2014 Mar 28 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
යාළුවා;16447187 said:
Acc No එක දීපන්. සල්ලි ටික එවන්නන් ටිකට් එකේ. අනේ බලන්න යන්න එපා :baffled:
ඔච්චරම කියනවා නං ඉතින් නොයා ඉන්නන්කෝ :(
හැබැයි එදාට මම යන නිසා දිනන්න තියෙන match එක
පරදිනවා අනිවා.... ඔයා තමයි වග කියන්න ඕන .. හරි ???? :oo:
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    avatar276569_24.gif
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    යාළුවා;16447211 said:
    :angry::angry::angry::angry::angry::angry::angry: මැරෙන්න ලඟයි වගේ :angry::angry::angry::angry:
    අද හාෆ් ඩේ... ගෙදර ඇවිත් මැච් එකක් ගැහුවා. ආයෙ සඳුදා තමා සුදූ :P

    අහ් ඔකේ ජෙ... එහෙම කරමු එහෙනම් :P:P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ammo kassage voice eka

    අහ් ජෙ... :lol::lol: හොහොමද හෙට අනිවා කෝ උබ අද පෙන්න වති හිටියේ නෑ නේ :dull::dull:

    මම අංකල්ට බ්ලැක්ලිස්ට් මෙම්බර් නම කිව්වම ඇහුව ප්‍රශ්නේ මතක් වෙද්දි තාම හිනා යනව ඕයි :lol::lol::lol::lol::lol:
    images
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සුදු රෝස;16447180 said:
    m0401.gif




    :) :)



    මම හිතුව අර පරණ විදියට chat bar එකේ player එකෙන් stream කරන්න තියෙන්නේ කියල. බලද්දී දැන් අලුත් වෙලානේ...... :)


    ආච්චිගෙ කාලෙ වගෙ නෙමෙ දැන් අපි අලුත් වෙලා
    00020473.gif
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔච්චරම කියනවා නං ඉතින් නොයා ඉන්නන්කෝ :(
    හැබැයි එදාට මම යන නිසා දිනන්න තියෙන match එක
    පරදිනවා අනිවා.... ඔයා තමයි වග කියන්න ඕන .. හරි ???? :oo:

    මම ඔට්ටු අල්ලනවා. අනිවා දිනනවා ඒක. :P