2014 Mar 28 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    1. :lol: යකෝ එක නිසා තමයි app එක අප්ඩේට් කලේ.. ඕක පරණ ත්‍රෙඩ් එකෙක් කොප්පක් ගහන්න ඇති එකයි තාම පරණ ලින්ක් :frown:

    නැහැ සු^#@#%#@ :frown:
    axe-murderer.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    තොපිට මොන නාසි ගුරන්ද අනාත කිකිළියො

    මේ දැන් උඹලට නුවර යන්න පාර තොට පෙන්නන්න එකෙක් ඉන්නවද :dull::dull::dull:
    උඹලගේ පෝන් වල GPS වැඩ ද...:oo::oo::oo:
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    1. :baffled: එළකිරි එකේ දේශපාලනේ කතා කරන ගොඩක් උන් 16 - 22 උන් සමහර උන්ට චන්දෙ ඇත්තෙත් නැ .. :lol: :lol: :lol:

    Apo Sirawata. Man lankawe nemei enne. akai owa wediya danne naththe. ratata adarei ban api. Dukai :no:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    දැන් අපි busy මිනිස්සුනේ බන්..... වැඩි‍ය පේන්න ඉන්නේ නැතිලු......:P

    1. ඔව් අපි දන්නවා.. උබත් දැන් බ්ලැක් වගේ :rolleyes: :rolleyes: වැඩිය මොනවත් කියන්නේ නැ අහගන්න වෙන නිසා
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    හෙට ඡන්දේ දාන්න යන එකත් අපරාදි
    නොයන එකත් අනේ මන්දා
    ගෙදර ඡන්දකාඩ් 4යි එක්කෙනෙක්වත් යන්න කැමති නෑ..
    එකක් 1000 ගානේ දෙනවා ඕන කෙනෙක් කියන්න...
    crossed-arms-smiley-emoticon.gif


    ඡන්දෙ දාන්නෙ නැත්තන් ගිහින් අවලංගු ඡන්දයක් හරි ගිහින් දාපන්. මොකද ගොඩක් උන් හොරට ඡන්දෙ දානව.
    :dull: