මහින්ද මාමාට අන්තොජටා බහිජටා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්ද මාමාට අන්තොජටා බහිජටා

pot-mahinda.jpg

මහින්ද රාජපක්ෂට 2014 වසරේ හදිසි ජනාධිපතිවරනයකට හිතාගෙන හිටපු ආකරයට යන්න බෑ.මොකද පරදිනවා දැන් තියෙන ජනමතය අනුව.විෂේෂයෙන්ම චන්ද්‍රිකා වගේ කෙනෙක් ආවොත් අනිවාර්යෙන්ම තොන්ඩා සහ හකීම් එයාට ජැක් වෙනවා.ඊලඟට යුන්පි ජෙවිපි ෆොන්සේකලා ඒකට ජැක් වෙනවා. මේ අය එකතු වුනොත් මේකට උතුරේ සහ නැගෙනහිර දෙමල චන්දත් වැටෙනවා සේරම වගේ. මේක අනිවාර්ය පරාජිත තත්වයක්. ඉතින් 2016 වෙනකම් ඇදගෙන ගියොත් ආන්ඩුවට ජූනි මාසේ ඉඳන් ආර්ථික සම්බාදක රාශියක් වැටෙනවා.එක්සත් ජාතීන් සියලූම ආන්ඩු දේශපාලන නායකයන්ට රටින් පිටවීම වාරනය කරනවා. මේ තත්වය තුල ඇතිවන උද්ධමනය නිසා සහ අර්බුද නිසා 2016 වෙනකම් බලයේ ඉන්න පුලුවන් වෙන එකකුත් නැති වෙයි.තවද ආන්ඩුවේ ඉන්න මහින්දට අරින්න බලාගෙන ඉන්න ඇමතිවරු රොත්ත බුරුත්තක් ඉන්නවා.මෙයාලා මේ වසරේ ඉඳන් සක්‍රීය වෙන එක අනිවාර්යෙන්ම වෙනවා.මොකද මහින්දට දීර්ගකාලින දේශපාලන අනාගතයක් නෑ කියලා දැනුන ගමන් ඒක නිසා හිතවත් ඇමතියන් පවා යූ ටර්න් ගන්නවා.මේක නිසා වැඩිම වුනොත් 2015 වෙනකම් තමයි ජනපති පු‍ටුව ඔහුට බලයක් සහිතව ඉන්න පුලුවන්.2016 වෙනකොට අනිවාර්ය අන්ත පරාජයක් එනවා.මේ තත්වය තුල රනිල් දිගටම නායකත්වයේ ඉන්න චාන්ස් එකක් තියෙනවා.
2004 බස්නාහිර පලාත් සබාවට සන්ධනය ගත්තේ ආසන 60යි.මේක දැන් 2014 වෙනකොට 55ට බැහලා. මේ අනුව 2004 බරපතල ආන්ඩු විරෝදයක් තිබුනා.2005 ජනාදිපතිවරනයෙන් මහින්දට රනිල්ව පරද්දන්න නිත්‍යනුකූලව බැරු වුනා.කොටින්ගේ ජිල්මාට් එකකින් යන්තන් දිනුවා.මේ අනුව මහින්ද සහ රාජපක්ෂලාගේ දේශපාලනය තව මාස ගනනක් වෙන්න පුලුවන්.
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ආන්ඩුවට කොලඹින් 48%ක් චන්ද ගත්තේ.විපක්ෂයට 52%ක් ගත්තා.මේ අනුව කොලඹ ආන්ඩුව පැරදුනා. වැදගත්ම එක මහින්දගේ ආන්ඩුවේ ඉන්න දරුණු මහින්දවාදීන් ප්‍රමණය 30%ක් විතර.10%ක් විතර.ඉතිරි 10% ක් ආතක් පාතක් නැති මර්වින් සිල්වා දුමින්ද වගේ මහින්දවාදීන්.60%ක් ඉන්න මංත්‍රීලා ඇමතිලා එක්කො චන්ද්‍රිකාවාදීන් එහෙම නැත්නම් බය කරලා ජරාව දීලා ආන්ඩුවට ගත්ත යූන්පී කාරයො.මුන් ටික වෙලාව ආපු ගමන් මහින්දව අතහරිනවා. 2016 ප්‍රෙසිඩෙන්ෂල් එක පරදිනවා කියලා දැනුන ගමන් මහින්දට 2015 වෙනකොට පාර්ලිමේන්තු බලය නැතිවෙන්න පුලුවන්.ඒක නිසා ආන්ඩුව පෙරලෙන්නත් පුලුවන්, එහෙම නැතිව ආන්ඩුවක් තිබුනත් ඒක බලයක් නැති ෂුවර් නැති ආන්ඩුවක්. මුන් ටිකත් බැරි වෙලාවත් පොදු අපේකෂකය පැත්තට පැන්නොත් මහින්දට ඇපත් නෑ. ගන්න චන්ද 30%ක් විතරයි 2016 ජනාධිපතිවරනයෙන්.මොකද තොන්ඩා හකීම් පොදු අපේක්ෂකයට සහය දෙනවනම් මුස්ලිම් සහ වතු දෙමල චන්ද 80%ක් පොදු අපේක්ෂකයට එනවා.දෙමල උතුරේ චන්ද 100%ක් පොදු අපේක්ෂකයට. ජේවිපි එකට චන්ද්‍රිකාට සරත් ෆොන්සේකට අනිවාර්යෙන්ම මහින්දව එලවන්න ඕනකම තියෙනවා. තොන්ඩා හකීම් හිටියත් නූලෙන් හරි පරදිනවා 2014 වසරේ.2016 වසරේ අනිවාර්යෙන්ම පරදිනවා. මේක නිසා මම මේ කරන දේශපාලන විග්‍රහය තමයි මෙතෙක් හොඳම විග්‍රහය.මේ අනුව 2014 ජනාදිපතිවරනයකට මහින්ද යන්නේ නෑ.ඒ මහින්ද රිස්ක් එකක් ගන්න කෙනෙක් නෙවෙයි.පැරදුනොත් නඩු පිට නඩු. චම්පික, සජින්වාස්,විමල්වීරවංශ සහ ඥාණ සාරලාට මොනාගෙන් මොනාවෙයිද කියන්න බෑ බලයක් නැතිව.
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චන්ද්‍රිකා වගේ කෙනෙක් ආවොත් අනිවාර්යෙන්ම තොන්ඩා සහ හකීම් එයාට ජැක් වෙනවා.ඊලඟට යුන්පි ජෙවිපි ෆොන්සේකලා ඒකට ජැක් වෙනවා. මේ අය එකතු වුනොත් මේකට උතුරේ සහ නැගෙනහිර දෙමල චන්දත් වැටෙනවා සේරම වගේ.
    උබ හරි රට බෙදන්ඩ බලාගෙන ඉන්න සියලු ද්‍රොහින් චන්දිකා වටා එකතු වෙනව.
    හැබැයි උබ හිතන දේ වෙන්නෙ නැ,චන්දිකා අවොත් නම් උඩින්ම මහින්ද දිනනව.ඒක හින්ද චන්දිකාට ලබන ජනාධිපති වරයනට එන්නට ලැබේවා යැයි එකසිතින් පාර්තනා කරමි.:):)
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    උබ හරි රට බෙදන්ඩ බලාගෙන ඉන්න සියලු ද්‍රොහින් චන්දිකා වටා එකතු වෙනව.
    හැබැයි උබ හිතන දේ වෙන්නෙ නැ,චන්දිකා අවොත් නම් උඩින්ම මහින්ද දිනනව.ඒක හින්ද චන්දිකාට ලබන ජනාධිපති වරයනට එන්නට ලැබේවා යැයි එකසිතින් පාර්තනා කරමි.:):)

    දිනනවානම් මහින්ද මේ අවුරුද්දෙම ජනාදිපතිවරනයකට යනවා. මහින්දට තියෙන ලොකුම ප්‍රශ්නය බය මීලඟ ජනාදිපතිවරනය.හැම ඉලෙක්ෂන් එකක්ම වෙලාවට කලින් දෙන්නේ ඒවා දිනන්න 100%ක්ම ෂුවර් නම් විතරයි. අවාසි වෙලාවක කවදාවත් ඉලෙක්ෂන් වලට යන්නේ නෑ. 2016 වෙනකම් ඉන්නව කියන්නේ දිනන්න බෑ කියන එක.චන්ද්‍රිකාට මහින්දව පරද්දන්න ලේසියෙන්ම පුලුවන්.මොකද ශ්‍රී ලංකා එකේ චන්ද 10%ක් කඩාගන්න පුලුවන් චන්ද්‍රිකා ස්වාධීනව ඉල්ලුවත් 10%ක චන්ද පෙරමුනෙන් ගන්න පුලුවන්.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    චන්ද්‍රිකාට දෙයි කියලනම් හිතන්න අමාරුයි බං... වෙන පොදු අපේක්ෂකයෙක් හොයාගන්න වෙනව.. :( මහින්දව පරද්දන්න පුළුවන් හොඳ කෙනෙක් කව්ද ඉන්නෙ ? පුළුවන් තරම් ඉක්මනට එහෙම කෙනෙක් බිහිවේවා කියල ප්‍රාර්ථනා කරනව.. මේ කාලකන්නියව දැන් අප්පිරිය වෙලා ඉන්නෙ..
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    චන්දිකා අවොත් නම් උඩින්ම මහින්ද දිනනව.
    :yes:
    :yes::yes::yes:
    :yes::yes::yes::yes:
     
    aruna47

    Well-known member
  • උබගේ මහා එකා මරන්න උදව් කරේ මහින්ද එකට නම් respect එකක් තියෙනවා. අනික දෙමල මුස්ලිම් හැතිකරේ ලංකාවට පිළිලයක්. මහින්දයා දැන් යන ආර්ථික තත්වයත් එක්ක දිගටම ගියොත් නම් පරාද වෙනවා. හැබැයි මේ ක්‍රමේ හදිස්සියේ හරි වෙනස් උනොත් ( අපි දන්නවා වෙනස් වෙන්නේ නැහැ කියල) කරුමෙට හරි වෙනස් උනොත් උබේ අම්මට දෙන්න වෙන්නේ ශිව ලීන්ගේ තමයි පර දෙමලෝ :lol::lol::lol::lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    චන්ද්‍රිකාට දෙයි කියලනම් හිතන්න අමාරුයි බං... වෙන පොදු අපේක්ෂකයෙක් හොයාගන්න වෙනව.. :( මහින්දව පරද්දන්න පුළුවන් හොඳ කෙනෙක් කව්ද ඉන්නෙ ? පුළුවන් තරම් ඉක්මනට එහෙම කෙනෙක් බිහිවේවා කියල ප්‍රාර්ථනා කරනව.. මේ කාලකන්නියව දැන් අප්පිරිය වෙලා ඉන්නෙ..

    මමත් චන්ද්‍රිකාට කැමති නෑ.දැනට ඉන්න එකම ඔප්ෂන් එක .අනිත් එක මාදුලුවො සෝබිත.ඒ යකාට දෙමල මුස්ලිම් චන්ද 10%ක්වත් ගන්න බෑ.ඒකෙන්ම කෙලවෙනවා.සාදු කෙන්කුට බෞද්ධයන් චන්දෙ දෙන්නෙත් නෑ.සංග දේශපාලනය හුඟක් අය පිලිකුල් කරනවා.රනිල්ට ජෙප්පන් සහ සිංහල චන්ද අඩු වෙනවා.2016 වෙනකොට හොඳටම් එපා වෙලා තිබ්බොත් රනිල් තමයි එන්නේ. දිනන්න පුලුවන් ජනාධිපතිවරනයක් පොදු අපේක්ෂකයෙකුට රනිල් සහ එජාපය දෙන්නේ නෑ.වෙන එකෙක් නෑ. ෆොන්සේකාට ජෙප්පන් සහ එජාපය ආපහු දෙන එකක් නෑ.දුන්නත් දිනන්නත් බෑ.වෙන එකෙක් නෑ
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ශිරාණී බණ්ඩාරනායකව දැම්මානම් හරි බණ්ඩා කැල්ලත් තියෙනවා අනික උගත්
    නැත්නම් පොන්සෙකාට තියෙන්නෙ මොකක් හරි මගුලක් කරලා ආයෙ හිරෙට යන විදිය හදා ගන්න එතකොට අනොමා ෆොන්සෙකාට ඉල්ලන්න පුලුවන් අපෙ රටෙ උන් අනුකම්පාව ට චන්දෙ දෙන්නෙ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,906
    113
    canada
    මමත් චන්ද්‍රිකාට කැමති නෑ.දැනට ඉන්න එකම ඔප්ෂන් එක .අනිත් එක මාදුලුවො සෝබිත.ඒ යකාට දෙමල මුස්ලිම් චන්ද 10%ක්වත් ගන්න බෑ.ඒකෙන්ම කෙලවෙනවා.සාදු කෙන්කුට බෞද්ධයන් චන්දෙ දෙන්නෙත් නෑ.සංග දේශපාලනය හුඟක් අය පිලිකුල් කරනවා.රනිල්ට ජෙප්පන් සහ සිංහල චන්ද අඩු වෙනවා.2016 වෙනකොට හොඳටම් එපා වෙලා තිබ්බොත් රනිල් තමයි එන්නේ. දිනන්න පුලුවන් ජනාධිපතිවරනයක් පොදු අපේක්ෂකයෙකුට රනිල් සහ එජාපය දෙන්නේ නෑ.වෙන එකෙක් නෑ. ෆොන්සේකාට ජෙප්පන් සහ එජාපය ආපහු දෙන එකක් නෑ.දුන්නත් දිනන්නත් බෑ.වෙන එකෙක් නෑ

    දේශපාලනයේදී පැරදිවිය යුතු බුල්බසගත් ආකල්ප

    (1) මහින්ද පරාද කරන්න බැහැ
    (2) රනිල්ට දිනන්න බැහැ

    රනිල් 2005 දී 4,706,366 ගත්ත (මහින්ද 4,887,152). මහින්දට අබියෝග කරන්න පුළුවන් එකම නායකයා රනිල්. පහුගිය ටිකේ යුද ජයග්‍රහණයක් එක්ක පසුබෑමක් ඇති උන. එත් රනිල් අවශ්‍ය වෙලාවට ඉදිරියට ඒවි. එය තමුන්ගේ අඩුපාඩුකම් හදාගෙන දිනන්න පුළුවන්. දෙමල මුල්සිම් චන්ද තමයි ඉස්සරහට තීරණාත්මක වෙන්නේ කවුරු කැමති උනත් අකමැති උනත්. රනිල්ට දෙමල සන්දනේ එකක් එකතු වෙන්න පුළුවන්.

    චන්ද්‍රික ගැන කතා කරලා වැඩක් නැහැ. එයාගේ අවුරුදු ගණනාවක පාලනය ගැන මිනිස්සුඅන්ට පැහැදීමක් නැහැ. ජීවිතේ අවුරුදු කීපයක් ඔහේ ගෙවුන එක විතරයි උනේ. එය අවොත් මහින්දට ගේමක් නැහැ

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    චන්ද්‍රිකා වැඩක් නෑ බං. එක පාරක් රට කාල ආයෙත් කන්න දෙන්නේ මොන පික්සු වැඩක්ද
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    චන්ද්‍රිකා වැඩක් නෑ බං. එක පාරක් රට කාල ආයෙත් කන්න දෙන්නේ මොන පික්සු වැඩක්ද
    චන්දිකා කියන්නෙ මහින්දටත් වඩා හොරෙක් බලු ගැනියෙක්:lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    චන්ද්‍රිකා වැඩක් නෑ බං. එක පාරක් රට කාල ආයෙත් කන්න දෙන්නේ මොන පික්සු වැඩක්ද

    චන්ද්‍රිකා හුඟක් වෙලාවට බලයක් රහිත නායිකාවක් වෙන්න තමයි ඉඩකඩ තියෙන්නේ
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දේශපාලනයේදී පැරදිවිය යුතු බුල්බසගත් ආකල්ප

    (1) මහින්ද පරාද කරන්න බැහැ
    (2) රනිල්ට දිනන්න බැහැ

    රනිල් 2005 දී 4,706,366 ගත්ත (මහින්ද 4,887,152). මහින්දට අබියෝග කරන්න පුළුවන් එකම නායකයා රනිල්. පහුගිය ටිකේ යුද ජයග්‍රහණයක් එක්ක පසුබෑමක් ඇති උන. එත් රනිල් අවශ්‍ය වෙලාවට ඉදිරියට ඒවි. එය තමුන්ගේ අඩුපාඩුකම් හදාගෙන දිනන්න පුළුවන්. දෙමල මුල්සිම් චන්ද තමයි ඉස්සරහට තීරණාත්මක වෙන්නේ කවුරු කැමති උනත් අකමැති උනත්. රනිල්ට දෙමල සන්දනේ එකක් එකතු වෙන්න පුළුවන්.

    චන්ද්‍රික ගැන කතා කරලා වැඩක් නැහැ. එයාගේ අවුරුදු ගණනාවක පාලනය ගැන මිනිස්සුඅන්ට පැහැදීමක් නැහැ. ජීවිතේ අවුරුදු කීපයක් ඔහේ ගෙවුන එක විතරයි උනේ. එය අවොත් මහින්දට ගේමක් නැහැ

    ලෝකේ මේ දක්වා බිහිවුන විෂිෂ්ඨතම දේශපාලනඥයා සහ රාජ්‍යනායකයා මැතිවරන 16ක් පැරදීලා අන්තිමට අමාරුවෙන් බලයට ආපු කෙනෙක්.විශිෂ්ඨ දේශපාලනයක් කල හැකි නායකයන්ට මැතිවරණ දිනන්න බෑ.