2014 Mar 28 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Kasun k

Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    මං කිබුලට කිව්වා අද තමයි ආයුබෝවේවා ගහනවානම් දවස කියල, පොඩි සවුත්තු රිප්ලයි එකක් ආව අපරාදේ :rolleyes:

    Ado ow ban. Uta kiyamu aka gahanna kiyala. Patteta gelapenawa. :lol::lol::lol::lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දෙමු නි‍යමට


    කාටද
    impatient-smiley-emoticon.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේ දැන් උඹලට නුවර යන්න පාර තොට පෙන්නන්න එකෙක් ඉන්නවද :dull::dull::dull:
    උඹලගේ පෝන් වල GPS වැඩ ද...:oo::oo::oo:

    GPS බට්ට කියල එකෙක් ඉන්නව... ඌ නැති හින්ද පාර හොයාගෙන යන්න වෙන එකෙක්ව හයර් එකට ගන්නව.
    impatient-smiley-emoticon.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    ඡන්දෙ දාන්නෙ නැත්තන් ගිහින් අවලංගු ඡන්දයක් හරි ගිහින් දාපන්. මොකද ගොඩක් උන් හොරට ඡන්දෙ දානව.
    :dull:
    :dull::dull::dull:

    ඉතින් බං කාඩ් එක මගේ ගාව නේ..
    උන් කොහොමද හොරට දාන්නේ..
    අයියෝ මන්දා අර මල ජරාව ඇඟිල්ලේ උලනවා..
    ඡන්දෙකට කෝටි ගානක් වියදම් වෙනවා..
    කෝටි ගානක් වියදම් කරල තිබ්බට අපිට සුගතියකුත් නෑ
    රටට සුගතියකුත් නෑ..

    :(:(:(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ෆ්‍රී ලාන්සර් කිලර් කෙනෙක් වත් ද දැන් උබ :rolleyes:
    අපෝ නෑ බන්......වෙන ජොබක් කරන්නේ......:rofl:

    1. ඔව් අපි දන්නවා.. උබත් දැන් බ්ලැක් වගේ :rolleyes: :rolleyes: වැඩිය මොනවත් කියන්නේ නැ අහගන්න වෙන නිසා
    මට හිතුනා තෝ ඔහොම කි‍ය‍යි කි‍යලා......ගස් බැල්ලි අහු වෙ‍යන්කෝ ඉරිදට......:angry::angry::angry:
    අහ් මල්ලේ...
    :rofl::rofl::rofl:
    උඹ මට වැඩි‍ය බාල‍යි කුකුලෝ..... අ‍යි‍යා කි‍යපි‍ය.....:P:lol:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    කිබුලෝ තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියල ඔය යානිගේ show එකේ ticket ඒක මට දුන්නොත් නරකද :P
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :dull::dull::dull:

    ඉතින් බං කාඩ් එක මගේ ගාව නේ..
    උන් කොහොමද හොරට දාන්නේ..
    අයියෝ මන්දා අර මල ජරාව ඇඟිල්ලේ උලනවා..
    ඡන්දෙකට කෝටි ගානක් වියදම් වෙනවා..
    කෝටි ගානක් වියදම් කරල තිබ්බට අපිට සුගතියකුත් නෑ
    රටට සුගතියකුත් නෑ..

    :(:(:(

    • හරි දේශපාලන දැක්මක් නැති මිනිසා වැඩක් නැ කියල මහත්මා ගාන්දි තුමා කියල තියෙනවලු :baffled: