කවුද මේ 22 දේර්කානාධිපතියා?

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබට අවුරුදු කියක් වෙනවාද බන් අනික උබට මොනවාද නැකත් ගැන හදහන් බැලිම ගැන තියෙන සුදුසුකම්
    උබට එහෙම සුදුසුකම් නැත්නම් මෙකෙ ඉන්න උන්ගෙ කෙන්දර බලලා එක එක විකාර කියන්න එපා මෙකෙ ඉන්න උන්ට මොකද ලංකාවෙ ඉන්නෙ අලි මොඩයො උබ මෙදවස් වල උට හොද නැහැ මෙක කරන්න එපා මෙ කාලෙ ආදි දෙවල් කියන්න එපා සමහර විට හොදක් හොද දෙයක් කරන්න යනකොට උබෙ කිම අහලා නොකර හිටියොත් ඌ ජිව්තෙම ආපස්සට යයි උබ පොඩි කොල්ලෙක්නෙ බන් උබෙ කල් ක්‍රියාව අනුව එක පෙනවා අවුරුදු 60/50ක් වෙන උන් ඔවා අවුරුදු 30/35ක් කරපු උනුත් හරියට නොකියනකොට උබ ගැන කවර කතාද? සො වැරදියට හිතන්න එපා උබව විශ්වාස කරන්න පුලුවන් චරිතයක් නෙමෙ මෙ උබට බනිනවා නෙමෙ ඔය වෙලාවෙ තව හොදට ඉගෙන ගනින් ඔවා:)

    කිසිම point එකකට නැති කතාවක් බන් උබ කියන්නේ.

    අවුරුදු 60/50ක් වෙන උන් ඔවා අවුරුදු 30/35ක් කරපු උනුත් හරියට නොකියනකොට උබ ගැන කවර කතාද?

    මේක පොඩ්ඩක් වෙනස් කලොත් හොදා නේද. ඔබතුමාම කල්පනා කරලා බැලුවනම් ඔය කියමන හරිද කියල. දැන් කියන්න එපා උබත් නැකතට පු@ දෙන එකෙක් කියල. මම මේ දැක්කා දේ කියන්නේ.

    අනික දැන් නැකත් රාල කිව්වොත් උබේ අරක මෙහෙ මේක අරහේ ඕක නිසා මෙහෙම වෙන්නේ කියල එහෙම නෙමේ කියන්න උබ මොනවද ඉගනගෙන තියෙන්නේ?

    PointLess
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    oyage post eka nam hondai saho..... eth 22 derkanadhipathi hoyanna meeta wada lesi kramayak thiyenawane....... eth ithin astrology gena mokuthma nodanna ayata me krameth awlak nae....... :)
     
    hichchi malli

    Member
    Feb 17, 2011
    1,265
    133
    0
    තාම හොයනවා
    නැකැත් රාල;16430026 said:
    රවි12 ඉන්නව කියන්නෙ දසාව තුලදී නීති ප්‍රෂ්න එන්නපුලුවන්.. නමුත් සහො හඳහන නොබලා හරියට කියන්න බෑ. සෙනසුරුගේ දසාවනම් ටිකක් වඩිපුර අපලයි

    pm kara
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    කිසිම point එකකට නැති කතාවක් බන් උබ කියන්නේ.

    මේක පොඩ්ඩක් වෙනස් කලොත් හොදා නේද. ඔබතුමාම කල්පනා කරලා බැලුවනම් ඔය කියමන හරිද කියල. දැන් කියන්න එපා උබත් නැකතට පු@ දෙන එකෙක් කියල. මම මේ දැක්කා දේ කියන්නේ.

    අනික දැන් නැකත් රාල කිව්වොත් උබේ අරක මෙහෙ මේක අරහේ ඕක නිසා මෙහෙම වෙන්නේ කියල එහෙම නෙමේ කියන්න උබ මොනවද ඉගනගෙන තියෙන්නේ?

    PointLess

    සමාජෙ ඔන තරම් උදාහරණ තියෙනවා:)මගෙ කතාව හරි කියන්න උබ කඩෙ යනවාද නැද්ද කියන එක මම දන්නෙ නැහැ මට වැඩකුත් නැහැ බන් මම දැක්ක දෙ මම කිවුවා:dull: උබට හිත්න දෙ උබ කිවුවා එච්චරයි අපි දෙන්නාගෙම මතෙ දරන උන් මෙකෙ ඉන්නවා මම කොතනකවත් කියලා නැහැ ඔය සාත්තරෙ 100% වැරදි කියලා මම කියන්නෙ මෙ වගෙ අය නිසා ඔය සාත්තරෙ ටිකක් හරි ඇත්තක් තියෙනවානම් එකත් හැල්ලුවට ලක් වෙනවා කියලා
    මොකද තම්න්ට වෙලාව බලල කියපු එක හරි ගියා කියලා උගෙම ෆෙක් එකෙන් උට වාසි වෙන විදියට පොස්ට් දානවානම් එතන කොහොමද බන් විශ්වාසයක් ඇති වෙන්නෙ උබලට නැකතා විශ්වාස වෙන්නෙ මොන පදනම උඩද??????
     
    මම කොතනකවත් කියලා නැහැ ඔය සාත්තරෙ 100% වැරදි කියලා

    මෙහෙම කියන්න නම් උබ ඉතින් ඔය සාස්තරේ ගැන 100%කම දැනගන්න එපාය බන්. උබ ඕක ගැන දන්නේ නැතුව කොහොමද එහෙම කියන්නේ? ටිකක් හිතල බලපන්කො උබ කියන කතාව. උදාහරණ ලෙස උබ ඔය කරන්නේ අල්බෙර්ට් එයින්ස්ටන්ට් ගේ කොන්ටම් වාදය 100% බොරු කිව්ව වගේ කතාවක්නේ.

    වගෙ අය නිසා ඔය සාත්තරෙ ටිකක් හරි ඇත්තක් තියෙනවානම් එකත් හැල්ලුවට ලක් වෙනවා කියලා මොකද තම්න්ට වෙලාව බලල කියපු එක හරි ගියා කියලා උගෙම ෆෙක් එකෙන් උට වාසි වෙන විදියට පොස්ට් දානවානම් එතන කොහොමද බන් විශ්වාසයක් ඇති වෙන්නෙ උබලට නැකතා විශ්වාස වෙන්නෙ මොන පදනම උඩද??????

    උබල කතා කරන්නේ හරියට උබල ෆේක් වලින් එන්නේ නැ වගේනේ බන්. අයිත කියන්නේ උබ මුලින්ම ජෝතිෂ්‍යය කියන දේ ගැන හොදට ඉගනගෙන වරෙන්. ඇවිත් කියපන් නැකත කියන එක නිසා ජෝතිෂ්‍යය බලු උන කියල. එදාට මම පිලිගන්නවා උබ කියන එක. දැන් උබ කිසි දෙයක් දන්නේ නැතුව කෙනෙක්ගේ රූකඩයක් වගේ ඔහොම කිව්වට මම නම් පිළිගන්නේ නැ .

    ෆේක් එකක් හදන්නේ තමන්ගේ ඔරිගීනල් එකට වැසි වෙන විදිහට පොස්ට් දන්නා තම. උබත් දන්නේ නැ වගේ කතාව. බබා වෙන්න එපා බන්
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0

    මෙහෙම කියන්න නම් උබ ඉතින් ඔය සාස්තරේ ගැන 100%කම දැනගන්න එපාය බන්. උබ ඕක ගැන දන්නේ නැතුව කොහොමද එහෙම කියන්නේ? ටිකක් හිතල බලපන්කො උබ කියන කතාව. උදාහරණ ලෙස උබ ඔය කරන්නේ අල්බෙර්ට් එයින්ස්ටන්ට් ගේ කොන්ටම් වාදය 100% බොරු කිව්ව වගේ කතාවක්නේ.

    උබල කතා කරන්නේ හරියට උබල ෆේක් වලින් එන්නේ නැ වගේනේ බන්. අයිත කියන්නේ උබ මුලින්ම ජෝතිෂ්‍යය කියන දේ ගැන හොදට ඉගනගෙන වරෙන්. ඇවිත් කියපන් නැකත කියන එක නිසා ජෝතිෂ්‍යය බලු උන කියල. එදාට මම පිලිගන්නවා උබ කියන එක. දැන් උබ කිසි දෙයක් දන්නේ නැතුව කෙනෙක්ගේ රූකඩයක් වගේ ඔහොම කිව්වට මම නම් පිළිගන්නේ නැ .

    ෆේක් එකක් හදන්නේ තමන්ගේ ඔරිගීනල් එකට වැසි වෙන විදිහට පොස්ට් දන්නා තම. උබත් දන්නේ නැ වගේ කතාව. බබා වෙන්න එපා බන්

    උබ වගෙ එකෙක් එක්ක කතා කරලා වැඩක් නැහැ :lol::oo: බායි
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබ වගෙ එකෙක් එක්ක කතා කරලා වැඩක් නැහැ :lol::oo: බායි

    ඕකට කියන්නේ තමන්ගේ වරදක් පිළිගන්න මැලි වීම කියල
    උබ වැරදියට කියනවා උබ වගෙ එකෙක් එක්ක කතා කරලා වැඩක් නැහැ කියල
    උබට බැ බන් වැරදි මතයක් හරි කියල මාත් එක්ක කතා කරන්න . එක තේරුම් ගත්තා නම් එල
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඕකට කියන්නේ තමන්ගේ වරදක් පිළිගන්න මැලි වීම කියල
    උබ වැරදියට කියනවා උබ වගෙ එකෙක් එක්ක කතා කරලා වැඩක් නැහැ කියල
    උබට බැ බන් වැරදි මතයක් හරි කියල මාත් එක්ක කතා කරන්න . එක තේරුම් ගත්තා නම් එල
    නැහැ බන් ඔය කෙන්දර පස්සෙ යන එකයි කුරාණෙ පස්සෙ යන එකයි අතර වෙනසක් නැහැ අන්න එ නිසා මම නැවත්තුවෙ උබට දිනන්න ඔනද එහෙනම් උබ දිනුම්:lol::lol::lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බොහොම ස්තුතියි සහෝ

    :):)

    oyage post eka nam hondai saho..... eth 22 derkanadhipathi hoyanna meeta wada lesi kramayak thiyenawane....... eth ithin astrology gena mokuthma nodanna ayata me krameth awlak nae....... :)

    අනිත් අයට දැනගන්නත් එක්ක එක දාන්න.. මම චාර්ට් එක හැදුවේ දේර්කාන ගැන අවබෝධයක් නැති අයටත් දැන ගන්න. ඔයාගෙ දැනුමත් අපිත් එක්ක බෙදාගන්න.. ඒකෙන් හැමෝටම සෙතක් වෙන්නේ. :yes::yes::yes::yes:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    නැහැ බන් ඔය කෙන්දර පස්සෙ යන එකයි කුරාණෙ පස්සෙ යන එකයි අතර වෙනසක් නැහැ අන්න එ නිසා මම නැවත්තුවෙ උබට දිනන්න ඔනද එහෙනම් උබ දිනුම්:lol::lol::lol:

    :lol::lol: නොදොකින් හාල්පාරුව.. කුරානේයි ජෝතිශ්යෙයි සම්බන්දෙ කියපන්කො පොඩ්ඩක් :baffled::rofl::rofl::rofl:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    උබට අවුරුදු කියක් වෙනවාද බන් අනික උබට මොනවාද නැකත් ගැන හදහන් බැලිම ගැන තියෙන සුදුසුකම්
    උබට එහෙම සුදුසුකම් නැත්නම් මෙකෙ ඉන්න උන්ගෙ කෙන්දර බලලා එක එක විකාර කියන්න එපා මෙකෙ ඉන්න උන්ට මොකද ලංකාවෙ ඉන්නෙ අලි මොඩයො උබ මෙදවස් වල උට හොද නැහැ මෙක කරන්න එපා මෙ කාලෙ ආදි දෙවල් කියන්න එපා සමහර විට හොදක් හොද දෙයක් කරන්න යනකොට උබෙ කිම අහලා නොකර හිටියොත් ඌ ජිව්තෙම ආපස්සට යයි උබ පොඩි කොල්ලෙක්නෙ බන් උබෙ කල් ක්‍රියාව අනුව එක පෙනවා අවුරුදු 60/50ක් වෙන උන් ඔවා අවුරුදු 30/35ක් කරපු උනුත් හරියට නොකියනකොට උබ ගැන කවර කතාද? සො වැරදියට හිතන්න එපා උබව විශ්වාස කරන්න පුලුවන් චරිතයක් නෙමෙ මෙ උබට බනිනවා නෙමෙ ඔය වෙලාවෙ තව හොදට ඉගෙන ගනින් ඔවා:)

    උබ ජෝතිෂ්‍ය ගැන දන්න පරි ඇටයක් නැ නේද? වයසින් දැනුම මනින්නේ කොහොමෙයි? වයස අවුරුදු 13න් ඩොක්ටර් රේට් ගත්තු Karl Witte වගේ මිනිස්සුන්ටත් දැනුම නැ කියලද කියන්නේ? :lol::lol::lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජොනී බට්ට;16431548 said:
    උබ ජෝතිෂ්‍ය ගැන දන්න පරි ඇටයක් නැ නේද? වයසින් දැනුම මනින්නේ කොහොමෙයි? වයස අවුරුදු 13න් ඩොක්ටර් රේට් ගත්තු Karl Witte වගේ මිනිස්සුන්ටත් දැනුම නැ කියලද කියන්නේ? :lol::lol::lol:

    :yes::yes::yes:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    දැන් උබ අපි වෙනුවෙන් අපි business එකෙන් කියක් මිනිස්සුන්ගෙන් කඩා ගත්තද ? පට්ට business නේ ?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    දැන් උබ අපි වෙනුවෙන් අපි business එකෙන් කියක් මිනිස්සුන්ගෙන් කඩා ගත්තද ? පට්ට business නේ ?

    උඹ නම් ලෙඩෙක්.. උඹේ පශ්චාත් බාගේ එපා කියන්න කියන්න ගෙනත් දික්කරනවනේ.. උඹට ඕනෙ වුනේ එක නවත්තන්න.. නමුත් කනගාටුයි කියන්න ඒ වැඩේ නවතින්නේ නෑ.., හොඳ වැඩක් කරනකොට උඹල වගේ කිසිම දෙයක් නොකරන උන්ට රිදෙනවා. එහෙම කියලා ඒ වැඩේ නවතින්නේ නෑ.. මම කරන දෙ කියන්න බය එකෙක් නෙමෙයි. නමුත් උඹ ෆේක් 10කින් විතර එනවා කියලා GT warning දීලා තියෙද්දිත් නිකන බබා පාට් දාන උඹ පිරිමියෙක්ද කියපන්? ඉස්සේල්ලා කොන්ද කෙලින් තියන් කරනදේ කරපන්.. මේ ගේමෙදිත් උඹල පරාදයි බන්. නමුත් දිනුම් කියලා හිතන් ඉන්නවා.. නමුත් ඊයේ දවසෙදි මට ආපු Friend request ටිකයි හඳහන් බලන්න ආපු request ටිකයි දැක්කනම් උඹට ඇඬෙයි. කවදාවත් හිත හොඳ නැති උන්ට දිනන්න බෑ බන්.. අන්න එක තෙරුම් ගනින්. උඹලා මගේ ත්‍රෙඩ් බම්ප් කරන්න කරන්න මම කිරියේ ෆේමස් වෙනවා. මොකද ගල් ගහන්නේ පල ඇති රුකට කියලා මිනිස්සු දන්නවා.