ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ජප්පෙක් නඩත්තු කරන්න තරම් වත්කමක් නැතෝ:(.බලමු මේක වැඩි ගානකට සෙට් උනොත් දෙනවා.

    එහෙම කියලා හැමදාම රෙපයාර් එන්නෑ නේ බං.. :baffled:
    තෙල් තමා ඉතින්... එත් ලොකු වෙනසක් නෑ
    කිලෝ මීටර් 20 ක 25 ක නේ.. :P
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    එහෙම කියලා හැමදාම රෙපයාර් එන්නෑ නේ බං.. :baffled:
    තෙල් තමා ඉතින්... එත් ලොකු වෙනසක් නෑ
    කිලෝ මීටර් 20 ක 25 ක නේ.. :P

    තෙල් තමා ලොකුම ප්‍රශ්නේ :baffled:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මම නිදාගන්න යනවා කුකුළණි.
    මෙලෝ රහක් නෑ මේ දවස් ටික...

    සු.රා.වේ.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    ආ මචන් ලා අද ලොකු රවුමක් ගියා. අද මගේ එකේ 20000 පැන්නුවා. :D

    ගෙදර ඉදලා esoft එකට ඊට පස්සේ ගංගාරාමයට ට, ඊට පස්සේ බෙල්ලන්විල ට ඊට පස්සේ ගෙදරට :(

    camera එක අරන් ගිහින් හොද photo ටිකක් ගැහුවා, බලල comment එකක්, ලයික් එකක් දාන්න

    https://www.facebook.com/chanaka.ma...0202564433625431.1073741836.1634016756&type=1
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ආ මචන් ලා අද ලොකු රවුමක් ගියා. අද මගේ එකේ 20000 පැන්නුවා. :D

    ගෙදර ඉදලා esoft එකට ඊට පස්සේ ගංගාරාමයට ට, ඊට පස්සේ බෙල්ලන්විල ට ඊට පස්සේ ගෙදරට :(

    camera එක අරන් ගිහින් හොද photo ටිකක් ගැහුවා, බලල comment එකක්, ලයික් එකක් දාන්න

    https://www.facebook.com/chanaka.ma...0202564433625431.1073741836.1634016756&type=1

    මේ ඉන්නේ මංජුලයා FB එකේ photo එක්කම.ඔන්න friend req එකකුත් දැම්ම.:)
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    bike එකේ 3 වීල් එකේ සද්දේ විතරයි බන් අව්ලකට තියෙන්නේ.
    විකුනන්නේ බන් pulsar එකක් ගන්න ආසාවක් ආව. අනිත් එක අවුරුද්දක් විටර පැදලා අලුත් එකකට යන එක හොදයි බන්.

    mehemai mama umbata idea aekak ganna ganan kiyannam..U number hunk market aeke yanawa 100 000 ta withara..120 000 withara hoda condition U number yanawa..dan oyage aeka W..engine repair karala..thaama podi case aekakuth thiyanawa..ithin mata nan oka watinne 1.40k thamai..mama mey gaana kiwwe body condition supiri kiyala hithagena :) meeta wada wadi gaanakata denna puluwan wei..mama kiwwe mage gaana hari da :D
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    mehemai mama umbata idea aekak ganna ganan kiyannam..U number hunk market aeke yanawa 100 000 ta withara..120 000 withara hoda condition U number yanawa..dan oyage aeka W..engine repair karala..thaama podi case aekakuth thiyanawa..ithin mata nan oka watinne 1.40k thamai..mama mey gaana kiwwe body condition supiri kiyala hithagena :) meeta wada wadi gaanakata denna puluwan wei..mama kiwwe mage gaana hari da :D

    w නෙවේ බන් VW 2010/09 මාසේ reg කරලා තියෙන්නේ.
    body condition සුපිරි. හැප්පිලා අනන් මනං නැ.
    ඔය ගාන තමයි TDI කිව්වෙත් 1.45 කියලා 1.40 දෙන්න කිව්වා.
    1.55 කාටවත් දීගත්තොත් ගොඩ.
    එල මචෝ. bike මර්කෙට් එකේ හොද දැනුමක් උබලට තියනවනේ..:)
     
    Status
    Not open for further replies.