2014 Mar 28 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    Umbata mathakada oka janadipathi wenakota elakiri eke mama thread ekak daala Election eke update eka damma? mama eka langadi baluwa patta kade yaama :lol::lol: ea dawase muu hena hitne

    balapan thread eka :lol::lol:

    www.elakiri.com/forum/showthread.php?t=413904
    Bump nam koranna epa maranawa :growl::lol:

    1. බම්ප් කරන්න කියල හිත කියනවා :dull: මේ පාර මු වයිෆ්ගෙන් ගුටි කයි වගේ :rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නැකැත් රාල;16446664 said:
    අපිත් අවා.......

    බැරිද මේ පාර චන්දෙ gana prediction එකක් දෙන්න :):):)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    love-heart-hand-smiley-emoticon.gif
    love-heart-hand-smiley-emoticon.gif
    love-heart-hand-smiley-emoticon.gif
    love-heart-hand-smiley-emoticon.gif
    love-heart-hand-smiley-emoticon.gif
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කිබුලෝ තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියල ඔය යානිගේ show එකේ ticket ඒක මට දුන්නොත් නරකද :P
    ඊට පස්සේ තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියල ඔයා ඒක මට තෑගී කරන්න හොඳේ :rolleyes::rolleyes::rolleyes:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සඳ ඔබ මගේ සංගීතය ආනන්ද පෙරේාගේ ද කිඹුලෝ නැත්නම් ඇන්තනි සුරේන්ද ගේ ද ??????

    මට මතක ඔය දෙන්නගෙන් කෙනෙක් කියලා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම ආසම සිංදුවක්
    0002076D.gif

    සද ඔබ මගේ.....දුක විමසන දුක් හැන්දෑවේ .....ගීතයක් සේ........
    .....................................................................................

    කුසුම් පිපි මල් සුවද හමද්දී ....සද තනියට චන්ද්‍රයා ඇවිත් .....
    ...................................................................

    මටනම් මේ දෙකම එක වගේ :lol::lol::lol::lol::lol::lol:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    ඊට පස්සේ තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියල ඔයා ඒක මට තෑගී කරන්න හොඳේ :rolleyes::rolleyes::rolleyes:

    ඔයාට මොන යානිද අනි
    වඩයක් කාලා නිදා ගන්න :P