Dan kiytda kothntda set wenne

Dan kiytda kothntda set wenne
බර බර සද්දයක් අවොත් උඹගේ බයික් එක තමයි ....![]()



බස් 1 යන කස්ටිය කීයටද බස් 1ට සෙට් වෙන්නෙ.

දංගොල්ල හන්දියට උදේ 7.30 මචෝ .... ෆුඩ්සිටි එක තියෙන්නේ එතන හන්දියට ..

කුචු කුචු ලොක්කා;16450865 said:ඔයාව දාගෙන යන්න ඉතින් වෙනම වාහනයක් ගෙන්න වෙනවා
![]()
මම එන්නේ ඔරුවෙන් .. මහවැලි ගගේ දිගේ ඇවිත් ෆුඩ්සිටි එක ලගින් බැහැල ඔරුව ගහක බැදලා එතනින් උඩට එනවා .... 




මම එන්නේ ඔරුවෙන් .. මහවැලි ගගේ දිගේ ඇවිත් ෆුඩ්සිටි එක ලගින් බැහැල ඔරුව ගහක බැදලා එතනින් උඩට එනවා ....
![]()

දැන් කව්ද රැට බඩු අදින්න එන්නේ![]()


කුචු කුචු ලොක්කා;16450908 said:ඇයි රෑට අදින බඩු ම්දිවෙලාද අපිට කියලත් තව අද්දගන්නේ
කැන්ඩියා අද කතාකරනවා කිවුවා ඔය වැඩේ කවුද බන් රෑට දාගත්තේ
![]()
