SLT 8Mbps To 16Mbps.. ?

sagara_sd

Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    2u8yys5.jpg
    උඹලාගෙත් මෙහෙම වෙලාද ? මගේ තිබ්බේ 8Mbps :rofl:
    දැන් 16Mbps තියෙනවා.. :lol:
    මුන් ආයෙත් වෙනස් කරලා වගේ ස්පීඩ් එක..
    මගේ යාලුවාගෙත් මෙහෙමයි.. පොඩ්ඩක් බලපල්ලා