xperia nam hari yannema na mona ewwa awathz ekak thibba 40 katada koheda ape ekek wikunanna

mamath mulin use karala thiyanawa ban dan ganna ekek ahuwoth phone ekak htc salli thiyenam naththam lg ehemath naththam samsung thawath onenam lenovo ganna habayi mama use karala na kiyanawae moko ban?camera eka quality nathi nisaada?display ekath chaa lu neda?..eth lankawe un nam sony,samsung kiwwahama panala gannawane.![]()
sony gannawanam passe mata baninna epa mama danne na ubata asanam ganin matanam hari yannema na car battery ekakuth ganin

පොඩ්ඩක් කියල දියන්කො කැමරා කොලිටිය අනුව HTC එක හොඳ මදිද කියල?
මට නන් මෙව්ව ගැන වැඩි දැනුමක් නෑ මචන්htc aluth eke nam camera eka hodatama hodai ban.
http://www.htc.com/us/smartphones/htc-one-m8/camera/
S5 එකත් එක්ක කම්පයා කලාම මොකද්ද හොඳ?මට නන් මෙව්ව ගැන වැඩි දැනුමක් නෑ මචන්S5 එකත් එක්ක කම්පයා කලාම මොකද්ද හොඳ?
camera comparison
htc over samsung
low light quality
dual focus cam (hardware. samsung has software version)
samsung over htc
high quality photos on normal conditions
more zoom-able after capturing
හිතුමතේ ජීවිතේ;16435667 said:HTC කියන්නෙ හොඳ ඉහල ගුණාත්මක තාවයේ ජංගම දුරකතනයක්...නමුත් ලංකාවෙ Agents නැති කමින් ඒ තරම් ප්රසිද්ධ නැහැ....නිමාව වුනත් සෑහෙන දුරකට සාර්ථකයි...නමුත් ස්මාර්ට් ෆෝන් නම් නොකියා තමා



දවසේ විහිළුව..nokia හදන smartphone.nokia හදන්නේ කැමරා ෆෝන් බං


දවසේ විහිළුව..nokia හදන smartphone.nokia හදන්නේ කැමරා ෆෝන් බං
![]()





