හූනියම්

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
,
,
,
,
,
,
,
,
,

මචන්ලා යන්තර මන්තර හූනියම් වලින් මිනිහෙක්ට බලපැම් ඇති කරන්න පුලුවන්ද. උදාහරනයක් කිවුවොත්. මිනිහෙක්ව අනතුරක් කරලා මරන්න. රැකි රක්සා නැති කරන්න. පවුල් කඩාකප්පල් කරන්න. ලෙඩ කරවන්න. හිගන්නෝ බවට පත් කරන්න. දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියහල්ලල්ලකෝ.​
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
,
,
,
,
,
,
,
,
,

මචන්ලා යන්තර මන්තර හූනියම් වලින් මිනිහෙක්ට බලපැම් ඇති කරන්න පුලුවන්ද. උදාහරනයක් කිවුවොත්. මිනිහෙක්ව අනතුරක් කරලා මරන්න. රැකි රක්සා නැති කරන්න. පවුල් කඩාකප්පල් කරන්න. ලෙඩ කරවන්න. හිගන්නෝ බවට පත් කරන්න. දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියහල්ලල්ලකෝ.​

පකක් කරන්න පුලුවන් හූනියම් කරලා.අයියෝ සල්ලි :lol::lol::lol::lol:
 
May 19, 2013
1,864
81
0
owa karanawa kiyala salli garana eka ada kale minissu karanne.
ohoma deyak kohama hari karanna puluwan kamak thibila thibunath, oya dewal karanna puluwan manussayek hoya ganna nan kohomawath bari wei
 
thilihare

Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    ඇය්යා අපෙ අල්ලපු ගෙදර මනුස්සයා(එහෙම කියන්න නම් බෑ කමක් නෑ) කරන්න පුලුවන් හැම දෙම කරල අපිව වට්ටන්න බැලුව... හැබැයි එමොකටවත් මුකුත් උන්නේ නැ. ඉට පස්සෙ අපෙ අම්මට ටොපියකට වස දල දුන්න හැබයි එතකන් කිසිම කරදරක් නැතුව හිටපු කෙනට අසනිප උනා එතනින් පස්සෙ නම් ඔය කියන ගුරුකම් වල බලපැම් ආවා එහෙම කියන්න හෙතුවක් තියනව මොකද ගෙදරට ගෙනකන් හොදට එන්නවා හැබැයි ගෙදරට ගෙනව ගමන් වැඩි වෙනවා අවසනෙදි හොදටම අමාරු උනම තම දැනගත්තෙ මෙහෙම එකක බලපෑමක් කියලා ඉට පස්සෙ එවට කරන්න ඔනි දෙවල් කලට පස්සෙ තම අම්මව හොද කර ගන්න පුලුවන් උනෙ ..
     
    පිට රටක උන්නත් වදිනවද මේවා අපිට
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තමන්ගේ හුනියමත්.....සෙත් සතියත් තමන්ම තමයි........බලපන් හිතලා ....අපිමනේ අපිට හූනියම් කර ගන්නේ
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඔව් ගුරුකම්/හූනියම් කරන්න පුලුවන් ක්‍රම කිහිපයකට.

    පිල්ලි යවලා - මළගිය ප්‍රාණියෙක්ව බන්දලා යවනවා කරදර කරන්න නමුත් මේකෙන් හානි වෙන්නේ ගොඩක් අකුසල කර්ම වැඩි මිනිස්සුන්ටයි.
    මොනවා හරි මතුරලා දෙනවා - කෑමට ,බීමට වගේ.
    මොකක් හරි උඩින් පන්නනවා - කාපට් එක යට නූලක් දාලා එහෙම වගේ.
    මතුරලා තෙල් ගාලා - වශී කරගන්නේ මේ විදියටයි මිනිස්සුන්ව, අතට අත දෙන කොට තමන්ගේ අතේ මතුරපු තෙල් ගාලා කාට හරි අතට අත දෙන්න.

    හූනියම් කඩන්න පුලුවන් ජලනන්ද පිරිත නිතරම ගෙදර මතුරනවා නම්, ජලනන්දන පිරිත මතුරපු සුර 4 ක් ගේ මුළු හතරේ දාලා වලලනවා නම්. නමුත් එතකොට මස් මාංශ අනුභව කිරිම, අකුසල කර්ම කිරිමෙන් වැලකිලා ඉන්න ඕනේ.

    මේවා බොරු නෙවෙයි හරියට කරනවා නම්. අතීතයේ දැනුම තමයි මේ ගුරුකම්/හූනියම් වල තියෙන්නේ නමුත් ‍යූරෝපේ පුනරුදය (renaissance) සහා යුරෝපානු අක්‍රමණ , ඒබ්‍රාමික් ආගම් වල බලපෑම නිසා මේ පරණ දැනුම ගොඩක් ඒවා දැන් වැලලිලා තියෙන්නේ. එක පාරටම මේවා ප්‍රතික්ෂේප කරන එක වැරදියි.
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    කන නෝනා දෙයකට දල දුන්නොත් නම් effective වෙන්න පුළුවන්... එක විද්‍යාත්මකයි නේ බන්... ඔය heavy metal complexes blood වලට ගියාම අවුල් වෙනවා...

    කෑමෙන් බීමෙන් පරිස්සම් වෙයන්... නොදන්නා උන් එක්ක බොන්න යන්නෙපා....
     
    ela kiri