|~ Lovers Avenue VI ~|

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    moken hari.. monitor eka dihane balan katha karanne.. face to face neweine :P

    hena wadinne oya propose kalata passe eya oyata atha wanala thawa kenek ekka giyothne :rofl: eka nisa mata hena wadinne na.. mokada oya mei athmeta eyata propose karanne na :lol::lol::lol:
    මොනිටෝර් එකේ ස්කයිප් විතරක් නෙමේ තියෙන්නෙ :rofl:
    ෆේස් ටු ෆේස් බැහැනෙ... දුර වැඩී :dull:
    අනික දැන්ම කියල ළඟ නොයිද අවරුදු ගානක් රන් කරගන්න බෑ.. ගියහම තමා බලන්න වෙන්නෙ......:dull:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    යාළුවා;16433371 said:
    negombone ban mama. :baffled: durai thamaa. negombo beach eka patte ekakata waren. ethakota hari :rofl:
    balamu balamu
    akapara itin maru wanna ba experience balanawa natatama
    mama makama training awila makama join una
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    යාළුවා;16433360 said:
    ridila thama
    bota ohoma wela madi. lin panahaka watenna one. mamath eka pain sup eka denawa :P
    aaye dekak naa arehema unoth uba wala kajja gahanawa edaata.... :rolleyes:

    :lol::lol:

    oka wenneth oyage heenen.. ara g+ kellata propose karanneth heenen... a kella kamathi wennth heenen.. heenen.. heenen... :rofl::rofl::rofl::rofl::P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    20000ta kama nam seratama awulak na kyamu
    drinks nam danna ba machan adenawa

    කෑම කියන්නෙ මචං ලොකුවට නෙමේ. නිකන් ආතල් එකට ඇවිත් යන්න රෙස්ටෝ එකක්.
    එකෙක්ට ඩෙවිල්ඩ් චිකන් ප්ලේට් දෙකයි, කට්ල් ෆිෂ් ප්ලේට් දෙකයි, චීස් ඔම්ලට් එකයි පොටටෝ චිප්ස් ප්ලේට් එකයි, තව කියමුකො ඩ්‍රින්ක්ස් වලට විස්කි බාගයයි :rolleyes:
    ඔය ඩේලි පාටි මෙනු එක :P ඕකට කීයක් විතර යයිද
    ඕකෙම...
    එකෙක්ට ඩෙවිල්ඩ් චිකන් ප්ලේට් එකයි, කට්ල් ෆිෂ් ප්ලේට් එකයි, චීස් ඔම්ලට් එකයි පොටටෝ චිප්ස් ප්ලේට් එකයි, තව කියමුකො ඩ්‍රින්ක්ස් වලට බියර් බොට්ල් දෙකක් වගේ :rolleyes:

    ගණන් කියපන් බලන්න...:P
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    යාළුවා;16433387 said:
    මොනිටෝර් එකේ ස්කයිප් විතරක් නෙමේ තියෙන්නෙ :rofl:
    ෆේස් ටු ෆේස් බැහැනෙ... දුර වැඩී :dull:
    අනික දැන්ම කියල ළඟ නොයිද අවරුදු ගානක් රන් කරගන්න බෑ.. ගියහම තමා බලන්න වෙන්නෙ......:dull:

    skype witharak newei kiyala math dannawa.. man kiwwe mata mathaka widihetai :rofl::rofl:

    mei athme wena deyak nathnam karana deyak gana katha karanna plsss :rofl::rofl::rofl:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    යාළුවා;16433413 said:
    කෑම කියන්නෙ මචං ලොකුවට නෙමේ. නිකන් ආතල් එකට ඇවිත් යන්න රෙස්ටෝ එකක්.
    එකෙක්ට ඩෙවිල්ඩ් චිකන් ප්ලේට් දෙකයි, කට්ල් ෆිෂ් ප්ලේට් දෙකයි, චීස් ඔම්ලට් එකයි පොටටෝ චිප්ස් ප්ලේට් එකයි, තව කියමුකො ඩ්‍රින්ක්ස් වලට විස්කි බාගයයි :rolleyes:
    ඔය ඩේලි පාටි මෙනු එක :P ඕකට කීයක් විතර යයිද
    ඕකෙම...
    එකෙක්ට ඩෙවිල්ඩ් චිකන් ප්ලේට් එකයි, කට්ල් ෆිෂ් ප්ලේට් එකයි, චීස් ඔම්ලට් එකයි පොටටෝ චිප්ස් ප්ලේට් එකයි, තව කියමුකො ඩ්‍රින්ක්ස් වලට බියර් බොට්ල් දෙකක් වගේ :rolleyes:

    ගණන් කියපන් බලන්න...:P
    matana menu kiyakda ban
    molgas wage kawuda mechchara kana un
    yatama aka gattot akata yanawa
    foods walata 4000+ yanawa eka plate akak atiweida kawuda danne
    beer walata yanawa tawa 3500k wage serama charge akka gattot
    oya party aka danna seeduwe tiyanawa hotel akak anna maru machan
    full moon garden pool ake bahala atal wadak ganna puluwan
    godak charge adui yaluwo dennek wada karanawa api akka igana gatta ake
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    යාළුවා;16433421 said:
    :dull::dull: තෝ මහා නපුරු යක්සනියක්. හිත රිදෙනවා :dull::dull: ඔච්චර කෙලින්ම මූනට කියන්න එපා යකෝ :oo::(

    ane sorry yaluwe.. :) man wihiluwakne kale :P man nam hithanne oyala hamogema love eka hari aduma gane success wenna one marriage ekenui eetath ehainui :)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    matana menu kiyakda ban
    molgas wage kawuda mechchara kana un
    yatama aka gattot akata yanawa
    foods walata 4000+ yanawa eka plate akak atiweida kawuda danne
    beer walata yanawa tawa 3500k wage serama charge akka gattot
    oya party aka danna seeduwe tiyanawa hotel akak anna maru machan
    full moon garden pool ake bahala atal wadak ganna puluwan
    godak charge adui yaluwo dennek wada karanawa api akka igana gatta ake

    සීදුව ගේට්වේ එකට යනවනෙ එහෙනං :P
    එකෙක්ට ඩෙවිල්ඩ් චිකන් ප්ලේට් එකයි, කට්ල් ෆිෂ් ප්ලේට් එකයි, චීස් ඔම්ලට් එකයි පොටටෝ චිප්ස් ප්ලේට් එකයි, තව කියමුකො ඩ්‍රින්ක්ස් වලට බියර් බොට්ල් දෙකක් වගේ :rolleyes:
    ඔන්න ඕකට කීයක් වගේ යයිද ටෝටල් :dull: එක්කෙනෙක්ට ඔය දීල තියෙන්නෙ... එක්කෙනෙක්ට යන ගාන ඕනෙ.