ElaKiri Social Welfare Event 2014 - Kandy

කුචු කුචු ලොක්කා;16452174 said:
ඔව් හැබයි හදබිම තියෙන්නේ ගනෝරුව් පාරෙ නේ එක පහු කරලා එනකොට තියනවා වට රවුමක් එතනින් දකුනට වෙන්න තියෙන්නේ

:)

ඔතන ඔය තියන ලමා උද්යානයේ තමා බෙබේ ලා සෙට් එක තියලා යන්නේ

:lol:
 
Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කුචු කුචු ලොක්කා;16452174 said:
    ඔව් හැබයි හදබිම තියෙන්නේ ගනෝරුව් පාරෙ නේ එක පහු කරලා එනකොට තියනවා වට රවුමක් එතනින් දකුනට වෙන්න තියෙන්නේ

    :)

    අහ් හරි ඒ හරියෙන් බැහැල මම කාට හරි කෝල් එකක් දෙන්නම්...
    (එනව නම් මම කොළඹින් පිටත් වෙනකොට msg එකක් දාන්නම්..)
     
    :oo::oo::oo:
    අෆෝ ලංකාවේ කෙල්ලෝ චොර
    මම කැන්දන් එන්නේ කොරියන් කෙනෙක්...

    :growl::growl:

    ෆිල්ම් ව්ලට ලස්සන උනාට ඔකුන් ඇත්තට හෙනම කැතයි බන් මම එක පාරක් කොලබදී අර ඔඩ්ඩ්ඩි කෙල්ලව දැක්කා අර ගොබ්බ කේස් එක නම මොකක් නවුශිකාද මොකීද පට්ට කැතයි බන් ඕකී මෙකප් උලාගෙන ඉන්නේ

    අනික කෙල්ල කොරියා උනාට උබ ලන්කාවෙනේ මහින්ද ලොක්කාට ඒ ඇති ගාන කපාගන්න

    :lol:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කුචු කුචු ලොක්කා;16452185 said:

    ඔතන ඔය තියන ලමා උද්යානයේ තමා බෙබේ ලා සෙට් එක තියලා යන්නේ

    :lol:
    අහ් ඒ ප්ලේස් එක නම් දන්නවා..
    පොඩි කාලේ මල වදයක් දෙනවා ඔතනට යන්නයි
    තව ප්ලේස් එකක් තිබුනා වැව රවුම හරියේ..
    පෝනියෝ එහෙමත් ඉන්නව..
    ඒකට කියන නම මතක නෑ නේ..

    අහ් හරි ඒ හරියෙන් බැහැල මම කාට හරි කෝල් එකක් දෙන්නම්...
    (එනව නම් මම කොළඹින් පිටත් වෙනකොට msg එකක් දාන්නම්..)

    එනවා නම් අපේ සන්විදායක තුමාට කතාකරන්න

    :)
     
    අහ් ඒ ප්ලේස් එක නම් දන්නවා..
    පොඩි කාලේ මල වදයක් දෙනවා ඔතනට යන්නයි
    තව ප්ලේස් එකක් තිබුනා වැව රවුම හරියේ..
    පෝනියෝ එහෙමත් ඉන්නව..
    ඒකට කියන නම මතක නෑ නේ..

    ඊ එල් සේනානායක එක ලගදි හැදුවා අලුතෙන් අපේ කාලේ සෙල්ලම් නෙමේ නේ දැන් පොඩිඋන් කරන්නේ

    :dull:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කුචු කුචු ලොක්කා;16452203 said:
    ෆිල්ම් ව්ලට ලස්සන උනාට ඔකුන් ඇත්තට හෙනම කැතයි බන් මම එක පාරක් කොලබදී අර ඔඩ්ඩ්ඩි කෙල්ලව දැක්කා අර ගොබ්බ කේස් එක නම මොකක් නවුශිකාද මොකීද පට්ට කැතයි බන් ඕකී මෙකප් උලාගෙන ඉන්නේ

    අනික කෙල්ල කොරියා උනාට උබ ලන්කාවෙනේ මහින්ද ලොක්කාට ඒ ඇති ගාන කපාගන්න

    :lol:

    ඒ කවුද බං..
    මේකප් නැතිව ලස්සන උන් ඉන්නවා මතං..
    වැඩේ තියෙන්නේ ගොඩක් උන් ප්ලාස්ටික්.. (ස`ජරීස් කරනවා..)
    දන්නම එකියක්ව හොය ගන්න ඕන..
    කොරියන් කෙල්ලෝ 50 පනිනකන්ම වගේ තරුණයි..
    මෙහෙ උන් 30 පැන්න ගමන් නාකි මල ඉලව් නේ..:P:P
    (කියුට් බේබි මෙය නොදකීවා..):dull::dull::dull:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    அமைதி;16452225 said:
    :lol::lol:
    උඹ හිතාගෙන ඉන්නවට වැඩිය කොරියන් කෙල්ලො දරුණුයි:lol:

    දරුණු නැති කෙල්ලෝ ඉන්නේ රූපවල විතරයි මෙයා..
    :rolleyes::rolleyes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කුචු කුචු ලොක්කා;16452221 said:
    ඊ එල් සේනානායක එක ලගදි හැදුවා අලුතෙන් අපේ කාලේ සෙල්ලම් නෙමේ නේ දැන් පොඩිඋන් කරන්නේ

    :dull:

    එහෙමද..හරි මචෝ ආවොත් බලා ගන්න් බැරියැ දැන් කාලේ උන් දාන සෙල්ලම්..
    Good night
     
    ඒ කවුද බං..
    මේකප් නැතිව ලස්සන උන් ඉන්නවා මතං..
    වැඩේ තියෙන්නේ ගොඩක් උන් ප්ලාස්ටික්.. (ස`ජරීස් කරනවා..)
    දන්නම එකියක්ව හොය ගන්න ඕන..
    කොරියන් කෙල්ලෝ 50 පනිනකන්ම වගේ තරුණයි..
    මෙහෙ උන් 30 පැන්න ගමන් නාකි මල ඉලව් නේ..:P:P
    (කියුට් බේබි මෙය නොදකීවා..):dull::dull::dull:

    අප්පට සිරි ඒකි ලේසි නෑ අන්න දුන්නොත් ගල් අරක්කු උනත් බොනවාලු උබට ඉතින් බඩුම තමා

    :lol:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    කුචු කුචු ලොක්කා;16451227 said:
    බයවෙන්න එපා බන් මම බේත් දෙන්නම් බෙබේලට :lol:

    මේ රශ්මියා මට නම් සුවර් ම නෑ ඔකා කොහෙන් හරි හන්ගගෙන එන්න ඉඩ තියනවා
    :oo:

    අප්පඩා මේකට තියන ඉව ... ඔන්න මම දැන් ආවේ .. මට වෙරි දැන් සැට් වෙලා ආවේ .. දැන් එළකිරි COD 4 ගහන්න යනවා උම්ම් මා හෙට සැට් වෙමු
     
    අප්පඩා මේකට තියන ඉව ... ඔන්න මම දැන් ආවේ .. මට වෙරි දැන් සැට් වෙලා ආවේ .. දැන් එළකිරි COD 4 ගහන්න යනවා උම්ම් මා හෙට සැට් වෙමු

    බඩුපිටින් වරකෝ නාවලාගන්නවා

    :lol: