ඔච්චරම කියනවා නං ඉතින් නොයා ඉන්නන්කෝයාළුවා;16447187 said:Acc No එක දීපන්. සල්ලි ටික එවන්නන් ටිකට් එකේ. අනේ බලන්න යන්න එපා![]()
හැබැයි එදාට මම යන නිසා දිනන්න තියෙන match එක
පරදිනවා අනිවා.... ඔයා තමයි වග කියන්න ඕන .. හරි ????

ඔච්චරම කියනවා නං ඉතින් නොයා ඉන්නන්කෝයාළුවා;16447187 said:Acc No එක දීපන්. සල්ලි ටික එවන්නන් ටිකට් එකේ. අනේ බලන්න යන්න එපා![]()

යාළුවා;16447211 said:මැරෙන්න ලඟයි වගේ
අද හාෆ් ඩේ... ගෙදර ඇවිත් මැච් එකක් ගැහුවා. ආයෙ සඳුදා තමා සුදූ![]()

ammo kassage voice eka
අහ් ජෙ...හොහොමද හෙට අනිවා කෝ උබ අද පෙන්න වති හිටියේ නෑ නේ
![]()

කසුන්ගේ මේ සින්දුව මම අදමනේ අහන්නේ..
සුදු රෝස;16447180 said:![]()
![]()
මම හිතුව අර පරණ විදියට chat bar එකේ player එකෙන් stream කරන්න තියෙන්නේ කියල. බලද්දී දැන් අලුත් වෙලානේ......![]()
ඔච්චරම කියනවා නං ඉතින් නොයා ඉන්නන්කෝ![]()
හැබැයි එදාට මම යන නිසා දිනන්න තියෙන match එක
පරදිනවා අනිවා.... ඔයා තමයි වග කියන්න ඕන .. හරි ????![]()

කසුන් කොරියන් සින්දු කිව්වේ නෑනේ බන්
උබ අහන්නේ කොරියන් එව්වානේ