ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මූණේ හෙන අහිංසක පෙනුමක් තිබුණට කුප්ප™ කියලමයි හිතෙන්නේ :lol:

    :oo:
    ඇයි අපි බැන්දම ඔටුවෝ වෙනවද?
    අපි ඔය බඩා මාමිලා වගේ වයසක උදවිය නෙවෙයි හරිය.ලබන මාසෙට 29ක් උනාට කසිප්පුවගේ මල්ලි වගේ මම.
    බොරුනම් අද උදේ සේක්ස්පෝස් උන ස්පිඩ් මල්ලිගෙන් අහන්නකෝ :oo::P:rofl::lol:

    අනේ මගෙ කට.:angry:

    මේකා ගේ ඇතුලටවත් ආවෙ නෑ මුගේ කුපාඩි වැඩ කලින් පාර හෙලිදරව් වුන හින්ද.:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16459207 said:
    මෙන්න මේ බුවාට ජපන් CB400 කාපර්ලා උදව් කරත්වා...!!!

    http://www.elakiri.com/forum/showthread.php?p=16459197&posted=1#post16459197

    අඩේ ජන්තු අයියේ...:shocked:

    රාජගිරියෙ පැත්තෙ ගියා නේදෝ...
    මං හිතන්නේ අපි දෙන්න පාස් වුනා ඔයා පාරට හරවපු තැනදී... රාජගිරිය හන්දියට කිට්ටුව...:rolleyes::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම එහෙම කිව්වේ නෑනේ :P

    නැ බන් ලිස්සුවේ නෑ.
    ලිස්සුවනම් කසිප්පුවත් එක්කම බිමට පත බෑවෙනවා සුවර් :rolleyes:

    අපිනම් වැටෙයි. කුපාඩි ඩබලම බිම බඩ ගගා ඉඳී අනීවා...:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හාපෝ මොකක් හරි අමුතු සීන් එකක් ගිහින් තියනවා චමිතා සහ ස්පීඩ් මල්ලි සහ ahsk අතර.:frown:

    උඹලාගේම හොඳටයි කියන්නේ පරිස්සම් වෙයල්ලා...:angry:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    හාපෝ මොකක් හරි අමුතු සීන් එකක් ගිහින් තියනවා චමිතා සහ ස්පීඩ් මල්ලි සහ ahsk අතර.:frown:

    උඹලාගේම හොඳටයි කියන්නේ පරිස්සම් වෙයල්ලා...:angry:

    මම අහිංසකයා බං..
    ඔය චමිතා තමා ඉස්සෙල්ලා ස්පිඩා පස්සේ ගියා
    දැන් මයි පස්සෙන් එනවා.. :angry: :angry:

    මූත් බඩා මාමීයි උඹගෙයි සම්බන්දේ ආදර්ශෙට අරන් කොල්ලෙක් හොයනවද කොහේද..
    බයේ බෑ..
    මූට චානයකා සෙට් කරා නම් හරි.. :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම අහිංසකයා බං..
    ඔය චමිතා තමා ඉස්සෙල්ලා ස්පිඩා පස්සේ ගියා
    දැන් මයි පස්සෙන් එනවා.. :angry: :angry:

    මූත් බඩා මාමීයි උඹගෙයි සම්බන්දේ ආදර්ශෙට අරන් කොල්ලෙක් හොයනවද කොහේද..
    බයේ බෑ..
    මූට චානයකා සෙට් කරා නම් හරි.. :P

    මූ චානකයා එක්ක සෙට්වෙලා දවසක් අපේ ගෙදර ආවා..:baffled::rofl:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මූ චානකයා එක්ක සෙට්වෙලා දවසක් අපේ ගෙදර ආවා..:baffled::rofl:

    එහෙනම් චානකයාත් බෑ කියන්න ඇති.. :baffled:
    ඒක තමා මේ ලග ඉන්න උන් බෑ කියපු නිසා දුර ඉන්න උන් අල්ලගන්න හදන්නේ

    මූ මහ කුපාඩියෙක් නේ.. :angry: :frown:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,498
    113
    Auckland
    එහෙනම් චානකයාත් බෑ කියන්න ඇති.. :baffled:
    ඒක තමා මේ ලග ඉන්න උන් බෑ කියපු නිසා දුර ඉන්න උන් අල්ලගන්න හදන්නේ

    මූ මහ කුපාඩියෙක් නේ.. :angry: :frown:

    :shocked::shocked::dull::dull:

    යටි හිතේ මොන කුපාඩි අරමුනු තියනවද දන්නෙ නෑ
    :angry::nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හප්පා බන් ගෙවල් කිට්ටුව මේ දැන් ටිකකට කලින් මනුස්සයෙක් හැප්පිලා පාර පනිද්දි බයික් එකක. :(බයික් කාරය හයියෙන්මත් නෙමේලු ගියෙ.

    අපේ ගේ ඉස්සරහම මේ ලඟදී මනුස්සයෙක් හැපුන බන්.:( නැතිවුනා. 45-50ට විතර ගියේ බයික් එක. මං ගේට්ටුව ඇරල බයික් එක එලියට ගන්න හදනකොටම ගේ ඉස්සරහම හැප්පුනා.:no:

    දැන් තව එකක්.:sorry:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    හප්පා බන් ගෙවල් කිට්ටුව මේ දැන් ටිකකට කලින් මනුස්සයෙක් හැප්පිලා පාර පනිද්දි බයික් එකක. :(බයික් කාරය හයියෙන්මත් නෙමේලු ගියෙ.

    අපේ ගේ ඉස්සරහම මේ ලඟදී මනුස්සයෙක් හැපුන බන්.:( නැතිවුනා. 45-50ට විතර ගියේ බයික් එක. මං ගේට්ටුව ඇරල බයික් එක එලියට ගන්න හදනකොටම ගේ ඉස්සරහම හැප්පුනා.:no:

    දැන් තව එකක්.:sorry:

    පාර පනින හැත්ත මතක් කරන්නෙපා... :frown: :frown: :frown:
    පවු අසරණ බයික් කාරයා.. :(
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මාර සින් එක බන් :no: ..ටැන්කියෙ අර රබර් කැල්ලක් ගැහුව එක යටින් හරියට අලවිලා නැ දැන් ටික ටික ගැලවිලා එනව උඩට :( ...ටැන්කියෙ ගම් පාර හිටින නිසා ගලවලා දාන්නත් බැ :dull:..මෙක අලවන්න ගම් එකක් කියපල්ලකො... සුපර් ග්ලු ගාන්න බයෛ පෙන්ට් එකට අවුලක් වෙයිද කියලා... :baffled: මෙකට පිලියමක් කියපන්කො..බයික් එක කිරි කිරි පිට අරන් තාම දවසයි..මෙ මගුල හින්දා හෙන අප්සට් කුකුලනෙ..

    t9ib14.jpg
     
    http://i58.tinypic.com/t9ib14.jpg

    :angry: තා ටිකක් ලොකුවට පින්තුරේ දාපන්.. :dull:

    මල්ටිබොන්ඩ් හරි යයි මං හිතන්නේ.
    දන්නෑ බං..
    අපේ කුකුලෝ කියයි..
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :angry: තා ටිකක් ලොකුවට පින්තුරේ දාපන්.. :dull:

    මල්ටිබොන්ඩ් හරි යයි මං හිතන්නේ.
    දන්නෑ බං..
    අපේ කුකුලෝ කියයි..

    මාත් මෙ මල්ටිබොන්ඩ් ගාන්න කියල බැලුවෙ... මෙකෙ ගම් ගැන දන්න ගම් කුකුලො ඇතිනෙ...උන්ගෙන් අහලම අලවනවා :dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මාත් මෙ මල්ටිබොන්ඩ් ගාන්න කියල බැලුවෙ... මෙකෙ ගම් ගැන දන්න ගම් කුකුලො ඇතිනෙ...උන්ගෙන් අහලම අලවනවා :dull:

    හත් වලාවේ බොගේ පොටෝ එක බලන්න මට මේ අගල් 22 විසි කරලා අගල් 42 ක් වත ගහන්න වෙයි..:lol::lol::lol:

    මචං සුපර් ග්ලු නම් දාන්න එපා..අනාතයි ආ...බය නැතුව මල්ටිබෝන් දාපන්..කිසි ගින්නක් නෑ.ආයිත් කවද හරි ගලවන්නත් පුළුවන් පේන්ට් එක කෙලවෙන්නේ නැතුව...මල්ටිබෝන් ගාලා ටික වෙලාවක් තියලා අලවපන්..
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ජන්තු අයියා;16459942 said:
    හත් වලාවේ බොගේ පොටෝ එක බලන්න මට මේ අගල් 22 විසි කරලා අගල් 42 ක් වත ගහන්න වෙයි..:lol::lol::lol:

    මචං සුපර් ග්ලු නම් දාන්න එපා..අනාතයි ආ...බය නැතුව මල්ටිබෝන් දාපන්..කිසි ගින්නක් නෑ.ආයිත් කවද හරි ගලවන්නත් පුළුවන් පේන්ට් එක කෙලවෙන්නේ නැතුව...මල්ටිබෝන් ගාලා ටික වෙලාවක් තියලා අලවපන්..

    සම්පුර්න එක ගලවලා අලවන් නැ බන්..ඇලවිලා නැති චුට්ට තමයි අලව ගන්න ඔනෙ... මල්ටිබොන්ඩ් වලින් අලවලා බලනව අහෙනම්... තැන්ක්ස් ආ.. :)
     
    Status
    Not open for further replies.