2014 Mar 28 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :angry::angry::angry::angry:
    ඔයා අලී හොඳයි කියල ආරංචියක් ආව..... මට දෙනවා නේද අර ticket එක ? :rolleyes:

    1. අනේ අප්පේ යානි නෙවි ඕන එකෙක්ගේ ටිකට් අරන් දෙන්නම් .. ආයිත් මැච් බලන්න යන්නේ නැත්නම් :angry: කිව්වා තෝ ගියොත් ඉවරයි කියල කෝ ඇහුවද :angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    1. :shocked: මගෙත් බලාගන්න ඕනි :( මේ දවස්වල හදිගැවිලා ඉන්නේ :(

    පැන පැන දෙන එක නවත්තාපන්......අපලෙට ...උබේ පැනිල්ල දැක්කහම උබ ඉපදිලා ඉන්නේ සස නැගතේ .....එළු යෝනියෙන් කියලනම් කියන්න පුළුවන් :P:P
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    badass-animated-meme-smiley-emoticon.gif

    Mata Papol (Chicken Pox) ban. Week akak wedata gihin naha. Ge athulemai hitiye.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    1. අනේ අප්පේ යානි නෙවි ඕන එකෙක්ගේ ටිකට් අරන් දෙන්නම් .. ආයිත් මැච් බලන්න යන්නේ නැත්නම් :angry: කිව්වා තෝ ගියොත් ඉවරයි කියල කෝ ඇහුවද :angry:

    මේ උලමිද දන්නේ නැහැ....අර හොටු පෙරාගෙන හිටපු එකී :angry::angry::angry::angry:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පැන පැන දෙන එක නවත්තාපන්......අපලෙට ...උබේ පැනිල්ල දැක්කහම උබ ඉපදිලා ඉන්නේ සස නැගතේ .....එළු යෝනියෙන් කියලනම් කියන්න පුළුවන් :P:P

    1. :( තෝ මගුලක් කියනවා .. :( ඇගත් කීරි ගැහෙනවා
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    1. අනේ අප්පේ යානි නෙවි ඕන එකෙක්ගේ ටිකට් අරන් දෙන්නම් .. ආයිත් මැච් බලන්න යන්නේ නැත්නම් :angry: කිව්වා තෝ ගියොත් ඉවරයි කියල කෝ ඇහුවද :angry:
    facepalm-hand-gesture-smiley-emoticon.gif
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නැකැත් රාල;16446781 said:
    කලාතුරකින් හරි යන්නෙම නැති වෙන්නේ.

    එල එල............:):):) එහෙනම් බයවෙන්න දෙයක් නැහැ ....