මේ Electronic Parts වලට Equivalents දන්නවද ?

Prabhupada

Member
Mar 29, 2014
118
6
0
Kandy

සහෝලා මට පොඩි පරිපථයක් හදාගන්න මේ කැලි තුන ඔන වෙලා තියනවා,එත් මෙවා හොයාගන්න නැ නුවර,කොළඔ නම් තව බැලුවේ නැ,මට මේවාට Equivalents දන්නවා නම් කියන්නකෝ,කොළඔ ගියොත් මේ කැලි හොයාගන්න පුළුවන් වෙයිද ?

Transistor (L14F1)
Diode (LD271)
IC (S201S02) Sharp
 
K_ZONE

Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    සහෝලා මට පොඩි පරිපථයක් හදාගන්න මේ කැලි තුන ඔන වෙලා තියනවා,එත් මෙවා හොයාගන්න නැ නුවර,කොළඔ නම් තව බැලුවේ නැ,මට මේවාට Equivalents දන්නවා නම් කියන්නකෝ,කොළඔ ගියොත් මේ කැලි හොයාගන්න පුළුවන් වෙයිද ?

    Transistor (L14F1)
    Diode (LD271)
    IC (S201S02) Sharp

    පෙටා තමයි බං ඕවා හොයන්න වෙන්නෙ, Shop එකක නමක් නම් කියන්න බැ, දෙක තුනක බලන්න.
    යනකොට කටින් කියන්න එපා, පිච්චිච කැලි හරි, කොලේක හොදට ලියාගෙන යන්න, බඩු තියෙයි,

    හදිස්සියක් නැත්නම් Online Order කරන්න, මටත් හොයනවට වඩා ලේසියි ඒක, :) ලංකාවෙ නැති එවා උනොත් අනිවා මෙහෙම ගන්න පුලුවන් වෙයි, ඒත් මොකක් හරි experiment වැඩක් නම් ඒ number එකම හොයාගන්න, ගැලපෙන එවා දාලා හරිම output එකක් ගන්න බැ,

    Water Switch Sensor එකක්ද හදන්නෙ ? ඕකට වඩා ලේසි ක්‍රම තියෙන්වා හොයලා බලන්න. :)

    ASK K_ZONE or WWWlk :)

    තැන්ක්ස් මචො Rep +
     
    Last edited:

    Thanks Saho,Pm ekak damma poddak balanna :)
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala

    පෙටා තමයි බං ඕවා හොයන්න වෙන්නෙ, Shop එකක නමක් නම් කියන්න බැ, දෙක තුනක බලන්න.
    යනකොට කටින් කියන්න එපා, පිච්චිච කැලි හරි, කොලේක හොදට ලියාගෙන යන්න, බඩු තියෙයි,

    හදිස්සියක් නැත්නම් Online Order කරන්න, මටත් හොයනවට වඩා ලේසියි ඒක, :) ලංකාවෙ නැති එවා උනොත් අනිවා මෙහෙම ගන්න පුලුවන් වෙයි, ඒත් මොකක් හරි experiment වැඩක් නම් ඒ number එකම හොයාගන්න, ගැලපෙන එවා දාලා හරිම output එකක් ගන්න බැ,

    Water Switch Sensor එකක්ද හදන්නෙ ? ඕකට වඩා ලේසි ක්‍රම තියෙන්වා හොයලා බලන්න. :)

    asia,micro,unitec,naththam silverton.silverton eken nam apita kiyala genna ganna puluwan salli badala wagee.1 haras weediye godak shop thiyenawa electronic poddak balanna bari wena ekak na hoya ganna .good luck
     
    shezaan27

    Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    Related Electronics Part Number

    Transistor (L14F1)
    BPW38
    SHB645052E
    SHD625051
    SHD675052
    QSD733
    SHD625061
    SHD675112
    OP560A

    Diode (LD271)
    TLN110
    LD274
    TLN102
    SFH400
    SFH4110
    SFH401
    SFH405
    OPE5294
    TLN117

    IC (S201S02) Sharp
    S102S03
    S102S11
    S102S01
    S112S01
    S202SE1
    S101S15V
    AT-1200
    CD3016B
    ICX274AQF
    ICX434DQN
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    LD271 එක කියන්නෙ IR Emitter එකක්. පරන රිමෝට් එකකින් ගනිං IR Emitter එකක්. දාලා බලපං වැඩ නම් ගොඩ :P

    S201S02 එක කියන්නෙ Solid State Relay එකක්. ඕකට නෝමල් Relay එකක් දාපං Specifications and pin compatibility බලලා. බඩු වැඩ කරන්න ඕනෙ.

    Transistor එක නම් හොයා ගන්න වෙයි :)