ElaKiri Social Welfare Event 2014 - Kandy

බස් 1 යන කස්ටිය කීයටද බස් 1ට සෙට් වෙන්නෙ.

අන්න ඔක නේ වැඩේ හිටපන් පොඩ්ඩක් වෙලාව හොයගන්න

බස් එකේ යන අය 6.45ට නුවරට සෙට් උනා නම් හරි නේ ඔරලෝසුකනුව ලගට

:)
 
rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    කුචු කුචු ලොක්කා;16450865 said:
    ඔයාව දාගෙන යන්න ඉතින් වෙනම වාහනයක් ගෙන්න වෙනවා

    :lol:

    :frown: මම එන්නේ ඔරුවෙන් .. මහවැලි ගගේ දිගේ ඇවිත් ෆුඩ්සිටි එක ලගින් බැහැල ඔරුව ගහක බැදලා එතනින් උඩට එනවා .... :P:P:P:lol::)
     
    :frown: මම එන්නේ ඔරුවෙන් .. මහවැලි ගගේ දිගේ ඇවිත් ෆුඩ්සිටි එක ලගින් බැහැල ඔරුව ගහක බැදලා එතනින් උඩට එනවා .... :P:P:P:lol::)

    ඔරුවෙ හුලන් යයි බලාගෙන අනික ඔතනින් බොන්න වතුරගන්න තැන:P
     
    දැන් කව්ද රැට බඩු අදින්න එන්නේ:)

    ඇයි රෑට අදින බඩු ම්දිවෙලාද අපිට කියලත් තව අද්දගන්නේ :P

    කැන්ඩියා අද කතාකරනවා කිවුවා ඔය වැඩේ කවුද බන් රෑට දාගත්තේ
    :)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,459
    17,452
    113
    Auckland
    කුචු කුචු ලොක්කා;16450908 said:
    ඇයි රෑට අදින බඩු ම්දිවෙලාද අපිට කියලත් තව අද්දගන්නේ :P

    කැන්ඩියා අද කතාකරනවා කිවුවා ඔය වැඩේ කවුද බන් රෑට දාගත්තේ
    :)

    සිරාවටම රෑට අවුලක් තියනවද ? මම එනව කාර් එකේ ටව්න් එකට රෑ වෙලා. ඔය පෙට්ටි 2-3ක් ඇදගන්න හෙල්පක් දෙන්නම් ශනිකව ආහපු යන්න වෙනව හැබයි :dull: