ඒව වෙන්ඩ පුලුවන්,සම්බාධක 10 ක් දැම්මත් උතුරෙ ඊලම දෙන්නෙ නැ![]()
මම උබව දැක්කා. පොන්න ගම්මාන පලය ලගම නේද හිටියේ. පස්සේ උබත් අර මෙර්වින් සිල්වා වගේ කියන්න එපා හොදේ
ඒව වෙන්ඩ පුලුවන්,සම්බාධක 10 ක් දැම්මත් උතුරෙ ඊලම දෙන්නෙ නැ![]()
ඒව වෙන්ඩ පුලුවන්,සම්බාධක 10 ක් දැම්මත් උතුරෙ ඊලම දෙන්නෙ නැ![]()

මේ ආණ්ඩුව පුක උඩ දාගෙන ඉන්නේ දැනට චීනේ, රුසියාව අපිට සපෝර්ට් ඒක දෙන නිසා. උනුත් හොඳට අපේ උන්ව ගොනාට අන්දලා අරවා මෙව්වා හදවලා වැඩි ලාබෙ අරගෙන උනුත් මාරු වෙනවා. අපේ ගොඩක් නිෂ්පාදන පටවන්නේ යුරෝපෙට, ඇමරිකාවට. ඕකෙන් වෙන්නේ ලංකාවේ අපනයනයට සම්භාධක එන එක මිසක් මහින්දව විදුලි පුටුවට ගෙනියන මගුලක් නෙමේ. දැනටම මහින්ද GSP + එකට කෙලියා. හම්බානක ගාර්මන්ට් ෆැක්ටරි වැහිලා. බලන්නේ ලන්කාවට ගණිකා මඩමක් කරවලා සල්ලි හොයන්න මුන්ට ආතල් ගන්න. ඔව්වා මේ අපේ ගොඩේ බයියෝන්ට තේරෙන්නේ නෑ.
ඔතනදි තියෙන ප්‍රශ්නේ තමයි ණයවර (letters of credit ) නිකුත් කරනකොට ජාත්‍යන්තර බැංකු හරහා සිදුකරන්න තිබෙන ගැටලුව.ඒවා ඔක්කොම වගේ අමෙරිකන් බැංකු. මේ බැංකු ගනුදෙනු වලදී අදිභාරයක් (surcharge ) දාන්න පටගන්නවා.එතකොට බදු මිල ඉහල යනවා. ඉතින් මොන රටින් බඩු ගත්තත් සල්ලි ගෙවන්න විදියක් නැතිවෙනවා.
උදාහරණයක් විදියට ඉරානයෙන් අපට තෙල් ගන්න බැරි ඇයි.අපිට ජාත්‍යන්තර බැංකු හරහා ගෙවීම් කරන්න දෙන්නේ නැති නිසා.ඉරාන සම්බාදක නිසා බැංකු ඒ රටත් එක්ක ගනුදෙනු කරන්නේ නැහැ.

මහ එකා පුටුවෙ තිබ්බයි කියමු කෝ.......තියල ඕන ෂු**ක් කියල අපි අත පිහිද ගත්තා කියමු කෝ.....
උඹ හිතනව ද ඊලම හැදෙන්නේ නැතුව තියෙයි කියලා...........
ඒවත් එක්ක ඊලමත් එනවා.......
අර පරංගිත් එක්ක ලාදුරු එනව වගේ...........

UN එකට බෑ ආර්ථික සම්බාධක දාන්න Security Council එක හරහා යන්නේ නැතුව. Security Council එකේ නිශේධ බලය තියෙන්නේ චීනයට ,රුසියාවට, ප්‍රංශයට, එංගලන්තයට සහා ඇමරිකාවටයි. චීනය ,රුසියාව අපේ පැත්තේ එතකොට UN ආර්ථික සම්බාධක වැටෙන්නේ නෑ මොකද නිශේධ බලය පාවිච්චි කරලා රුසියාවට සහා චීනයට පුලුවන් මේ සම්බාධක යෝජනාවට එරෙහිවෙන්න.
නමුත් තනි තනි රටවල් මගින් සම්බාධක දාන්න පුලුවන් එතකොට යුරෝපා සංගමය, ඇමරිකාව, ඔස්ත්‍රේලියාව, වගේ රටවල් සම්බාධක දායි ඒක පාර්ශීය වශයෙන්. විශේෂයෙන්ම මේ යෝජනාවට පක්ෂව ජන්දය දීපු රටවල් අපේ රටට ඒක පාර්ශීය වශයෙන් සම්බාධක දායි කියලා හිතන්න පුලුවන්. ඒකෙන් ලංකාවට විශාල ආර්ථික ප්‍රශ්ණයක් එන්නේ. එහෙම සම්බාධක වැටුනොත් අපි පරදිනවා කොටින්ට මොකද මේ පිටිපස්සේ ඉන්න කොටින් නිසා. දැන් කොටින් සහා අපි අතරේ යන්නේ Cold War එකක්. මේක ශීතල යුද්ධයේ ගැටුම් එළිපිට නෑ ඔක්කොම තියෙන්නේ දේශපාලණිකමය වශයෙන්, ආර්ථික වශයෙන්. එතකොට අපේ රටේ ආර්ථික වැට්ටිම කොටින් ලබන ජයග්‍රහණයක් කියල කියන්න පුලුවන්. මේකෙන් බේරෙන්න හොදම වැඩේ තමයි මේ යෝජනාවේ එන පරිදි අන්තර්ජාතික පරික්ෂණයකට ඉඩ දෙන එකයි. මේකෙන් මහින්ද වැරදි කරු වුනොත් මහින්දව විදුලි පුටුවට ගෙනියන්න බෑ මොකද ලංකාව International Criminal Court පනතට අත්සන් කරලා නැති නිසා. නමුත් මහින්ද මේ අත්සන් කරලා තියෙන රටකට ගියොත් එතකොට අත් අඩංගුවට ගනියි.
(මේ රතු පාටින් තියෙන්නේ අත්සන් කරලා නැති රටවල්, කොළ පාටින් තියෙන්නේ අත්සන් කරලා තියෙන රටවල්, කහපාටින් තියෙන්නේ ස්ථ්ර/සහතික කරල නැති රටවල් නමුත් අත්සන් කරලා තියෙනවා)
ගොඩක් සංවර්ධිත රටවල් මේකට අත්සන් කරලා නිසා මහින්දට යන්න ඉතුරු වෙන්නේ චීනය, සවුදි සමහර අප්‍රිකානු රටවල්, චීනය, ඉන්දූනීසියාවගේ රටවල් කිහිපයකට විතරයි.
මේකට තවත් විසදුමක් තියෙනවා. ඒ තමයි මහින්ද එහෙම දෙයක් කරලා නම් එහෙනම් පුලුවන් තරම් සාක්ෂි හංගන එක. ඒවා ඔක්කොම හංගලා ඊට පස්සේ පරික්ෂණය කරන්න දෙනවා එතකොට උන්ට මොකුත් හොයාගන්න බෑ ඊට පස්සේ උන් යන්න යයි. නමුත් මෙතන තවත් දෙයක් තියෙනවා මේ බටහිර එවුන් ජිල්මාට් දාන්න දක්ෂයි උන් බොරු සාක්ෂී හදන්නත් බැරි නෑ ඉතින් පුලුවන් තරම් මේ පරික්ෂණ ආණ්ඩුවේ විශේෂඥ්ඥයන්ගේ දැඩි අධීක්ෂණය යටතේ කරන්න දෙන්න ඕනේ. ආණ්ඩුවේ විශේෂඥ්ඥයන් නැත්නම් චීනයෙන් හෝ රුසියාවෙන් ගෙන්වා ගත්තා නම් හරි ලොකු ගාණක් හරි දීලා (කාර් රේස් වලට ගෙවන්න සල්ලි තියෙනව නම් මේ වගේ එකකට ගෙවන්න බැරි ඇයි?) චීනය, රුසියාව අපිට පක්ෂ නිසා උන්ට හොදට ගෙවනවා නම් ,සලකනවා නම් බටහිර එවුන්ට ජිල්මාට් දාන්න හම්බ වෙන එකක් නෑ.
මේක චෙස් ගේමක් වගේ හොදට කරන්න ඕනේ නැත්නම් අපිටමයි පාඩු. මොකද අපිට බෑ දියුණු රටවල් සමග හැප්පෙන්න, මේ කලාපයේ සමගියකුත් නෑ සාක් කියලා නමට තියෙනවා විතරයි.
පිස්සුද බන්..හරි ආතල් එකකට තියෙයි එහෙම උනොත්..මහ එකාව විදුලි පුටුවට යැව්වම උන් ඔක්කොම ශේප් කරලා අපිට දෙයි කියලද උබ කියන්නේ..උන්ට එච්චර පිස්සුවක් නෑ කොල්ලා...ඊළම දෙන්නේ මොකටද ? මහා එකාව විදුලි පුටුවට යවල අපි බේරෙනවා. එතකොට සම්බාධක නෑ ඊළම නෑ ලංකාව සේෆ්.
සිවාධීන රාජ්‍යකට සිදුකරන ජාත්‍යන්තර අතපෙවීමට බහුතරය විරුද්ධයි. අද අපිට මෙහෙම කරලා , හෙට උන් කියයි 13+ ඊළම දෙන්න කියලා , එතකොට ඒකටත් හා කියන්න වෙයි. ලක්ෂ ගාණන් දිවිදුන්නේ ඒකටද? එකාපිට එකා මැරුනත් ජාත්‍යන්තර මැදිහත්වීමට එරෙහිව එක්වෙන්න මිනිස්සු ඕනතරම් ඉන්නවා
මේ ආණ්ඩුව පුක උඩ දාගෙන ඉන්නේ දැනට චීනේ, රුසියාව අපිට සපෝර්ට් ඒක දෙන නිසා. උනුත් හොඳට අපේ උන්ව ගොනාට අන්දලා අරවා මෙව්වා හදවලා වැඩි ලාබෙ අරගෙන උනුත් මාරු වෙනවා. අපේ ගොඩක් නිෂ්පාදන පටවන්නේ යුරෝපෙට, ඇමරිකාවට. ඕකෙන් වෙන්නේ ලංකාවේ අපනයනයට සම්භාධක එන එක මිසක් මහින්දව විදුලි පුටුවට ගෙනියන මගුලක් නෙමේ. දැනටම මහින්ද GSP + එකට කෙලියා. හම්බානක ගාර්මන්ට් ෆැක්ටරි වැහිලා. බලන්නේ ලන්කාවට ගණිකා මඩමක් කරවලා සල්ලි හොයන්න මුන්ට ආතල් ගන්න. ඔව්වා මේ අපේ ගොඩේ බයියෝන්ට තේරෙන්නේ නෑ.
කතාව ඇත්ත මේක ආරක්ෂක මණ්ඩලයට දාලා ආර්ථික සම්භාදක දාන්ඩ ගොඩක් වෙලාවට ඉඩ
පරික්ෂණයකට ඉඩ දෙනවා හැරෙන්න වෙන විසදුමක් නෑ මොනව කරන්න කියලද උබ එතකොට යෝජනා කරන්නේ? උන්ට එන්න දෙන්න එපා කියලද පරික්ෂණය කරන්න? එතකොට සම්බාධක වැටුනම බඩු මිළ ඉහල ගියාම කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ? දැන්ටම දුප්පත් මිනිස්සු සෑහෙන ඉන්නවා මේ ආණ්ඩුවේ පාලනයේ දූෂණය නිසා මේ සම්බාධක වලින් වෙන්නේ මිනිස්සු තවත් පෙළෙන එකයි. මේකෙන් පෝසත් මිනිස්සුන්ට මොකුත් වෙන්නේ නෑ උන් රට පනියි (විශේෂයෙන්ම කළු සුද්දෝ ටික), ඇමතිලා හම්බ කරගත්තු සල්ලි වලින් කයි, අනෙක් එවුන්ට තමයි ප්‍රශ්ණය වෙන්නේ.
ලංකාවට ඉන්දියාවේ හමුදාව ආවේ කොටි ප්‍රශ්ණයේදි ඒක ජාත්‍යන්තර මැදිහත් වීමක් තමයි. අනික UN එකෙන් පරික්ෂණ කමිටුවක් ඉල්ලුවා නම් ඒක ප්‍රශ්ණයක් නෑ මොකද අපිත් UN සමාජික රටක් නිසා.
ඊළම ඉල්ලන්න බෑ උන්ට. මොකද ඒක අපේ රටේ කොටසක් නිසා. හැබැයි මේ විදියට උනොත් ඊළම උන්ට ඉල්ලන්න පුලුවන්. හදිස්සියේ දෙමළ මිනිස්සු ඔක්කොම උතුරේ තමන්ට වෙනම ප්‍රදේශයක් ඕනේ කියලා ඉල්ලුවොත් එතකොට මේක පෙන්වලා ජනමත විචාරයක් හරහා UN එක ඊළම උන්ට හදලා දෙයි මේකට හොදම විසදුම සිංහල මිනිස්සුන්ව පුලුවන් තරම් රටේ හැම තැනකටම පතුර වන එකයි. දෙමළා,මුස්ලිම් එකෙක්වත් විශ්වාස කරන්න බෑ මොකද උන්ට කියලා වෙනම රටවල් තියෙනවා සිංහල මිනිස්සුන්ට මේක විතරයි තියෙන්නේ.
මේක තමයි ඇත්ත තත්වේ පොඩි රටවල් වලට ලොකු රටවල් ගේම අදින්නයි බලන්නේ මේකට කියන්නේ sphere of influence කියලයි. එතකොට ලොකු powerful රටවල බලපෑම පොඩි රටවලට දේශපාළනිකමය වශයෙන් තියෙනවා මයි. එහෙම ලොකු රටවල් වලට අනුව වැඩ කරේ නැත්නම් වෙන්නේ සම්බාධක දාන එක එහෙම නැත්නම් ඉරාකය වගේ ආක්‍රමණය කරන එක, නැත්නම් රටේ කැරලි කාරයන්ට ආයුධ සපයලා කැරලි කාරයන් මගින් රට තමන්ට ඕන විදියට හසුරවන්න බලන එක (මේක තමයි දැන් සිරියාවේ වෙන්නේ). අන්තර්ජාතික දේශපාලනය සෙල්ලමක් නෙවෙයි මහින්දට අන්තර්ජාතික දේශපාලණය ගැන දැනුමක් නෑ මේ ඇමති මණ්ඩලයටත් නෑ.
මම කියන්නේ නෑ නෑ අපි ලොකු රටවල් වලට අනුව නටන්න ඕනේ කියලා මම කියන්නේ අපි ටිකක් flexible වෙන්න ඕනේ, ඒ වගේම ගෝත්‍රික රටවල් සමග නැතුව දියුණු රටවල් සමග සම්බන්ධකම් තියාගන්න ඕනේ, මිත්‍ර වෙන්න ඕනේ නමුත් ඒකට මහින්ද කරේ මොකක්ද? කාලයක් ගඩාෆිව තියාගෙන හිටියා ළගින්, ඊට පස්සේ සුවාසිලන්තේ ගියා , ඊට පස්සේ අපි අහලවත් නැති රටවල් ටිකක් ළගින් තියා ගත්තා පැසිෆික් සාගරයේ තියෙන (පොඩි පොඩි රටවල්) මේවායින් තමයි අපිට කෙළ වෙන්නේ.
අපිට දිනන්න බෑ තනිවම අපි බලවත් රටකට හේත්තු වෙන්න ඕනේ එහෙම නැත්නම් යුරෝපා සංගමය වගේ සංගමයක් හදාගන්න ඕනේ කලාපයේ සංවර්ධිත රටවල් සමග (ආසියාවේම) ඊට පස්සේ ආර්ථික වශයෙන් දියූනු වෙන්නත් පුලුවන්, sphere of influence (බටහිර) එකෙන් යම් තාක් මිදෙන්නත් පුලුවන් , ආක්‍රමණයකදි allies ගොඩාක් ඉන්න නිසා ආරක්ෂාවත් හොදයි.
අනෙක් එක තමයි මේ හැම දේම මෙහෙය වන්නේ දෙමළ ඩයස් පෝරාව මගින්. ආණ්ඩුවට තියෙන්නේ මේ දෙමළ ඩයස් පෝරාවේ නායකයන්ව අල්ලගන්න එකයි හොරෙන් මෙහෙයුමක් දාලා. උන්ට ගේම දුන්නා නම් එහෙනම් මේ කිසිම ප්‍රශ්ණයක් නෑ. අපිට බෞද්ධ රටක් නිසා මරන එක අනුමත කරන්න බෑ නමුත් උන්ව අල්ලගෙන මෙහෙට ගෙනල්ලා හිර කරලා තියාගත්තා නම් හරි.
ඔව් පොන්ස්.. උන්ට යවන බඩු වලින් එන සල්ලි වලින් තමා ගන් කබරයා චිනගෙනුයි ඉන්දියන් ජරාවයි ගන්නෙ, සම්බාදක දැම්මොත් ඉතින් කබරයාට ලැම්බොගිනි එහේ ගන්න වෙන්නෙ නෑ. මරුටිම තමානොදන්න කමට අහන්නෙ අපි ඇමරිකාවෙන් කිරිපිටි, වාහන, වාහන අමතර කොටස්,ඉන්ධය ගෙන්නන්නෙ නැනෙ බහුතරය.![]()

මේ ආණ්ඩුව පුක උඩ දාගෙන ඉන්නේ දැනට චීනේ, රුසියාව අපිට සපෝර්ට් ඒක දෙන නිසා. උනුත් හොඳට අපේ උන්ව ගොනාට අන්දලා අරවා මෙව්වා හදවලා වැඩි ලාබෙ අරගෙන උනුත් මාරු වෙනවා. අපේ ගොඩක් නිෂ්පාදන පටවන්නේ යුරෝපෙට, ඇමරිකාවට. ඕකෙන් වෙන්නේ ලංකාවේ අපනයනයට සම්භාධක එන එක මිසක් මහින්දව විදුලි පුටුවට ගෙනියන මගුලක් නෙමේ. දැනටම මහින්ද GSP + එකට කෙලියා. හම්බානක ගාර්මන්ට් ෆැක්ටරි වැහිලා. බලන්නේ ලන්කාවට ගණිකා මඩමක් කරවලා සල්ලි හොයන්න මුන්ට ආතල් ගන්න. ඔව්වා මේ අපේ ගොඩේ බයියෝන්ට තේරෙන්නේ නෑ.

ඕවාවල ගනන් නග්ගන්න සම්බාධක පනවන්නම ඕනෙද?
අපේ මහ ගොනා ඕවා නතුවම දවසින් දවස ගනන් නග්ගනවා නේ.
දැන් ඉතින් මහ එකාටයි උගේ පක්කලි මන්ත්රීන්ටයි නියම උත්තරයක් ලැබුනා. උන් සම්බාධක පැනැව්වෙ නැතත් පැනැව්වා කියල බොරු කියලා ගනන් නග්ගයි

UN එකට බෑ ආර්ථික සම්බාධක දාන්න Security Council එක හරහා යන්නේ නැතුව. Security Council එකේ නිශේධ බලය තියෙන්නේ චීනයට ,රුසියාවට, ප්‍රංශයට, එංගලන්තයට සහා ඇමරිකාවටයි. චීනය ,රුසියාව අපේ පැත්තේ එතකොට UN ආර්ථික සම්බාධක වැටෙන්නේ නෑ මොකද නිශේධ බලය පාවිච්චි කරලා රුසියාවට සහා චීනයට පුලුවන් මේ සම්බාධක යෝජනාවට එරෙහිවෙන්න.
නමුත් තනි තනි රටවල් මගින් සම්බාධක දාන්න පුලුවන් එතකොට යුරෝපා සංගමය, ඇමරිකාව, ඔස්ත්‍රේලියාව, වගේ රටවල් සම්බාධක දායි ඒක පාර්ශීය වශයෙන්. විශේෂයෙන්ම මේ යෝජනාවට පක්ෂව ජන්දය දීපු රටවල් අපේ රටට ඒක පාර්ශීය වශයෙන් සම්බාධක දායි කියලා හිතන්න පුලුවන්. ඒකෙන් ලංකාවට විශාල ආර්ථික ප්‍රශ්ණයක් එන්නේ. එහෙම සම්බාධක වැටුනොත් අපි පරදිනවා කොටින්ට මොකද මේ පිටිපස්සේ ඉන්න කොටින් නිසා. දැන් කොටින් සහා අපි අතරේ යන්නේ Cold War එකක්. මේක ශීතල යුද්ධයේ ගැටුම් එළිපිට නෑ ඔක්කොම තියෙන්නේ දේශපාලණිකමය වශයෙන්, ආර්ථික වශයෙන්. එතකොට අපේ රටේ ආර්ථික වැට්ටිම කොටින් ලබන ජයග්‍රහණයක් කියල කියන්න පුලුවන්. මේකෙන් බේරෙන්න හොදම වැඩේ තමයි මේ යෝජනාවේ එන පරිදි අන්තර්ජාතික පරික්ෂණයකට ඉඩ දෙන එකයි. මේකෙන් මහින්ද වැරදි කරු වුනොත් මහින්දව විදුලි පුටුවට ගෙනියන්න බෑ මොකද ලංකාව International Criminal Court treaty අත්සන් කරලා නැති නිසා. නමුත් මහින්ද මේ අත්සන් කරලා තියෙන රටකට ගියොත් එතකොට අත් අඩංගුවට ගනියි.
(මේ රතු පාටින් තියෙන්නේ අත්සන් කරලා නැති රටවල්, කොළ පාටින් තියෙන්නේ අත්සන් කරලා තියෙන රටවල්, කහපාටින් තියෙන්නේ ස්ථ්ර/සහතික කරල නැති රටවල් නමුත් අත්සන් කරලා තියෙනවා)
ගොඩක් සංවර්ධිත රටවල් මේකට අත්සන් කරලා නිසා මහින්දට යන්න ඉතුරු වෙන්නේ චීනය, සවුදි සමහර අප්‍රිකානු රටවල්, චීනය, ඉන්දූනීසියාවගේ රටවල් කිහිපයකට විතරයි.
මේකට තවත් විසදුමක් තියෙනවා. ඒ තමයි මහින්ද එහෙම දෙයක් කරලා නම් එහෙනම් පුලුවන් තරම් සාක්ෂි හංගන එක. ඒවා ඔක්කොම හංගලා ඊට පස්සේ පරික්ෂණය කරන්න දෙනවා එතකොට උන්ට මොකුත් හොයාගන්න බෑ ඊට පස්සේ උන් යන්න යයි. නමුත් මෙතන තවත් දෙයක් තියෙනවා මේ බටහිර එවුන් ජිල්මාට් දාන්න දක්ෂයි උන් බොරු සාක්ෂී හදන්නත් බැරි නෑ ඉතින් පුලුවන් තරම් මේ පරික්ෂණ ආණ්ඩුවේ විශේෂඥ්ඥයන්ගේ දැඩි අධීක්ෂණය යටතේ කරන්න දෙන්න ඕනේ. ආණ්ඩුවේ විශේෂඥ්ඥයන් නැත්නම් චීනයෙන් හෝ රුසියාවෙන් ගෙන්වා ගත්තා නම් හරි ලොකු ගාණක් හරි දීලා (කාර් රේස් වලට ගෙවන්න සල්ලි තියෙනව නම් මේ වගේ එකකට ගෙවන්න බැරි ඇයි?) චීනය, රුසියාව අපිට පක්ෂ නිසා උන්ට හොදට ගෙවනවා නම් ,සලකනවා නම් බටහිර එවුන්ට ජිල්මාට් දාන්න හම්බ වෙන එකක් නෑ.
මේක චෙස් ගේමක් වගේ හොදට කරන්න ඕනේ නැත්නම් අපිටමයි පාඩු. මොකද අපිට බෑ දියුණු රටවල් සමග හැප්පෙන්න, මේ කලාපයේ සමගියකුත් නෑ සාක් කියලා නමට තියෙනවා විතරයි.
![]()
100% agreeUN එකට බෑ ආර්ථික සම්බාධක දාන්න Security Council එක හරහා යන්නේ නැතුව. Security Council එකේ නිශේධ බලය තියෙන්නේ චීනයට ,රුසියාවට, ප්‍රංශයට, එංගලන්තයට සහා ඇමරිකාවටයි. චීනය ,රුසියාව අපේ පැත්තේ එතකොට UN ආර්ථික සම්බාධක වැටෙන්නේ නෑ මොකද නිශේධ බලය පාවිච්චි කරලා රුසියාවට සහා චීනයට පුලුවන් මේ සම්බාධක යෝජනාවට එරෙහිවෙන්න.