ජවිපේ අපේක්ෂක රිය අනතුරින් මරුට - Sumathipala manawadu

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ජවිපේ අපේක්ෂක රිය අනතුරින් මරුට - Sumathipala manawadu

    Z
    sumathipala_manavadu1.jpg

    බස්නාහිර පළාත් සභාවට ජනතා විමුක්ති පෙරමුණෙන් තරග කරන සුමතිපාල මානවඩු මහතා ගමන් ගත් යතුරු පැදිය ඉඹුල්ගොඩදී ටිපර් රථයක ගැටීමෙන් ඔහු එම ස්ථානයේ දීම මියගිය බව පොලිසිය කියයි.
    ඔහු අද රැස්වීමකට යන අතරතුරදී කොළඹ, මහනුවර ප්‍රධාන මාර්ගයේදී මෙම අනතුරට පත්ව ඇත.
    මානවඩු මහතා ගම්පහ ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුද වු අතර ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සමස්ථ ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම්වරයාද වෙයි.
    සුනාමි ව්‍යසනයෙන් හානියට පත් වු දකුනු දුම්රිය මාර්ගය පිළිසකර කිරීමේදී මානවඩු මහතා මුලිකත්වය ගෙන ක්‍රියා කර ඇත.

    :(:(:(:(

    මැරුනද? මැරුවද?:angry:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    සමාදානයේ සැතපේවා!!!
    මේක දැක්කගමන් මගේ හිතට ආපු ප්‍රශ්නෙ තමයි හැප්පුනාද? හැප්පුවද කියන එක...
    උඩ ඉන්න දෙවියෝ දන්නවානේ ඇත්ත....
    සාධාරණයක් කරන්න දෙවියනි..
     
    498431

    Junior member
  • Feb 2, 2014
    117
    9
    18
    අඩෝ මේවගෙ වෙලාවක නාම යෝජනා ලයිස්තුව මොකද කරන්නෙ?
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ගමන් ගත් යතුරු පැදිය
    :( :(
    අනිත් කාලකන්නි මේ දවස්වල යන්නේ උඩින්. පාරේ අපිට යන්න නෑ, හෙන squad එකක් එක්ක යන්නේ.
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    සමාදානයේ සැතපේවා!!!
    මේක දැක්කගමන් මගේ හිතට ආපු ප්‍රශ්නෙ තමයි හැප්පුනාද? හැප්පුවද කියන එක...
    උඩ ඉන්න දෙවියෝ දන්නවානේ ඇත්ත....
    සාධාරණයක් කරන්න දෙවියනි..

    :(
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,471
    944
    113
    Negombo paththe thama
    "ගමන් ගත් යතුරු පැදිය" anik jara haththa yanne mun witharai paare yanne wage ara nimal lansa kiyana we*ige putha inne ape paththe perahahin paare yanne
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    "ගමන් ගත් යතුරු පැදිය" anik jara haththa yanne mun witharai paare yanne wage ara nimal lansa kiyana we*ige putha inne ape paththe perahahin paare yanne

    Nimal lansa kiyane dumindage malli..uh thamai megamuwata kudu gennana eka nneda??:angry::angry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔන්න මිනිස්සු. ලොකු ලොකු නායකකම් කලාට යන්නේ බයික් එකේ. ආදර්ශවත් නායකත්වය...
    පව් බන් මේ මනුස්සයා... :(
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ජෙප්පෝම තමයි මරන්න ඈත්තේ.. ආන්ඩුවට වරද පටවලා අනුකම්පාව අරන් තව චන්ද දෙක තුනක්වත් ලෑබෙයි කියලා..

    කොහොමත් මේපාර හරිම සන්වෙදී ලයින් එකකනේ යන්නේ.. 'වසන්තය එනවා සත්තයි' කියලා..:lol:

    පරාජිතයන්නේ වේදනාවේ උපරිම සලකුනු!

    මොනවා උනත් මිනිහට නිවන් සුව..
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    දිගුකල් ජීවත්විය යුත්තන් අකාලයේ මියදෙද්දී, මිය යා යුත්තන් දිගුකල් වැජබෙන හැටි… :(:(:(

    නිවන් සුව ලැබේවා.

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ජෙප්පෝම තමයි මරන්න ඈත්තේ.. ආන්ඩුවට වරද පටවලා අනුකම්පාව අරන් තව චන්ද දෙක තුනක්වත් ලෑබෙයි කියලා..

    nikan gon katha kiyanna epa ooi :dull::dull::dull:

    Sumathipala maanawadu yanu tsunamiyen winasha woo dakshina rail paara dawas 30 gananakin prasthisanskaranaya kala niyamuwaya :(:(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජෙප්පෝම තමයි මරන්න ඈත්තේ.. ආන්ඩුවට වරද පටවලා අනුකම්පාව අරන් තව චන්ද දෙක තුනක්වත් ලෑබෙයි කියලා..

    කොහොමත් මේපාර හරිම සන්වෙදී ලයින් එකකනේ යන්නේ.. 'වසන්තය එනවා සත්තයි' කියලා..:lol:

    පරාජිතයන්නේ වේදනාවේ උපරිම සලකුනු!

    මොනවා උනත් මිනිහට නිවන් සුව..

    ඔව් ඔව්. මේ ආණ්ඩුවේ වැරද්දක් ඇත්තෙම නෑනේ බන් කතා කරන්න. කරන තරමක් හොඳ වැඩමනේ කරන්නේ. ඒ නිසා තමන්ගේම එකාව බිලිදෙන්න ඇති වැරද්දක් හදන්න. උඹ බත්ද බන් කන්නේ?
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔව් ඔව්. මේ ආණ්ඩුවේ වැරද්දක් ඇත්තෙම නෑනේ බන් කතා කරන්න. කරන තරමක් හොඳ වැඩමනේ කරන්නේ. ඒ නිසා තමන්ගේම එකාව බිලිදෙන්න ඇති වැරද්දක් හදන්න. උඹ බත්ද බන් කන්නේ?
    kanawa aththe thanakola. katha karanne nam adho mukayen wage penne :dull::dull:
     
    Dec 23, 2013
    79
    12
    0
    ජෙප්පෝම තමයි මරන්න ඈත්තේ.. ආන්ඩුවට වරද පටවලා අනුකම්පාව අරන් තව චන්ද දෙක තුනක්වත් ලෑබෙයි කියලා..

    කොහොමත් මේපාර හරිම සන්වෙදී ලයින් එකකනේ යන්නේ.. 'වසන්තය එනවා සත්තයි' කියලා..:lol:

    පරාජිතයන්නේ වේදනාවේ උපරිම සලකුනු!

    මොනවා උනත් මිනිහට නිවන් සුව..

    Gon katha kyanna epa yakoo.. jvp gena igenaganin... MEWAGE MAHINDAGE REDDA LEWAKANA KATU BALLO INNAKAN SRI LANKAWATA SORRYMA TAMA.. sera wedida manda..:rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: Jolly_Roger