මහින්ද මාමාට අන්තොජටා බහිජටා
මහින්ද රාජපක්ෂට 2014 වසරේ හදිසි ජනාධිපතිවරනයකට හිතාගෙන හිටපු ආකරයට යන්න බෑ.මොකද පරදිනවා දැන් තියෙන ජනමතය අනුව.විෂේෂයෙන්ම චන්ද්‍රිකා වගේ කෙනෙක් ආවොත් අනිවාර්යෙන්ම තොන්ඩා සහ හකීම් එයාට ජැක් වෙනවා.ඊලඟට යුන්පි ජෙවිපි ෆොන්සේකලා ඒකට ජැක් වෙනවා. මේ අය එකතු වුනොත් මේකට උතුරේ සහ නැගෙනහිර දෙමල චන්දත් වැටෙනවා සේරම වගේ. මේක අනිවාර්ය පරාජිත තත්වයක්. ඉතින් 2016 වෙනකම් ඇදගෙන ගියොත් ආන්ඩුවට ජූනි මාසේ ඉඳන් ආර්ථික සම්බාදක රාශියක් වැටෙනවා.එක්සත් ජාතීන් සියලූම ආන්ඩු දේශපාලන නායකයන්ට රටින් පිටවීම වාරනය කරනවා. මේ තත්වය තුල ඇතිවන උද්ධමනය නිසා සහ අර්බුද නිසා 2016 වෙනකම් බලයේ ඉන්න පුලුවන් වෙන එකකුත් නැති වෙයි.තවද ආන්ඩුවේ ඉන්න මහින්දට අරින්න බලාගෙන ඉන්න ඇමතිවරු රොත්ත බුරුත්තක් ඉන්නවා.මෙයාලා මේ වසරේ ඉඳන් සක්‍රීය වෙන එක අනිවාර්යෙන්ම වෙනවා.මොකද මහින්දට දීර්ගකාලින දේශපාලන අනාගතයක් නෑ කියලා දැනුන ගමන් ඒක නිසා හිතවත් ඇමතියන් පවා යූ ටර්න් ගන්නවා.මේක නිසා වැඩිම වුනොත් 2015 වෙනකම් තමයි ජනපති පුටුව ඔහුට බලයක් සහිතව ඉන්න පුලුවන්.2016 වෙනකොට අනිවාර්ය අන්ත පරාජයක් එනවා.මේ තත්වය තුල රනිල් දිගටම නායකත්වයේ ඉන්න චාන්ස් එකක් තියෙනවා.
2004 බස්නාහිර පලාත් සබාවට සන්ධනය ගත්තේ ආසන 60යි.මේක දැන් 2014 වෙනකොට 55ට බැහලා. මේ අනුව 2004 බරපතල ආන්ඩු විරෝදයක් තිබුනා.2005 ජනාදිපතිවරනයෙන් මහින්දට රනිල්ව පරද්දන්න නිත්‍යනුකූලව බැරු වුනා.කොටින්ගේ ජිල්මාට් එකකින් යන්තන් දිනුවා.මේ අනුව මහින්ද සහ රාජපක්ෂලාගේ දේශපාලනය තව මාස ගනනක් වෙන්න පුලුවන්.

Last edited:

මහින්දව පරද්දන්න පුළුවන් හොඳ කෙනෙක් කව්ද ඉන්නෙ ? පුළුවන් තරම් ඉක්මනට එහෙම කෙනෙක් බිහිවේවා කියල ප්‍රාර්ථනා කරනව.. මේ කාලකන්නියව දැන් අප්පිරිය වෙලා ඉන්නෙ..