iPhone4_Factory_Unlock

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    iPhone4 Factory Unlock

    images

    iPhone4 Factory Unlock කියන්නේ මොකක්ද කියල මට දන්නා කෙනෙක් කියල දෙන්න පුලුවන්ද ?

    Factory Unlock නැතුව අපිට Unlock කරගන්න පුළුවන් නේ ( කාටහරි දීල) එතකොට ඒ පොන් එක iPhone4 Factory Unlock කියල කියන්න පුලුවන්ද ?

    Factory Unlock ද නිකන් මෙහෙ ගෙනාවට පස්සේ Unlock ද කියල බලාගන්න ක්‍රමයක් තියෙනවද?

    Factory Unlock ද මෙහෙ ගෙනාවට පස්සේ Unlock කරාද කියල මුකුත් ප්‍රශ්නයක් එහෙම තියෙනවද ?


    පොඩ්ඩක් දන්නා කෙනෙක් ඉන්නවනම් කියලදෙන්න පුලුවන්ද ? ලොකු උදව්වක් ... මොකද මම iphone එකක් කවදාවත් පාවිච්චි කරලා නෑ
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    මේ ගැන දන්නේ නැත්තන් පොඩි බම්ප් එකක් දීල සපෝට් එකක් දෙන්න .....