මේ Electronic Parts වලට Equivalents දන්නවද ?
සහෝලා මට පොඩි පරිපථයක් හදාගන්න මේ කැලි තුන ඔන වෙලා තියනවා,එත් මෙවා හොයාගන්න නැ නුවර,කොළඔ නම් තව බැලුවේ නැ,මට මේවාට Equivalents දන්නවා නම් කියන්නකෝ,කොළඔ ගියොත් මේ කැලි හොයාගන්න පුළුවන් වෙයිද ?
Transistor (L14F1)
Diode (LD271)
IC (S201S02) Sharp