උබට අවුරුදු කියක් වෙනවාද බන් අනික උබට මොනවාද නැකත් ගැන හදහන් බැලිම ගැන තියෙන සුදුසුකම්
උබට එහෙම සුදුසුකම් නැත්නම් මෙකෙ ඉන්න උන්ගෙ කෙන්දර බලලා එක එක විකාර කියන්න එපා මෙකෙ ඉන්න උන්ට මොකද ලංකාවෙ ඉන්නෙ අලි මොඩයො උබ මෙදවස් වල උට හොද නැහැ මෙක කරන්න එපා මෙ කාලෙ ආදි දෙවල් කියන්න එපා සමහර විට හොදක් හොද දෙයක් කරන්න යනකොට උබෙ කිම අහලා නොකර හිටියොත් ඌ ජිව්තෙම ආපස්සට යයි උබ පොඩි කොල්ලෙක්නෙ බන් උබෙ කල් ක්‍රියාව අනුව එක පෙනවා අවුරුදු 60/50ක් වෙන උන් ඔවා අවුරුදු 30/35ක් කරපු උනුත් හරියට නොකියනකොට උබ ගැන කවර කතාද? සො වැරදියට හිතන්න එපා උබව විශ්වාස කරන්න පුලුවන් චරිතයක් නෙමෙ මෙ උබට බනිනවා නෙමෙ ඔය වෙලාවෙ තව හොදට ඉගෙන ගනින් ඔවා
අවුරුදු 60/50ක් වෙන උන් ඔවා අවුරුදු 30/35ක් කරපු උනුත් හරියට නොකියනකොට උබ ගැන කවර කතාද?
නැකැත් රාල;16430026 said:රවි12 ඉන්නව කියන්නෙ දසාව තුලදී නීති ප්රෂ්න එන්නපුලුවන්.. නමුත් සහො හඳහන නොබලා හරියට කියන්න බෑ. සෙනසුරුගේ දසාවනම් ටිකක් වඩිපුර අපලයි
කිසිම point එකකට නැති කතාවක් බන් උබ කියන්නේ.
මේක පොඩ්ඩක් වෙනස් කලොත් හොදා නේද. ඔබතුමාම කල්පනා කරලා බැලුවනම් ඔය කියමන හරිද කියල. දැන් කියන්න එපා උබත් නැකතට පු@ දෙන එකෙක් කියල. මම මේ දැක්කා දේ කියන්නේ.
අනික දැන් නැකත් රාල කිව්වොත් උබේ අරක මෙහෙ මේක අරහේ ඕක නිසා මෙහෙම වෙන්නේ කියල එහෙම නෙමේ කියන්න උබ මොනවද ඉගනගෙන තියෙන්නේ?
PointLess
මගෙ කතාව හරි කියන්න උබ කඩෙ යනවාද නැද්ද කියන එක මම දන්නෙ නැහැ මට වැඩකුත් නැහැ බන් මම දැක්ක දෙ මම කිවුවා
උබට හිත්න දෙ උබ කිවුවා එච්චරයි අපි දෙන්නාගෙම මතෙ දරන උන් මෙකෙ ඉන්නවා මම කොතනකවත් කියලා නැහැ ඔය සාත්තරෙ 100% වැරදි කියලා මම කියන්නෙ මෙ වගෙ අය නිසා ඔය සාත්තරෙ ටිකක් හරි ඇත්තක් තියෙනවානම් එකත් හැල්ලුවට ලක් වෙනවා කියලාසමාජෙ ඔන තරම් උදාහරණ තියෙනවාමගෙ කතාව හරි කියන්න උබ කඩෙ යනවාද නැද්ද කියන එක මම දන්නෙ නැහැ මට වැඩකුත් නැහැ බන් මම දැක්ක දෙ මම කිවුවා
උබට හිත්න දෙ උබ කිවුවා එච්චරයි අපි දෙන්නාගෙම මතෙ දරන උන් මෙකෙ ඉන්නවා මම කොතනකවත් කියලා නැහැ ඔය සාත්තරෙ 100% වැරදි කියලා මම කියන්නෙ මෙ වගෙ අය නිසා ඔය සාත්තරෙ ටිකක් හරි ඇත්තක් තියෙනවානම් එකත් හැල්ලුවට ලක් වෙනවා කියලා
මොකද තම්න්ට වෙලාව බලල කියපු එක හරි ගියා කියලා උගෙම ෆෙක් එකෙන් උට වාසි වෙන විදියට පොස්ට් දානවානම් එතන කොහොමද බන් විශ්වාසයක් ඇති වෙන්නෙ උබලට නැකතා විශ්වාස වෙන්නෙ මොන පදනම උඩද??????
මම කොතනකවත් කියලා නැහැ ඔය සාත්තරෙ 100% වැරදි කියලා
වගෙ අය නිසා ඔය සාත්තරෙ ටිකක් හරි ඇත්තක් තියෙනවානම් එකත් හැල්ලුවට ලක් වෙනවා කියලා මොකද තම්න්ට වෙලාව බලල කියපු එක හරි ගියා කියලා උගෙම ෆෙක් එකෙන් උට වාසි වෙන විදියට පොස්ට් දානවානම් එතන කොහොමද බන් විශ්වාසයක් ඇති වෙන්නෙ උබලට නැකතා විශ්වාස වෙන්නෙ මොන පදනම උඩද??????
මෙහෙම කියන්න නම් උබ ඉතින් ඔය සාස්තරේ ගැන 100%කම දැනගන්න එපාය බන්. උබ ඕක ගැන දන්නේ නැතුව කොහොමද එහෙම කියන්නේ? ටිකක් හිතල බලපන්කො උබ කියන කතාව. උදාහරණ ලෙස උබ ඔය කරන්නේ අල්බෙර්ට් එයින්ස්ටන්ට් ගේ කොන්ටම් වාදය 100% බොරු කිව්ව වගේ කතාවක්නේ.
උබල කතා කරන්නේ හරියට උබල ෆේක් වලින් එන්නේ නැ වගේනේ බන්. අයිත කියන්නේ උබ මුලින්ම ජෝතිෂ්‍යය කියන දේ ගැන හොදට ඉගනගෙන වරෙන්. ඇවිත් කියපන් නැකත කියන එක නිසා ජෝතිෂ්‍යය බලු උන කියල. එදාට මම පිලිගන්නවා උබ කියන එක. දැන් උබ කිසි දෙයක් දන්නේ නැතුව කෙනෙක්ගේ රූකඩයක් වගේ ඔහොම කිව්වට මම නම් පිළිගන්නේ නැ .
ෆේක් එකක් හදන්නේ තමන්ගේ ඔරිගීනල් එකට වැසි වෙන විදිහට පොස්ට් දන්නා තම. උබත් දන්නේ නැ වගේ කතාව. බබා වෙන්න එපා බන්

බායිඋබ වගෙ එකෙක් එක්ක කතා කරලා වැඩක් නැහැබායි
නැහැ බන් ඔය කෙන්දර පස්සෙ යන එකයි කුරාණෙ පස්සෙ යන එකයි අතර වෙනසක් නැහැ අන්න එ නිසා මම නැවත්තුවෙ උබට දිනන්න ඔනද එහෙනම් උබ දිනුම්ඕකට කියන්නේ තමන්ගේ වරදක් පිළිගන්න මැලි වීම කියල
උබ වැරදියට කියනවා උබ වගෙ එකෙක් එක්ක කතා කරලා වැඩක් නැහැ කියල
උබට බැ බන් වැරදි මතයක් හරි කියල මාත් එක්ක කතා කරන්න . එක තේරුම් ගත්තා නම් එල



බොහොම ස්තුතියි සහෝ


oyage post eka nam hondai saho..... eth 22 derkanadhipathi hoyanna meeta wada lesi kramayak thiyenawane....... eth ithin astrology gena mokuthma nodanna ayata me krameth awlak nae.......![]()




නැහැ බන් ඔය කෙන්දර පස්සෙ යන එකයි කුරාණෙ පස්සෙ යන එකයි අතර වෙනසක් නැහැ අන්න එ නිසා මම නැවත්තුවෙ උබට දිනන්න ඔනද එහෙනම් උබ දිනුම්![]()

නොදොකින් හාල්පාරුව.. කුරානේයි ජෝතිශ්යෙයි සම්බන්දෙ කියපන්කො පොඩ්ඩක් 



උබට අවුරුදු කියක් වෙනවාද බන් අනික උබට මොනවාද නැකත් ගැන හදහන් බැලිම ගැන තියෙන සුදුසුකම්
උබට එහෙම සුදුසුකම් නැත්නම් මෙකෙ ඉන්න උන්ගෙ කෙන්දර බලලා එක එක විකාර කියන්න එපා මෙකෙ ඉන්න උන්ට මොකද ලංකාවෙ ඉන්නෙ අලි මොඩයො උබ මෙදවස් වල උට හොද නැහැ මෙක කරන්න එපා මෙ කාලෙ ආදි දෙවල් කියන්න එපා සමහර විට හොදක් හොද දෙයක් කරන්න යනකොට උබෙ කිම අහලා නොකර හිටියොත් ඌ ජිව්තෙම ආපස්සට යයි උබ පොඩි කොල්ලෙක්නෙ බන් උබෙ කල් ක්‍රියාව අනුව එක පෙනවා අවුරුදු 60/50ක් වෙන උන් ඔවා අවුරුදු 30/35ක් කරපු උනුත් හරියට නොකියනකොට උබ ගැන කවර කතාද? සො වැරදියට හිතන්න එපා උබව විශ්වාස කරන්න පුලුවන් චරිතයක් නෙමෙ මෙ උබට බනිනවා නෙමෙ ඔය වෙලාවෙ තව හොදට ඉගෙන ගනින් ඔවා



ජොනී බට්ට;16431548 said:උබ ජෝතිෂ්‍ය ගැන දන්න පරි ඇටයක් නැ නේද? වයසින් දැනුම මනින්නේ කොහොමෙයි? වයස අවුරුදු 13න් ඩොක්ටර් රේට් ගත්තු Karl Witte වගේ මිනිස්සුන්ටත් දැනුම නැ කියලද කියන්නේ?![]()



දැන් උබ අපි වෙනුවෙන් අපි business එකෙන් කියක් මිනිස්සුන්ගෙන් කඩා ගත්තද ? පට්ට business නේ ?