ElaKiri Social Welfare Event 2014 - Kandy

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කුචු කුචු ලොක්කා;16451820 said:
    මම නෙමේ බන් මේ කියුට ඔන්න දුන්නොත් නොබී ඉන්නේ නෑලු කරගහන එකාට ඉතින් බඩුම තමා

    :P

    ඒක තමා යකෝ මමත් කිව්වෙ... උඹ ගැන නෙමේ :rofl::baffled:
     
    යාළුවා;16452007 said:
    ඒක තමා යකෝ මමත් කිව්වෙ... උඹ ගැන නෙමේ :rofl::baffled:

    ඔය කට්ටිය තේරුම් ගන්න ගොඩක් අපහසුයි ඊට වඩා ප්‍රොගැමින් ඇලිගො රිදම් එකක් තේරුම්ගන්න ලේසියි
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කුචු කුචු ලොක්කා;16452058 said:
    නුවර ඔරලෝසු කනුව ගාවින් තමා බස් තියෙන්නේ

    :)

    එල පැණිදෙනිය බස් ගුඩ් ෂෙඩ් එක ඉස්සරහත් තියෙනවා නේද?
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    එහෙනම් මචන්ලා සහ මචිලා කට්ටියම හෙට පරිස්සමට ගිහින් වැඩේ එලටම කරපල්ලා
    ඊලග වැඩේට නම් කොහොම හරි සෙට් වෙනවා. :(:(
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    අයියා ඔය ඒ වචනයෙන් කිව්වා දේ අපිට වටිනවා...... ඔව් අපි දන්නවා ඉතින් දෙමවුපියෝ හැටියට දැන් ඉතින් දුර බැහැර තනියම ගමන් අඩුයි කියල.... කමක් නැහැ ගම්පහ පැත්තේ event එකක් තියෙන කාලෙක සෙට් වෙමු....!

    :nerd::nerd::nerd:
    ගම්පහ මම දන්න කියන අහිංසක ළමයෙක් ඉන්නවා..

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කුචු කුචු ලොක්කා;16451945 said:
    https://www.google.lk/maps/place/Da...s0x3ae368c3fc54cb3f:0xaaca061d809287a5http://


    eug5yb.jpg



    මෙන්න පොට් එක

    මේ අර හදබිම එක හරියද..
    බස් එකේ එනව නම් කොහෙන්ද බහින්න.. ඕන..
    මම හෙට හැකි උනොත් කන වෙලාවට හරි එනවා.
    :dull::dull::dull:.

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හෙට වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා..:):):)
    ඊළඟ පාරවත් සෙට් වෙන්න උපරිම උත්සාහ කරනවා..:nerd::nerd:
     
    මේ අර හදබිම එක හරියද..
    බස් එකේ එනව නම් කොහෙන්ද බහින්න.. ඕන..
    මම හෙට හැකි උනොත් කන වෙලාවට හරි එනවා.
    :dull::dull::dull:.



    ඔව් හැබයි හදබිම තියෙන්නේ ගනෝරුව් පාරෙ නේ එක පහු කරලා එනකොට තියනවා වට රවුමක් එතනින් දකුනට වෙන්න තියෙන්නේ

    :)
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කුචු කුචු ලොක්කා;16452160 said:
    හනික කැන්දන් වරෙන් බන්
    පස්සකාරයා ලබන අවුරුද්දෙ කසාද වලට 15ක් වගෙ කලොත් වෙඩිම අරන් ඉවරයි

    :lol:
    :oo::oo::oo:
    අෆෝ ලංකාවේ කෙල්ලෝ චොර
    මම කැන්දන් එන්නේ කොරියන් කෙනෙක්...

    :growl::growl: