Ranil Challenges to mahinda

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    2056Ranil%20wickramasinghe_2J.jpg


    රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපතිතුමාට ජිනීවා ප්‍රශ්නය ගැන විවාදයකට එන ලෙස ආරාධනාකොට තිබේ මොකද කියන්නේ ජනාධිපති එයිද ?


    Mahinda%2BRajapaksa.jpg
     

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    දැන් ලංකාවේ දේශපාලනය කියන්නේ තනිකරම රගපෑමක් පමණයි... ශේක්ස්පියර් කියලා තියෙන්නේ මුළු ලංකාවම වේදිකාවක් දේසපලකයෝ සියල්ල එහි නළුවෝ කියලා.... උන් ඇවිල්ල රගපාල කොපි බීලා යයි...


     
    • Like
    Reactions: tharakato

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මහින්ද රනිල්ට වැඩ කපටි යමක් කරන්න පුළුවන් දක්ෂයෙක්, එත් අනිල් එක්ක විවාද කරලා දිනන්න නම් මහ්නදට බහ
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පිස්සුද බන් රනිල් කොහෙද මහින්දයත් එක්ක වාද කරන්නෙ තේ කොප්පයක් දිලා රනිල්
    ව බුරුවා කරයි මහින්ද වෙනදා වගෙම අමුතුවෙන් බුරුවෙක් වෙන්න දෙකුත් නැහැනෙ උගත් බුරුවෙක්නෙ රනිල්
    අනික රනිල් උගතා උනාට කතා කරනකොට වැරදි ගොඩාක් කරනවා පාර්ල්ලිමෙන්තුවෙනම් කොල බලාගෙන හන්දා වරදන්නෙ නැහැ එත් අනිත් තැන් වලදි රනිල් ලොකු කතිකයෙක් නෙමෙ
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    රනිල්ව උගෙ පක්ෂෙ එකෙක්වත් ගණන් ගන්නවද බන් මහින්ද තරම් :dull:
    ආමෙන්:lol::rofl: ඔන්න ජෙවිපි එකෙක් ආවොත්නම් මහින්දට දුවන්න දෙයි :lol::lol:මොනවා බැරි උනත් උන්ට කතා කරන්න පුලුවන් :dull: