- රෙද්ද
ඔය කිව්වේ මානසිකව වැටෙන එකක්
- නැ බන් මම කිව්වේ මේකේ අප්රසිද්දියේ ඉන්න උන් වොට් කරයි

kohomada me chanda tika witharak JVP ekata wetila thibboth

- රෙද්ද
ඔය කිව්වේ මානසිකව වැටෙන එකක්
- නැ බන් මම කිව්වේ මේකේ අප්රසිද්දියේ ඉන්න උන් වොට් කරයි



kohomada me chanda tika witharak JVP ekata wetila thibboth![]()
![]()
පරණ සෙට් එක නම් දෙන එකක් නැ. අලුත් සෙට් එක 80% දෙයි වගේ..
- :රවන මුණ: කියන්න බැ එම්එල් අය්යේ .. ඔන්ලයින් කිව්වට දැම්ම කියල කව්ද දන්නේ හරියටම ජේවීපී එකට දැම්ම කියල..
පරණ සෙට් එක නම් දෙන එකක් නැ. අලුත් සෙට් එක 80% දෙයි වගේ..

මෙන්න පළමු තැපැල් ඡන්ද ප්රතිඵලය
බස්නාහිර පළාත් සභාව - කොළඹ දිස්ත්රික්කය
එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද - 14213 (66.14%)
එක්සත් ජාතික පක්ෂය ඡන්ද - 1810 (28.41%)
ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද - 290 (4.55%)
ප්රජාතන්ත්රවාදී පක්ෂය ඡන්ද - 34 (0.53%)
සාදර අනුග්රහය:

රිදිලmeke vote karala thiyana fake goda ayn kaloth hari result ekak balanna puluvan vey![]()

அமைதி;16451866 said:රිදිල![]()
