HTC One (M8) vs Samsung Galaxy S5 vs Sony Xperia Z2

which one is the best?

  • HTC One (M8)

    Votes: 11 42.3%
  • Samsung Galaxy S5

    Votes: 9 34.6%
  • Sony Xperia Z2

    Votes: 8 30.8%

  • Total voters
    26

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,454
    16,170
    113
    මොකක්ද හොදම ෆෝන් එක?


    api2.jpg

    m62u.jpg
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,454
    16,170
    113
    xperia nam hari yannema na mona ewwa awath :P z ekak thibba 40 katada koheda ape ekek wikunanna

    e moko ban?camera eka quality nathi nisaada?display ekath chaa lu neda?..eth lankawe un nam sony,samsung kiwwahama panala gannawane.:oo:
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    e moko ban?camera eka quality nathi nisaada?display ekath chaa lu neda?..eth lankawe un nam sony,samsung kiwwahama panala gannawane.:oo:
    mamath mulin use karala thiyanawa ban dan ganna ekek ahuwoth phone ekak htc salli thiyenam naththam lg ehemath naththam samsung thawath onenam lenovo ganna habayi mama use karala na kiyanawa :) sony gannawanam passe mata baninna epa mama danne na ubata asanam ganin matanam hari yannema na car battery ekakuth ganin :) :rofl:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    පොඩ්ඩක් කියල දියන්කො කැමරා කොලිටිය අනුව HTC එක හොඳ මදිද කියල?
     
  • Feb 19, 2014
    130
    19
    18
    HTC කියන්නෙ හොඳ ඉහල ගුණාත්මක තාවයේ ජංගම දුරකතනයක්...නමුත් ලංකාවෙ Agents නැති කමින් ඒ තරම් ප්‍රසිද්ධ නැහැ....නිමාව වුනත් සෑහෙන දුරකට සාර්ථකයි...නමුත් ස්මාර්ට් ෆෝන් නම් නොකියා තමා
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    මට නන් මෙව්ව ගැන වැඩි දැනුමක් නෑ මචන් :P S5 එකත් එක්ක කම්පයා කලාම මොකද්ද හොඳ?

    camera comparison

    htc over samsung

    low light quality
    dual focus cam (hardware. samsung has software version)


    samsung over htc

    high quality photos on normal conditions
    more zoom-able after capturing
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,454
    16,170
    113
    හිතුමතේ ජීවිතේ;16435667 said:
    HTC කියන්නෙ හොඳ ඉහල ගුණාත්මක තාවයේ ජංගම දුරකතනයක්...නමුත් ලංකාවෙ Agents නැති කමින් ඒ තරම් ප්‍රසිද්ධ නැහැ....නිමාව වුනත් සෑහෙන දුරකට සාර්ථකයි...නමුත් ස්මාර්ට් ෆෝන් නම් නොකියා තමා

    :lol::lol::lol::lol:දවසේ විහිළුව..nokia හදන smartphone.nokia හදන්නේ කැමරා ෆෝන් බං:rofl::rofl::rofl:
     
    Last edited: