net speed controle software

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මචන් ඔන ඔන වෙලාවට නෙට් ස්පිඩ් එක වෙනස් කරගන්න පුලුවන් මොකක් හරි software එකක් නැද්ද.අලුතෙන් වෙබ් ෆැමිලි එකට මාරු වුනා... මෙකෙ videso එහෙම පට ගාල load වෙනවා...හැබැයි videso ටිකක් බැලුවත් පට්ට විදිහට data යනවනෙ :oo:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,749
    2,759
    113
    මේ ඉර හද යට
    avatar59133_4.gif
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    net limitter.
    machan oka Windows 8 wala install karanna widiyak thinawa.
    samahara welawata install karana giyama error ekak enawa. ehema welawata me widiyata karapan.

    1. Go Right Corner. (Control Panel, Shut Down, Run) ehema thine
    2. Settings
    3. Change PC Setting
    4. General
    5. Advance Startup (Restarting Your Computer)
    6. After Restart Blue Screen menu eken "TRUBLESHOOT' Select Karapan.
    7. Startup select karala
    8. "7" press karanna. passe Machine eka on unama Netlimiter Install karanna
     
    Last edited:

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    NetBalancer use කරන්න නමුත් මේක ටිකක් Complex Netlmitter එකට වඩා
    KAT එකට ගිහින් NetBalancer කියලා search කරලා අවශ්‍යය එක හොයාගන්න.