කුචු කුචු ලොක්කා;16452174 said:ඔව් හැබයි හදබිම තියෙන්නේ ගනෝරුව් පාරෙ නේ එක පහු කරලා එනකොට තියනවා වට රවුමක් එතනින් දකුනට වෙන්න තියෙන්නේ
ඔතන ඔය තියන ලමා උද්‍යානයේ තමා බෙබේ ලා සෙට් එක තියලා යන්නේ

අෆෝ ලංකාවේ කෙල්ලෝ චොර
මම කැන්දන් එන්නේ කොරියන් කෙනෙක්...

sigithiwa dakinathe thibba..kohada colombo anithe para damu hondaaaa

කුචු කුචු ලොක්කා;16452185 said:
ඔතන ඔය තියන ලමා උද්‍යානයේ තමා බෙබේ ලා සෙට් එක තියලා යන්නේ
අහ් හරි ඒ හරියෙන් බැහැල මම කාට හරි කෝල් එකක් දෙන්නම්...
(එනව නම් මම කොළඹින් පිටත් වෙනකොට msg එකක් දාන්නම්..)

අහ් ඒ ප්ලේස් එක නම් දන්නවා..
පොඩි කාලේ මල වදයක් දෙනවා ඔතනට යන්නයි
තව ප්ලේස් එකක් තිබුනා වැව රවුම හරියේ..
පෝනියෝ එහෙමත් ඉන්නව..
ඒකට කියන නම මතක නෑ නේ..

අෆෝ ලංකාවේ කෙල්ලෝ චොර
මම කැන්දන් එන්නේ කොරියන් කෙනෙක්...

කුචු කුචු ලොක්කා;16452203 said:ෆිල්ම් ව්ලට ලස්සන උනාට ඔකුන් ඇත්තට හෙනම කැතයි බන් මම එක පාරක් කොලබදී අර ඔඩ්ඩ්ඩි කෙල්ලව දැක්කා අර ගොබ්බ කේස් එක නම මොකක් නවුශිකාද මොකීද පට්ට කැතයි බන් ඕකී මෙකප් උලාගෙන ඉන්නේ
අනික කෙල්ල කොරියා උනාට උබ ලන්කාවෙනේ මහින්ද ලොක්කාට ඒ ඇති ගාන කපාගන්න

அமைதி;16452225 said:
උඹ හිතාගෙන ඉන්නවට වැඩිය කොරියන් කෙල්ලො දරුණුයි![]()

කුචු කුචු ලොක්කා;16452221 said:ඊ එල් සේනානායක එක ලගදි හැදුවා අලුතෙන් අපේ කාලේ සෙල්ලම් නෙමේ නේ දැන් පොඩිඋන් කරන්නේ
ඒ කවුද බං..
මේකප් නැතිව ලස්සන උන් ඉන්නවා මතං..
වැඩේ තියෙන්නේ ගොඩක් උන් ප්ලාස්ටික්.. (ස`ජරීස් කරනවා..)
දන්නම එකියක්ව හොය ගන්න ඕන..
කොරියන් කෙල්ලෝ 50 පනිනකන්ම වගේ තරුණයි..
මෙහෙ උන් 30 පැන්න ගමන් නාකි මල ඉලව් නේ..
(කියුට් බේබි මෙය නොදකීවා..)

කොරියන් කෙල්ලෙක්ට ගෙදර බල්ලව BBQ දාන්න වුනත් පුලුවන්දරුණු නැති කෙල්ලෝ ඉන්නේ රූපවල විතරයි මෙයා..

කුචු කුචු ලොක්කා;16451227 said:බයවෙන්න එපා බන් මම බේත් දෙන්නම් බෙබේලට
මේ රශ්මියා මට නම් සුවර් ම නෑ ඔකා කොහෙන් හරි හන්ගගෙන එන්න ඉඩ තියනවා![]()
හෙට වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා..
ඊළඟ පාරවත් සෙට් වෙන්න උපරිම උත්සාහ කරනවා..
අප්පඩා මේකට තියන ඉව ... ඔන්න මම දැන් ආවේ .. මට වෙරි දැන් සැට් වෙලා ආවේ .. දැන් එළකිරි COD 4 ගහන්න යනවා උම්ම් මා හෙට සැට් වෙමු