mama eddi 8-9 weine![]()
කුචු කුචු ලොක්කා;16451820 said:මම නෙමේ බන් මේ කියුට ඔන්න දුන්නොත් නොබී ඉන්නේ නෑලු කරගහන එකාට ඉතින් බඩුම තමා
![]()


යාළුවා;16452007 said:ඒක තමා යකෝ මමත් කිව්වෙ... උඹ ගැන නෙමේ![]()
මචන් මට pm එකක් දාපන්.උඹ ටවුමටත් බස් එකකද එන්නේ ඕනි.??

කුචු කුචු ලොක්කා;16452058 said:නුවර ඔරලෝසු කනුව ගාවින් තමා බස් තියෙන්නේ

දැන් කව්ද රැට බඩු අදින්න එන්නේ ...![]()
දැන් කව්ද රැට බඩු අදින්න එන්නේ![]()



ඇද්දා කියහන්කෝ![]()


..kohada colombo anithe para damu hondaaaaඑල පැණිදෙනිය බස් ගුඩ් ෂෙඩ් එක ඉස්සරහත් තියෙනවා නේද?

අයියා ඔය ඒ වචනයෙන් කිව්වා දේ අපිට වටිනවා...... ඔව් අපි දන්නවා ඉතින් දෙමවුපියෝ හැටියට දැන් ඉතින් දුර බැහැර තනියම ගමන් අඩුයි කියල.... කමක් නැහැ ගම්පහ පැත්තේ event එකක් තියෙන කාලෙක සෙට් වෙමු....!



කුචු කුචු ලොක්කා;16451945 said:


.
ගම්පහ මම දන්න කියන අහිංසක ළමයෙක් ඉන්නවා..

මේ අර හදබිම එක හරියද..
බස් එකේ එනව නම් කොහෙන්ද බහින්න.. ඕන..
මම හෙට හැකි උනොත් කන වෙලාවට හරි එනවා.
.

කුචු කුචු ලොක්කා;16452160 said:හනික කැන්දන් වරෙන් බන්
පස්සකාරයා ලබන අවුරුද්දෙ කසාද වලට 15ක් වගෙ කලොත් වෙඩිම අරන් ඉවරයි




