලා ටික...... :P යකෝ අපි SLIIT යන කාලේ හිටියේ හාල් කෑලි නේ...... :rofl: ඒකට දැන් උන්..... පිස්සු කොර ඈහ්....... :P:P

    අනේ නැන්දා මේ කමෙන්ට් එක දැකපන්.....:angry:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඇයි බං මේ කුජීත ලෝකයා
    හොදට තියන බයික් වල සයිලන්සරේ වහලා සුපර් ට්‍රැප් කියලා විනාස කරන්නේ
    හොදට තියෙන බයික් වලට හිඩ් හයි කරන අම්බරුවො ඉන්න රටක් පුතා මේක :(:(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හොදට තියෙන බයික් වලට හිඩ් හයි කරන අම්බරුවො ඉන්න රටක් පුතා මේක :(:(

    කුප්පි ලාම්පුවෙන් සර්පයෝ හොයන එකෙක් ඇවිත්..:rofl:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,490
    113
    Auckland
    ah ube bike ekada yata eka ??????
    ppolociyen awulak nadda ?????

    machan nithi danna hinda baya nathuwa padinawa :lol::lol:

    meka decibel 82-83 wage yanne :rofl:

    105k puluwan :lol:

    mama ude hawasa kandy wala meke yanawa, eka parakwath nawaththala na..

    policiyatath keepa wathawak giya bike ekema :P police mama kenek passe dagenath giya. hi hi :cool:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    machan nithi danna hinda baya nathuwa padinawa :lol::lol:

    meka decibel 82-83 wage yanne :rofl:

    105k puluwan :lol:

    mama ude hawasa kandy wala meke yanawa, eka parakwath nawaththala na..

    policiyatath keepa wathawak giya bike ekema :P police mama kenek passe dagenath giya. hi hi :cool:

    ara mokateii ??????? un dan giye ?/
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :baffled: panna gaman kukula jalaseee :rofl:
    හරිදුට වයසෙ හැටියට වැඩිය පේන්නෑ ඒකයි :( ....දකින්න ඇත්තෙ වෙන මොකක් හරි :yes:
     
    Status
    Not open for further replies.