CCTV FOOTAGE OF SUMATHIPALA MANAVADU'S DEADLY ACCIDENT
ජනතා විමුක්ති පෙරමුණු බස්නාහිර පළාත් සභා අපේක්ෂක වෘත්තීය සමිති නායක සුමතිපාල මානවඩු මහතා මරණයට පත් වූ රිය අනතුර සජීවීව පටිගත වූ CCTV දර්ශන.
මෙම අනතුර ඊයේ රාත්රී 8.10ට පමණ කොළඹ – මහනුවර මාර්ගයේ ඉඹුල්ගොඩ ප්රදේශයේදී සිදු විය.
අනතුර සිදුවීමෙන් පසුව එම අනතුරට සම්බන්ධ කන්ටේනර් රථයේ රියැදුරා රථය සමගින් පළාගොස් සිටියදී පොල්ගවෙලදී අත්අඩංගුවට පත් විය.

SOURCE: newsfirst.lk
Last edited:

Yes machan.. lorry karayeg waradda thamai miniha Siddiya wela Nawaththapu nathi eka.... Lorry eka ena speed ekath ekka man hithanne na eka paarata break kara ganna thibba kiyala....